මේකෙ bugs තියෙනවා බන්. ගොඩක් වෙලාවට අවුල් යනවා රිප්ලයි දාන්න යද්දි. ගොඩක් complicated වැඩී. පරණ Interface එකම තියල ඒ විදිහටම අළුතෙන් features මොනා හරි දාල අප්ඩේඩ් කරන්න බැරිද ? රෙප් කපන සිස්ටම් එක තිබ්බ නම් හොඳයි වගේ.
මේකෙ bugs තියෙනවා බන්. ගොඩක් වෙලාවට අවුල් යනවා රිප්ලයි දාන්න යද්දි. ගොඩක් complicated වැඩී. පරණ Interface එකම තියල ඒ විදිහටම අළුතෙන් features මොනා හරි දාල අප්ඩේඩ් කරන්න බැරිද ? රෙප් කපන සිස්ටම් එක තිබ්බ නම් හොඳයි වගේ.
ඉතින් උබ දාපන්කො හොඳ ත්‍රෙඩ් එකක්. උබ කාලෙකින් හොඳ ත්‍රෙඩ් එකකුත් දැම්මෙ නෑනෙ.මම වැඩිය දැන් එන්නේ නැහැ කිරියට මේක දැන් තනිකර දේශපාලන ගු හැලියක් වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙත් අඩුවෙන්
ඉතින් උබ දාපන්කො හොඳ ත්‍රෙඩ් එකක්. උබ කාලෙකින් හොඳ ත්‍රෙඩ් එකකුත් දැම්මෙ නෑනෙ.![]()

වාක්ය ගානේ එකතුකරන්න දීල අලුත් එකක් දාපන්ඔව් බන් මේ අප්ඩේට් එකත් එක්ක කෙළ වුණා.![]()
බෑ බන් මේ report option එක අයින් කරන්න කියපන්කො.වාක්ය ගානේ එකතුකරන්න දීල අලුත් එකක් දාපන්

throphy points kiyanne monawadaMeka hodai. Meke lapayage unta mage rep kapanna baa![]()
![]()
![]()
Repmagulakin athi wadak na e unata ara lapayage gon kathwal wage digata liyala rep kapana ekane awula
![]()
nama danne nethiwa rep kapana dial ekak neda ubaමේකෙ bugs තියෙනවා බන්. ගොඩක් වෙලාවට අවුල් යනවා රිප්ලයි දාන්න යද්දි. ගොඩක් complicated වැඩී. පරණ Interface එකම තියල ඒ විදිහටම අළුතෙන් features මොනා හරි දාල අප්ඩේඩ් කරන්න බැරිද ? රෙප් කපන සිස්ටම් එක තිබ්බ නම් හොඳයි වගේ.
සිරාවට මම කාගෙවත් රෙප් කපල නෑ. රෙප් දීල විතරයි තියෙන්නෙ. මට එළකිරි එකේ තරහකාරයො නෑ බන්. අනික මට රෙප් වලින් වැඩකුත් නෑ.nama danne nethiwa rep kapana dial ekak neda uba
ehenan mokatada rep?සිරාවට මම කාගෙවත් රෙප් කපල නෑ. රෙප් දීල විතරයි තියෙන්නෙ. මට එළකිරි එකේ තරහකාරයො නෑ බන්. අනික මට රෙප් වලින් වැඩකුත් නෑ.

rep thibbama hoda post watenawa. rep dunnama hoda post dana aya courageous karanna puluwan. bota ona huttak hita ganin ban.ehenan mokatada rep?![]()