Questions Smart TV help

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචංලා Smart TV එකක් ගන්න කියල බැලුවේ.. මූලික කරුණු 2ක් තියෙනවා
    • Dialog YouTube unlimited එක හොට්ස්පොට් දාලා TV එකට කනෙක්ට් කරල බලන්න පුලුවන් වෙන්න ඕන. - ඒ කියන්නේ YouTube ඇප් තියෙන TV එකක්.
    • Netflix පැකේජ් එක ගන්න බැලුවේ. Netflix බලන්නත් පුලුවන් වෙන්න ඕන
    දැනට අගල් 32 තමයි බැලුවේ.. මොකද්ද ගන්න හොද TV බ්‍රෑන්ඩ් එක? මොඩ්ල් එකක් තියෙනවද ගන්න? 🙂
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සාමාන්යෙන් ස්මාර්ට් tv වල youtube netflix ඇප් දෙකම install කරලා තියෙනවා , remote එකෙත් වෙනම බටන් තියෙනවා .
    ගන්නවානම් android TV එකක් ගන්න .
     
    • Like
    Reactions: niyomax

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mage gawa singer vista eka thiyenne oya dekama weda bn.hotspots dala youtube yanne bn 360p unath tv eke supirita image proses karala denawa tv channels walata wediya clear. Hebei ithin singer nam recommend karanna be mata meka mata nikan hamba une eth thama aulak wela ne mata.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mage gawa singer vista eka thiyenne oya dekama weda bn.hotspots dala youtube yanne bn 360p unath tv eke supirita image proses karala denawa tv channels walata wediya clear. Hebei ithin singer nam recommend karanna be mata meka mata nikan hamba une eth thama aulak wela ne mata.

    Thanx ban.

    සාමාන්යෙන් ස්මාර්ට් tv වල youtube netflix ඇප් දෙකම install කරලා තියෙනවා , remote එකෙත් වෙනම බටන් තියෙනවා .
    ගන්නවානම් android TV එකක් ගන්න .

    monawada hoda Android TV macho?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    samsung (Damro) hari Sony bravia (singer) ganna machan

    Android OS nam thawath hondayi

    mage eka Samsung wireless screen share karala secondary monitor ekak widihatath use karanawa

    LED tv ekak aragena box ekak ganna beluwe machan.