Don't buy from Clicknshop online store

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    Clicknshop වෙතින් භාණ්ඩ මිල දී ගැනීමේ දී පරෙස්සම් වන්න. මං මිල දී ගත් Gemei Hair and Beard Trimmer (GM-758) ලැබුණු නමුත් පාවිච්චි කරන ලද භාණ්ඩයක් එවා තිබුණා. එය පාවිච්චි කරන ලද භාණ්ඩයක් බවට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. පිළිගත් කීර්ති නාමයක් සහිත සමාගමක් විසින් මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම ඉතා කනගාටුදායකයි. උන්ගේ කස්ටමර් සර්විස් අන්තිමයි. මං ඊමේල් දැම්මා, FB මැසේජ් දැම්මා, උන්ගේ අංකයට WhatsApp මගින් වීඩියෝ ක්ලිප් එකකුත් යැව්වා. ඒත් තාමත් උන්ගෙන් කිසිම පිළිතුරක් නෑ. මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔන් ලයින් ක්‍රමයට භාණ්ඩ ඇණවුම් කරන්නේ නම් පරිස්සම් වෙයල්ලා, මචංලා.
    https://www.clicknshop.lk/gemei-hair-and-beard-trimmer-gm-758.html
     
    • Like
    Reactions: DGN

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,860
    20,395
    113
    හස්තිශෛලපුර
    Clicknshop වෙතින් භාණ්ඩ මිල දී ගැනීමේ දී පරෙස්සම් වන්න. මං මිල දී ගත් Gemei Hair and Beard Trimmer (GM-758) ලැබුණු නමුත් පාවිච්චි කරන ලද භාණ්ඩයක් එවා තිබුණා. එය පාවිච්චි කරන ලද භාණ්ඩයක් බවට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. පිළිගත් කීර්ති නාමයක් සහිත සමාගමක් විසින් මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම ඉතා කනගාටුදායකයි. උන්ගේ කස්ටමර් සර්විස් අන්තිමයි. මං ඊමේල් දැම්මා, FB මැසේජ් දැම්මා, උන්ගේ අංකයට WhatsApp මගින් වීඩියෝ ක්ලිප් එකකුත් යැව්වා. ඒත් තාමත් උන්ගෙන් කිසිම පිළිතුරක් නෑ. මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔන් ලයින් ක්‍රමයට භාණ්ඩ ඇණවුම් කරන්නේ නම් පරිස්සම් වෙයල්ලා, මචංලා.
    https://www.clicknshop.lk/gemei-hair-and-beard-trimmer-gm-758.html
    උන් චෙක් කරලා එවන්න ඇත්තේ.. හෝදලා පාව්ච්චි කරපන්..
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    Ai pubic hair tibbada?
    On/ Off ස්විච් එකේ ක්‍රෝමියම් ආලේපය ගෙවිලා ගිහින්. Rechargeable battery එක බිංදුවට බැහැලා ගිහින්. Cutter එක හි ඉතා සියුම් කෙස් ගස් කැබලි හඳුනා ගන්න පුළුවන්.