හාල් මාෆියාව

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මෙට්‍රික් ටොන් ලක්ශ 40ක් කියලා අනුරය කියනවා නේද?
    කොල්ලනේ මේ ගාන අඩුවෙන් කිව්වද දන්නේ නෑ කුහක කමට. පොඩ්ඩක් හොයලා බලමුද 100ක් වත් තියනවද කියලා...

    හාල් හිමියන්ට වැඩිය බනින්නත් බෑනේ ඒවට ගෑවුණ එවුන් අනිත් පක්ශ වල ඉන්න නිසා
    එතකන් අපි මූට අර මිල්යන 22 සීන් එක කියලා බනින්නම්, රතු අලි පැටියා, නැත්තම් පුංචි අම්ම, ලප කුමාරයා කියලා ඇදන් යන්නම්....

    ලක්ශ 40 වැරදිනම් සුපිරි පෝස්ට් ටිකක් හදමු.. මේ පාර 3% 0% බස්සමු.. ඒක කරනකන් මේ රට දියුණු කරන්න බෑ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    මම ඒ කතාවේ කිව් දෙයක් ලියනවා.
    හාල් මිල තීරණය කරන්නේ
    (වී මිල / 3 ) X 5 විදියටලු

    39 ට වී ගත්තා නම් :
    39 /3 = 13
    13 x 5 = 65
    හාල් මිල 65 ලු.

    ඉතින් එහෙම නම් වී ගත්තී 54 ට නම්
    හාල් මිල = 54 /3 x5 =90 යි

    ඒ කියන්නේ ලොකු හාල් මුදලාලිලාට 90 ට හාල් දෙන්න කියලා කන්සියුමර් එකෙන් කියන එක සහ ඒ අනූව රජයේ මැදිහත්වීම ඉතා හොඳයි නේද?
     
    • Like
    Reactions: 541100

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    54 ට කොහෙද බන් වී ගත්තෙ? ලංකාවෙ ගොවියෙක්ගෙන් අහල බලපන්.
    රජයෙන් ලොකු ලොකු ගණන් වලට පාලන මිලක් දැම්මට කවදාවත් ගොවියට ඒ මිලට දෙන්න බෑ
    ගොඩක් වෙලාවට පාලන මිල එන්නෙ ගොවියා වී ටික විකුණලා ඉවර උනාට පස්සෙ. ගොවියට එතකන් වී ටික ගෙදර තියාගන ඉන්න බෑ. කෘමිනාශක කඩේට ණයයි, පොහොර කඩේට ණයයි. ගොඩක් වෙලාවට සල්ලි ඉල්ලගන තියෙන්නෙ වී මුදලාලිගෙන්. ඉතින් මිනිහ ගොයන් කපන දවසට කමතටම ඇවිල්ල වී ටික මිනිහ කියන ගානට අරගන යනවා.
    ටිකක් යමක් කමක් තියන ගොවි මහත්තයෙක් හිටියොත් රජයේ අනුමත මිලට දෙන්න ඕන ප්‍රමිතිය නෑ (වී වල තෙතමනය උන් ඉල්ලන ප්‍රමනෙට දෙන්න වී අවන් එකක දාල වේලන්න වෙනවා).
    ට්‍රාන්ස්පෝට් සපයා ගන්න විදිහක් නෑ
    ඔය වගේ මහා ගොඩක් ප්‍රශ්න තියන හින්ද රජයෙන් රු50ක උපරිම මිලක් දැම්මොත් ගොවියට උපරිමම දෙන්න පුළුවන් 40ට විතර.
    ඕකයි ඇත්ත තත්වෙ.
    ඒ හින්ද ඩඩ්ලි, නිපුන කියනවනම් අපි වැඩි ගානට වී අරන් තියෙන්නෙ කියල ඒක බොරුවක්. පරීක්ශනේ කරන්න ඕන වී හන්ගලද කියල නෙමේ උන් අරන් තියෙන්නෙ කීයටද දැන් විකුනන්නේ කීයටද කියලයි.
     
    • Like
    Reactions: Oli_Vili

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මම ඒ කතාවේ කිව් දෙයක් ලියනවා.
    හාල් මිල තීරණය කරන්නේ
    (වී මිල / 3 ) X 5 විදියටලු

    39 ට වී ගත්තා නම් :
    39 /3 = 13
    13 x 5 = 65
    හාල් මිල 65 ලු.

    ඉතින් එහෙම නම් වී ගත්තී 54 ට නම්
    හාල් මිල = 54 /3 x5 =90 යි

    ඒ කියන්නේ ලොකු හාල් මුදලාලිලාට 90 ට හාල් දෙන්න කියලා කන්සියුමර් එකෙන් කියන එක සහ ඒ අනූව රජයේ මැදිහත්වීම ඉතා හොඳයි නේද?

    රජය ඉතා හොඳට මැදිහත් වෙලා තියනවා කියලා රටට ආදරේ කෙනෙක් විදියට මට කියන්න පුලුවන්
    අනුරයගේ කතාව අහලා උඹ ඔය ටික ඔලුවට අරන් ඔහොම ලස්සනට ගාන හදන්න උඹ බුද්ධිමත් උනාට බහුතරය එහෙම නෑනේ..

    බහුතර ජනයාට පේන්න වී වලට රුපියල් 52ක පාලන මිලක් දැම්මාම ම අපි නියමයි සර් කියනවා..
    ආයෙත් අනිත් පැත්තට ඩඩ්ලියට 90ට දෙන්න කිව්වාම ඒකටත් අපි නියමයි සර් කියනවා..

    ඇත්තටම කිව්වොත් පාලන මිල කියන්නේ අපි අපිවම රවට්ටගන්න දෙයක් :P

    මම සිරාවට මේ අහන්නේ, රජය වී මිල 50ක් කිව්වට ඇත්තටම කීයටද බන් ටොන් ගනන් යන්නේ?
    මට හිතෙන්නේ ගොවියෝ පට්ට අඩුවට දෙන්නේ, මොකද 50ට මොකෙක්වත් ගන්නේ නැත්තම් 30ට හරි දීල දානවනේ
    අඩුවට අරගෙම සුපිරි ගේමක් ගහනව මෝල් හිමියෝ. රජය බෝල බස්සලා බලනවා මිසක් බල කරන්න බැහැනේ වී වල මිල 50ක් දාල, අඩුවට දීපන් කියන්න..
    ඕක නිසා තමයි මෝල් හිමියා බය නැතිව ඉන්නේ.

    මම පුද්ගලිකව හිතෙනවා ඔය කතාවේ කියනවා වගේ ඒකාධිකාරිය කඩන්න ඕනි, එහෙම උනාම හරි ඉල්ලුමට සැපයුම හැදිලා ගානක් හැදෙනවා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    54 ට කොහෙද බන් වී ගත්තෙ? ලංකාවෙ ගොවියෙක්ගෙන් අහල බලපන්.
    රජයෙන් ලොකු ලොකු ගණන් වලට පාලන මිලක් දැම්මට කවදාවත් ගොවියට ඒ මිලට දෙන්න බෑ
    ගොඩක් වෙලාවට පාලන මිල එන්නෙ ගොවියා වී ටික විකුණලා ඉවර උනාට පස්සෙ. ගොවියට එතකන් වී ටික ගෙදර තියාගන ඉන්න බෑ. කෘමිනාශක කඩේට ණයයි, පොහොර කඩේට ණයයි. ගොඩක් වෙලාවට සල්ලි ඉල්ලගන තියෙන්නෙ වී මුදලාලිගෙන්. ඉතින් මිනිහ ගොයන් කපන දවසට කමතටම ඇවිල්ල වී ටික මිනිහ කියන ගානට අරගන යනවා.
    ටිකක් යමක් කමක් තියන ගොවි මහත්තයෙක් හිටියොත් රජයේ අනුමත මිලට දෙන්න ඕන ප්‍රමිතිය නෑ (වී වල තෙතමනය උන් ඉල්ලන ප්‍රමනෙට දෙන්න වී අවන් එකක දාල වේලන්න වෙනවා).
    ට්‍රාන්ස්පෝට් සපයා ගන්න විදිහක් නෑ
    ඔය වගේ මහා ගොඩක් ප්‍රශ්න තියන හින්ද රජයෙන් රු50ක උපරිම මිලක් දැම්මොත් ගොවියට උපරිමම දෙන්න පුළුවන් 40ට විතර.
    ඕකයි ඇත්ත තත්වෙ.
    ඒ හින්ද ඩඩ්ලි, නිපුන කියනවනම් අපි වැඩි ගානට වී අරන් තියෙන්නෙ කියල ඒක බොරුවක්. පරීක්ශනේ කරන්න ඕන වී හන්ගලද කියල නෙමේ උන් අරන් තියෙන්නෙ කීයටද දැන් විකුනන්නේ කීයටද කියලයි.

    ඕක තමයි මටත් හිතෙන්නේ ..
    මම හිතන්නේ අර post එක දැම්ම කෙනා මගේ sarcastic පෝස්ට් එකට sarcastic reply එකක් දැම්මේ අන්තිමට සාධාරණද කියලා අහලා..
    පොර prove කරලා පෙන්නුවේ රජය මැදිහත් වෙනවා දාන ගනන් feasible නැහැ කියන එක. ඒක තමයි උඹ කියන්නේත් ;)
     
    • Like
    Reactions: lodbrok

    මහා පරිමාණ මෝල් වලින් අඩුවට අරගන. ආපහු වී අලෙවි මණ්ඩලේට පාලන මිලට දෙන්නෙත් මෝල් කාරයොම තමයි. ඊට පස්සෙ රජයේ ගබඩා වල තියන් ඉඳල රටේ වී හිගයක් තියනවා හරි ගබඩාවේ අවුලක් හින්ද හරි කියල අර පාලන මිලට රජයෙන් ගත්ත වී ආපහු අඩුවට මෝල් හිමියටම විකුනනවා රජය පැත්තෙන් පාඩුව දරාගෙන.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    54 ට කොහෙද බන් වී ගත්තෙ? ලංකාවෙ ගොවියෙක්ගෙන් අහල බලපන්.
    රජයෙන් ලොකු ලොකු ගණන් වලට පාලන මිලක් දැම්මට කවදාවත් ගොවියට ඒ මිලට දෙන්න බෑ
    ගොඩක් වෙලාවට පාලන මිල එන්නෙ ගොවියා වී ටික විකුණලා ඉවර උනාට පස්සෙ. ගොවියට එතකන් වී ටික ගෙදර තියාගන ඉන්න බෑ. කෘමිනාශක කඩේට ණයයි, පොහොර කඩේට ණයයි. ගොඩක් වෙලාවට සල්ලි ඉල්ලගන තියෙන්නෙ වී මුදලාලිගෙන්. ඉතින් මිනිහ ගොයන් කපන දවසට කමතටම ඇවිල්ල වී ටික මිනිහ කියන ගානට අරගන යනවා.
    ටිකක් යමක් කමක් තියන ගොවි මහත්තයෙක් හිටියොත් රජයේ අනුමත මිලට දෙන්න ඕන ප්‍රමිතිය නෑ (වී වල තෙතමනය උන් ඉල්ලන ප්‍රමනෙට දෙන්න වී අවන් එකක දාල වේලන්න වෙනවා).
    ට්‍රාන්ස්පෝට් සපයා ගන්න විදිහක් නෑ
    ඔය වගේ මහා ගොඩක් ප්‍රශ්න තියන හින්ද රජයෙන් රු50ක උපරිම මිලක් දැම්මොත් ගොවියට උපරිමම දෙන්න පුළුවන් 40ට විතර.
    ඕකයි ඇත්ත තත්වෙ.
    ඒ හින්ද ඩඩ්ලි, නිපුන කියනවනම් අපි වැඩි ගානට වී අරන් තියෙන්නෙ කියල ඒක බොරුවක්. පරීක්ශනේ කරන්න ඕන වී හන්ගලද කියල නෙමේ උන් අරන් තියෙන්නෙ කීයටද දැන් විකුනන්නේ කීයටද කියලයි.
    වර්ස්ට් කේස් සෙනාරියො එකට ලිව්වේ.

    හාල් මිල සම්බන්ධයෙන් ගැටලුව තිබෙන්නේ කන අයටනෙ.54 ට අරන් 90 ට සහල් දෙන්න පුලුවන් ඊට අඩුවට අරන් දෙන්න පුලුවන්ම නේද?
    ඒ කියන්නේ රජය 98 සිට 90 ට සහල් විකුණුම් මිල ඩිසයිඩ් කිරීම වැරදි නැහැ නේද

    ඕක තමයි මටත් හිතෙන්නේ ..
    මම හිතන්නේ අර post එක දැම්ම කෙනා මගේ sarcastic පෝස්ට් එකට sarcastic reply එකක් දැම්මේ අන්තිමට සාධාරණද කියලා අහලා..
    පොර prove කරලා පෙන්නුවේ රජය මැදිහත් වෙනවා දාන ගනන් feasible නැහැ කියන එක. ඒක තමයි උඹ කියන්නේත් ;)
    සාර්කැස්ටික් වෙන කොටසක් තිබේ.
    ඒ රජය ගත් වී නිසා සහල අධිපතිබව විනාශයි කීවත් ඒවා සහල් නොකොට තබාගෙන සිටිද්දී වී මෝල් හිමියන් ළඟට ගිහින් " මිනිසුන් ගැන හිතලා අඩුකරන්න" කීම
     
    Last edited: