Thissa Jananayaka nagani!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ ඒ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන වගේ. උබ ඉගෙන නොගත්තු එකක් කියන්නම්. ආර්ට් කොමස් කාරයෙක්ට සාපේක්ෂව සයන්ස් කාරයෙක්ට කාව හරි අන්දන්න ඕන නම් ඒ හැකියාව අනිත් අයට වඩා දස දහස් ගුණයකටත් වඩා වැඩි හැකියාවක් තියෙනව හොඳේ. මම ඊට එහා දෙයක් කියන්නෑ උබ පව් නිසා. දැන් උබට හිතෙනව ඇති, තමන් හෙන මීටරේනෙ කියලා, එහෙම අන්දන්න පුළුවන්ද කියලා. ඒ සර් කියන හැමදේමත් පිලිගන්නෙ නෑ, ෆිල්ටර් කරලා ගන්නවනෙ කියලත් හිතෙන්න පුළුවන්. ෆිල්ටරේයි බන් අවුල තියෙන්නෙ.
    මම නම් පව් නෑ මචං, කෙළවරක් නැතුව හැමදේටම දේශපාලනය ගාවගෙන දුවන උඹල දැක්කම මට දුක හිතෙනව ඇත්තටම.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,727
    21,721
    113
    ගම මහනුවරයි
    මම නම් පව් නෑ මචං, කෙළවරක් නැතුව හැමදේටම දේශපාලනය ගාවගෙන දුවන උඹල දැක්කම මට දුක හිතෙනව ඇත්තටම.

    Ubala kochchara ahinsakada ban :( hmmm e wage minissune mun ban rawattanne 😕
     
    • Dislike
    Reactions: Ultron and miyuru4u

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Seratama kalin open minded weyan. Hondama example eka taka takas dala thiyana comment eka. Kisisma deyak kiyawala nethuwa thissa jananayakage guna gayana karanawa...un wage gobbayo innakan ithin lankawa walema thama...elangata me mcc giwisuma genath kiyannam. Me yaka eketh nagattane...anthimata video ekath ain karala nawathune...den methana inna kawuru hari MCC eke lankawe idam ara me yaka lanka sithiyame andala pennuwa wage America walata denawa kiyala kothanada thiyenne kiyala pennanna puluwanda? Mama kiyawala balapu MCC eke nam ehema ekak dakke ne. Samaharawita mata english therenne nethiwada danne ne. E nisa ubama pennapan me yaka kiyala thiyanawa ewa serama hati kiyala.

    Ubata rata gena kakkumak thiyanawanam hati deta hari kiyannath weradi deta weradiy kiyala kiyannath purudu weyan.
    Ubala kochchara ahinsakada ban :( hmmm e wage minissune mun ban rawattanne 😕

    කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියල කතාවක් තියෙනව නේහ්.

    මම සාමාන්‍යයෙන් ඉස්සර ඉඳලම රතු කොටු පුරවගත්ත, මුලු කිරියම දේශපාලන පෝස්ට් වලින් ස්පෑම් කරන අයගෙන් ඇඩ්වයිස් ගන්නෙත් නෑ ඒ වගේම වාද විවාද කරන්න යන්නෙත් නෑ නිකං වෙලාව අපතෙ යන නිසා.

    එල!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    අම්බො ඒක රිදෙයි සැරටම ..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,727
    21,721
    113
    ගම මහනුවරයි
    අරුන් අරන් ගිහින් මුන් අරන් ගිහින් ... දැන් අපිට නෑනේ ... තිබ්බා නම් මාරයි ... අපි මාර මිනිස්සු කියන්නේ මෝඩ හරක් ...

    ඉස්සර වගේම දැනුත් ඉන්නවා ලංකාවේ සෑහෙන දක්ෂයෝ ... තිස්සල වගේ ගොබ්බයො කරන්න ඕන ඒ දැන් ඉන්න අය වෙනුවෙන් දෙයක් ...

    නැතුව පරණ මගුල් කියා කියා උ බිස්නස් කරන එක නෙමෙයි ...

    අනික ගුරුවරයෙක් කෙසේ වෙතත් පිරිමියෙක් විදිහට කියන වචන වල වගකීම ගන්න පුළුවන් වෙන්ට ඕන ...

    අරුන් කිව්වා... මට ඇහුන ... එහෙම තමයිලු ... කියන වචන කියන එවුන් සත 5කට ගණන් ගන්න හොද නැ ...

    උන් වැඩේ අවුල් උනාම කරන්නේ ... මන් එහෙම කිව්වේ නැනේ ... මන් කිව්වේ මට ඇහුන දේ ... අරය කිව්ව දේ කියල ඇග බේරාගන්නවා...

    මේවා හැමෝටම තේරෙන් නැ , සම'හරක්ට කියල දුන්නට තේරෙන්න්නෙත් නැ
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියල කතාවක් තියෙනව නේහ්.

    මම සාමාන්‍යයෙන් ඉස්සර ඉඳලම රතු කොටු පුරවගත්ත, මුලු කිරියම දේශපාලන පෝස්ට් වලින් ස්පෑම් කරන අයගෙන් ඇඩ්වයිස් ගන්නෙත් නෑ ඒ වගේම වාද විවාද කරන්න යන්නෙත් නෑ නිකං වෙලාව අපතෙ යන නිසා.

    එල!
    Den meke deshapalaalna huttak andagatee ubamane mcc magulak kiyawanna gihilla. Thamun wandagena wage inna porakage me wage chora scene ekak unama dara ganna be thama...😂

    Kotiyage pulli maru nowana kathawa nam sahathika aththa...anika politics karanna anith acct ekath thiyanawane
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උබව නම් රිද්දන ඔනෙ නැ රිදිල නිසානෙ මේ පන්න පන්න ගහන්නෙ අර මනුස්සයට
    මම කියන්නෙ උබෙ අදහස් දැන් කවුරුත් ගනන් ගන් නැ
    අලුත් එකකින් ඇවිත් රෙපියුටෙශන් හදාගෙන අලුතින් කඩෙ පලයන්
    මම නම් පව් නෑ මචං, කෙළවරක් නැතුව හැමදේටම දේශපාලනය ගාවගෙන දුවන උඹල දැක්කම මට දුක හිතෙනව ඇත්තටම.
    උබලගෙ ඩිවෝශන් එක උබලා හිතනවට වඩා උබලව දුර්වල කරලා බන් තියෙන්නෙ. අපිට තියෙන්නෙ පොඩි තල්ලුවක් දාන්න විතරයි. ගොඩක් වෙලාවට තල්ලු ඕනත් නෑ ඔටෝ චූන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගෙ ඩිවෝශන් එක උබලා හිතනවට වඩා උබලව දුර්වල කරලා බන් තියෙන්නෙ. අපිට තියෙන්නෙ පොඩි තල්ලුවක් දාන්න විතරයි. ගොඩක් වෙලාවට තල්ලු ඕනත් නෑ ඔටෝ චූන්.

    මෙහෙමයි බන් සීන් එක, උබල වගේ හු ඇන් පි මීහරක් මොලේ ඇති උන් අස්සට ආමව ඇත්තටම අවුල්, උබලගෙ ගොන් මොලෙන් හිතල දාල කමෙන්ට් දැක්කම අපිටම හිරිගිතයි..ඒක නිසා කරුනාකරල බුද්ධිමතුන්ගෙ සවාද අස්සට උබල වගේ මීහරක් එන්නෙ නැතුව උන්න නම් වඩාත් හොදයි..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    Ado Aththa thama kiyanne.. Issara api daham pasal yanakota puskola poth ehema pansal wala see see kada dala.. Irila godak ewa. Samahara hamudurwo pawan gahanawa ewin.. dan nan owa godak lankaweth nathuwa athi ..Mulin Lankawe tiyena tika Adu gane Sudda karawage Index karala Eka thankata araganna epai.
     
    • Like
    Reactions: LiquorHelp

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Den meke deshapalaalna huttak andagatee ubamane mcc magulak kiyawanna gihilla. Thamun wandagena wage inna porakage me wage chora scene ekak unama dara ganna be thama...😂

    Kotiyage pulli maru nowana kathawa nam sahathika aththa...anika politics karanna anith acct ekath thiyanawane

    MCC එකේ දේශපාලන මගුලක් නැනේ බන්
    උබට කවුද කිව්වේ එකේ දේශපාලනේ තියෙනවා කියල
    UNP එවුන් ඕක දේශපාලනේ කියල නැට්ට පාගා ගත්ත මොකද ඕක ගෙනාවේ රනිල හිටිය කාලේ නිසා
    ඔය MCC එකට අපි තනිකර විරුද්ධයි
    මොන ආණ්ඩුව හිටියත් මොකා රට පාලනේ කලත් අන්න එක මතක තියාගෙන කතා කරපන්
    අපි කතා කරන්නේ හැමතිස්සෙම හරි පැත්තට උබල වගේ උබලගේ පක්සේට නෙමේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ado Aththa thama kiyanne.. Issara api daham pasal yanakota puskola poth ehema pansal wala see see kada dala.. Irila godak ewa. Samahara hamudurwo pawan gahanawa ewin.. dan nan owa godak lankaweth nathuwa athi ..Mulin Lankawe tiyena tika Adu gane Sudda karawage Index karala Eka thankata araganna epai.
    පොත පුස්කොල උනා කියල හැම එකම වටින්නේ නැතුව ඇති. අපිත් කොච්චර පොත් විසිකරනවද පොත්වලින් කඩදාසි බෑග් හදල මිනිස්සු කඩල විකුනන්නේ ඒ වගේ තමා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,808
    20,343
    113
    හස්තිශෛලපුර
    දේශපාලනය හමුවේ ගූ ගොඩක් උන තවත් චරිතයක්.. :lol: :lol: ඔය පුස්කොල පොත් ගැන බයිලා ගහන්න්නෙ බුදුන් ලංකාවේ උපන්නා කියන මීවනපලානේ කට්ටඩි හිගන්නා, සාසනෙනුත් පන්නල තියෙන්නෙ දැන් ඌටත් අහුවෙලා මට පේන්නෙ තිස්සය,:yes::yes::yes:

    තමන්ගේ වෘත්තිය ගෞරවය නැතිකරගත්තා දේශපාලුවන්ට දෙන්න ගිහින්..
    සරත් ෆොන්සේකාට උන දේම තමයි.. ඒත් මූ සරත් ෆොන්සේකාගේ දශමයක් වටින එකෙක් නෙවේ..

    අපරාදේ මගේ වචන ටික, තිස්ස වගේ ගදයෙක් වෙනුවෙන් ලිව්වේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තමන්ගේ වෘත්තිය ගෞරවය නැතිකරගත්තා දේශපාලුවන්ට දෙන්න ගිහින්..
    සරත් ෆොන්සේකාට උන දේම තමයි.. ඒත් මූ සරත් ෆොන්සේකාගේ දශමයක් වටින එකෙක් නෙවේ..

    අපරාදේ මගේ වචන ටික, තිස්ස වගේ ගදයෙක් වෙනුවෙන් ලිව්වේ..

    තිස්සගේ ඊතල පපුවටම වැදී තිබෙන හැඩයි :P
     
    • Like
    Reactions: TommyJ

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    තමන්ගේ වෘත්තිය ගෞරවය නැතිකරගත්තා දේශපාලුවන්ට දෙන්න ගිහින්..
    සරත් ෆොන්සේකාට උන දේම තමයි.. ඒත් මූ සරත් ෆොන්සේකාගේ දශමයක් වටින එකෙක් නෙවේ..

    අපරාදේ මගේ වචන ටික, තිස්ස වගේ ගදයෙක් වෙනුවෙන් ලිව්වේ..

    ඔය කියන එකෙක් පෙන්නපන්කෝ දේශපාලුවන්ට දෙන්න ගියේ කොහෙද මොන වීඩියෝ එකේද කොතනද කියල ?
    දෙන්න ගියා දෙන්න ගියා කියල කියනවා තැනක් හොයා ගන්න බැරිව ඉන්නේ