ලින්ක් එකක් ක්ලික් කරපු නිසාද උන්ට රැන්සම්වෙයාර් එක ආවෙ? අනෙ පලයං ගොනෝ යන්න. කම්පැනිය ඇතුලෙ ක්‍රිටිකල් සිස්ටම් වලට ඇක්සස් තියෙන මොකෙක් හරි එකෙක් රැන්සම්වෙයාර් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් බාලා, රන් කරන්න ඇති. මුන්ගෙ තියෙන ගොං බිස්නස් ප්‍රැක්ටිසස්තුයි, සිස්ටම් එකයි, ගොබ්බ ටීම් එකයි ඔක්කොම රොත්ත පිටින් ගත්තම ඔයින් ගියා මදැයි.DO not click on un known links from any source, hacker will simply take control of your device and encript all data. Once you pay the ransom, will send the decript keys.![]()
ලින්ක් එකක් ක්ලික් කරපු නිසාද උන්ට රැන්සම්වෙයාර් එක ආවෙ? අනෙ පලයං ගොනෝ යන්න. කම්පැනිය ඇතුලෙ ක්‍රිටිකල් සිස්ටම් වලට ඇක්සස් තියෙන මොකෙක් හරි එකෙක් රැන්සම්වෙයාර් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් බාලා, රන් කරන්න ඇති. මුන්ගෙ තියෙන ගොං බිස්නස් ප්‍රැක්ටිසස්තුයි, සිස්ටම් එකයි, ගොබ්බ ටීම් එකයි ඔක්කොම රොත්ත පිටින් ගත්තම ඔයින් ගියා මදැයි.
ඔය කම්පැනිය ඇතුලෙ ඉන්න එකෙක්ගෙම වැඩක්ද මන්දා.
There was a cyber security attack in SLT in the form of Ransomware. As per the information received, their payment processing servers, active directory servers, mail servers have been affected. PLEASE BE VIGILENT, DO not click on un known links from any source, hacker will simply take control of your device and encript all data. Once you pay the ransom, will send the decript keys.
View attachment 80097View attachment 80098View attachment 80096
most government mails ( gov.lk ) send too many spams to the users. SLT Mybill website not working yet.
0112121212 not working
any confirm news?
ආරන්චි විදිහට ඊයෙ උදේ attack එක වැදිලා තියෙන්නෙ.... තාම fully ගොඩදාල නැහැ.. 1212 එහෙම වැඩ කරන ඔක්කොම machine ටක්ගාල shutdown කරන්න කියලා..is it true?

මමත් BOC එකෙන් සල්ලි දැම්මා. සල්ලි වයර් මැද්දේ හිර වෙලාද දන්නේ නැහැ. payment එක බැංකුවෙන් නම් කපාගෙන තිබුනා![]()

මමත් BOC එකෙන් සල්ලි දැම්මා. සල්ලි වයර් මැද්දේ හිර වෙලාද දන්නේ නැහැ. payment එක බැංකුවෙන් නම් කපාගෙන තිබුනා![]()
There was a cyber security attack in SLT in the form of Ransomware. As per the information received, their payment processing servers, active directory servers, mail servers have been affected. PLEASE BE VIGILENT, DO not click on un known links from any source, hacker will simply take control of your device and encript all data. Once you pay the ransom, will send the decript keys.
View attachment 80097View attachment 80098View attachment 80096
most government mails ( gov.lk ) send too many spams to the users. SLT Mybill website not working yet.
0112121212 not working
Huta mama iye Salli damma ... Redda flash eknn.. eka thama msg ema mukuth naththe
mama DN 1212 ta gaththa direct gannawa.. recording na thama.![]()