Clicknshop වෙතින් භාණ්ඩ මිල දී ගැනීමේ දී පරෙස්සම් වන්න. මං මිල දී ගත් Gemei Hair and Beard Trimmer (GM-758) ලැබුණු නමුත් පාවිච්චි කරන ලද භාණ්ඩයක් එවා තිබුණා. එය පාවිච්චි කරන ලද භාණ්ඩයක් බවට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. පිළිගත් කීර්ති නාමයක් සහිත සමාගමක් විසින් මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම ඉතා කනගාටුදායකයි. උන්ගේ කස්ටමර් සර්විස් අන්තිමයි. මං ඊමේල් දැම්මා, FB මැසේජ් දැම්මා, උන්ගේ අංකයට WhatsApp මගින් වීඩියෝ ක්ලිප් එකකුත් යැව්වා. ඒත් තාමත් උන්ගෙන් කිසිම පිළිතුරක් නෑ. මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔන් ලයින් ක්රමයට භාණ්ඩ ඇණවුම් කරන්නේ නම් පරිස්සම් වෙයල්ලා, මචංලා.
https://www.clicknshop.lk/gemei-hair-and-beard-trimmer-gm-758.html
https://www.clicknshop.lk/gemei-hair-and-beard-trimmer-gm-758.html