මචංලා Smart TV එකක් ගන්න කියල බැලුවේ.. මූලික කරුණු 2ක් තියෙනවා

- Dialog YouTube unlimited එක හොට්ස්පොට් දාලා TV එකට කනෙක්ට් කරල බලන්න පුලුවන් වෙන්න ඕන. - ඒ කියන්නේ YouTube ඇප් තියෙන TV එකක්.
- Netflix පැකේජ් එක ගන්න බැලුවේ. Netflix බලන්නත් පුලුවන් වෙන්න ඕන