පරණ Interface එක දියව්...

පරණ interface එක

  • ඕනේ

    Votes: 58 41.7%
  • එපා

    Votes: 81 58.3%

  • Total voters
    139
  • Poll closed .

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මේකෙ bugs තියෙනවා බන්. ගොඩක් වෙලාවට අවුල් යනවා රිප්ලයි දාන්න යද්දි. ගොඩක් complicated වැඩී. පරණ Interface එකම තියල ඒ විදිහටම අළුතෙන් features මොනා හරි දාල අප්ඩේඩ් කරන්න බැරිද ? රෙප් කපන සිස්ටම් එක තිබ්බ නම් හොඳයි වගේ.

    kisma bug ekk na.. rep wagema ekkuth meke thiyenawa.
     
    • Like
    Reactions: Candid-B

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මේකෙ bugs තියෙනවා බන්. ගොඩක් වෙලාවට අවුල් යනවා රිප්ලයි දාන්න යද්දි. ගොඩක් complicated වැඩී. පරණ Interface එකම තියල ඒ විදිහටම අළුතෙන් features මොනා හරි දාල අප්ඩේඩ් කරන්න බැරිද ? රෙප් කපන සිස්ටම් එක තිබ්බ නම් හොඳයි වගේ.

    ilaga update eken ehema krnnam mcn
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,494
    113
    Mother Earth
    මම වැඩිය දැන් එන්නේ නැහැ කිරියට මේක දැන් තනිකර දේශපාලන ගු හැලියක් වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙත් අඩුවෙන්
    ඉතින් උබ දාපන්කො හොඳ ත්‍රෙඩ් එකක්. උබ කාලෙකින් හොඳ ත්‍රෙඩ් එකකුත් දැම්මෙ නෑනෙ.🧐
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මේ සමනල interface එක එපා.
    පරණ එක දියවූ ජය වේවා පුංචි අම්මට හදි කරන ජෙප්පෝ න්ට
     
    • Dislike
    Reactions: Identity

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හැමදේම අලුත් වෙනවා අපි ඒකට හුරු වෙන්න ඕනේ. මටත් මේ අලුත් interface එක තාම ලොකුවට හුරු නෑ ඒත් ටික දවසක් යනකොට ඕක ඉබේම පුරුදු වෙයි :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැමදාම පරණ විදියටම හිතන්න එපා මචං අලුත් දේවල් අරගෙන එලකිරි එක ඉස්සරහට අරගෙන යමු.වැඩිය හිතන්න එපා මචං ෆේස්බුක් උනත් හැමදාම එකම විදියට තියෙන්නෙ නැහැ නෙ අලුත් වෙනවා.එතකොට පාවිච්චි නොකර ඉන්නවද ටික දවසක් යනකොට පුරුදු වෙයි මේක

    පුළුවන් නම් ඔෆිශිල් ත්‍රෙඩ් එකක් දලා හෙල්ප්ඩෙස්ක් එකක් වගේ කරගෙන යමු යූස් කරනකොට ටික ටික මේක වෙනද වගේම වෙයි

    පුළුවන් නම් සිංහල යුනිකෝඩ් වලට එලකිරි ඇතුලෙම පේජ් එකක් ඕපන් කරල දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ජී.ටි ගෙන්
     
    • Like
    Reactions: chami_84

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    මේකෙ bugs තියෙනවා බන්. ගොඩක් වෙලාවට අවුල් යනවා රිප්ලයි දාන්න යද්දි. ගොඩක් complicated වැඩී. පරණ Interface එකම තියල ඒ විදිහටම අළුතෙන් features මොනා හරි දාල අප්ඩේඩ් කරන්න බැරිද ? රෙප් කපන සිස්ටම් එක තිබ්බ නම් හොඳයි වගේ.
    nama danne nethiwa rep kapana dial ekak neda uba
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,494
    113
    Mother Earth
    nama danne nethiwa rep kapana dial ekak neda uba
    සිරාවට මම කාගෙවත් රෙප් කපල නෑ. රෙප් දීල විතරයි තියෙන්නෙ. මට එළකිරි එකේ තරහකාරයො නෑ බන්. අනික මට රෙප් වලින් වැඩකුත් නෑ.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    පරණ එක හොදායි... මේක නිකම් අවුල් වගේ..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    සිරාවට මම කාගෙවත් රෙප් කපල නෑ. රෙප් දීල විතරයි තියෙන්නෙ. මට එළකිරි එකේ තරහකාරයො නෑ බන්. අනික මට රෙප් වලින් වැඩකුත් නෑ.
    ehenan mokatada rep?:P