ලන්කාවෙ තිබුන ලස්සනම ටෙලිඩ්‍රාමා තීම් සෝන්ග්ස් !!!

reddit

Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    meka maru :love::love: Kasun Pasquel


    දුක තුරුළු කරන් කඳුළු සෙවූ මට
    සිනාවෙන්නට ඉගැන්නු නුඹ
    සෙනෙහසේ උණුසුම ම දිදී මට
    හැඩ කළා ජිවිතේ මගේ පටු දොර




    tawam ekak giya bn, eke song eka hoyaganna ne :lol: lyrics tika save karan hitiya note pad ekaka. dan hoyaddi mathak une

    කැරෝකේ පොලේ රෑ හිර වුයේ ...
    වරදින්දෝ .... කාගේ
    කැරෝකේ පොලේ රෑ දිය වුයේ ...
    වරදින්දෝ හෝ.... කාගේ

    පාට හේදිලා නුඹ දුටු දාම හීනයේ ...
    නැටවෙන ජිවිතේ නුඹේ .. හීතලේ ...
    හීන මාලිගේ උණුහුම පේන මායිමේ ...
    අදුරෙයි ජිවිතේ නුඹේ .. හීතලේ ...

    හීන මාලිගේ උණුහුම පේන මායිමේ ...
    ගතවන ජිවිතේ නුබේ හීතලේ....
    කැරෝකේ පොලේ රෑ හිර වුයේ ...
    වරදින්දෝ..... කාගේ


    meka tiyenam song eka kawru hari link ekak dagena yanna fens :love: reggae pattern eke song ekak.
     
    Last edited:

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    Drama - Hiru thani wela
    Song title - Hiru illa handamin un


    Youtube eke sinduwa witarak na. Full episode ekama tyenne :(



    Drama - Dehadak Adharen
     
    Last edited:
    • Like
    Reactions: NK123

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    සිහින අරන් එන්න කියලා සින්දුවක් තිබ්බා.නදීක ගුරුගේ කියන්නේ.හෙව්වට හම්බුනේ නෑ හොයලා දියන්කෝ......චතුරිකා පීරිස් ඉන්නේ කතාවෙ....