ආණ්ඩුද? පාණ්ඩුද?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    101498230_266947291335077_5516307024041738240_o.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඇයි බං මේ හැම එකටම JVP පෝස්ටර් ස්පෑම් කරන්නෙ :D අදාල කරුණට කතාකරහල්ලකො. හාල් මිලක් ගැන කියවද්දි ලපයයි, හඳුණයි, පරණ JVP එකයි අනන් මනන් ගැන කතාකරන්නෙ Context එකට කතාකරහල්ලකො. ලැයිමක වලියක් වගේ කොහෙද යන්නෙ මල්ලෙ පොල්....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගොටා කොහොමත් වැඩ බැරි එකා. මූගේ ගොන් වැඩ වලින් නෝන්ඩි වෙන්නෙ හමුදාවෙ නිලදාරියො. ඩඩ්ලිටම හිතිලා කීයක් හරි අඩු කරොත් හොඳයි, නැත්නම් හමුදාව හෑල්ලු වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් &න්සියගෙ කාලෙ පාකිස්තානෙන් හාල් ගෙනල්ල හාල් 120 කාපු, ඒවත් නැතුව ක්‍රෝටන් කොල පුන්නක්කු කොස් කොල කාපු හු ඇන් පි හැතිකරේ දගලනව හාල් මිල ගැන කියනව .. :lol: :lol:

    පකුනේ අපේ ආණ්ඩුවෙන් ගොවින්ගෙන් වි කිලෝ එක 50 ස්තාවර මිලක් දුන්න.. රනිල් *න්සිය්ගෙ කාලෙ ගොවීන්ගෙන් වි කොලෝ එක ගත්තෙ 32යි ඒත් හාල් 120යි... අද ගොවින්ගෙන් 50+ වි කොලෝ එක ගන්නෙ...පාරිබෝගිකයටත් ඉස්සරට වඩා අඩුවෙන් හාල් දෙනව 96..

    පහුගිය චන්ද වලින් රන්න පොනිලගෙ පාන්ඩුව ගොවි ජනපද වලින් අකුලෝල ගියෙ ඇයි???? මොකක්ද හේතුව ??? රන්න පොනිල පාකිස්තානෙ ගොවියො පොහොසත් කරපු නිසා, මෙහෙ ගොවියන්ට සාධාරන මිලක් දුන්නෙ නැති නිසා..

    උබල ඔය මෝඩ පොස්ට් ශෙයා කරන තරමට වාසිය අපිට, කවුරුත් මැරිල ඉපදිලා නැ, පාකිස්තානෙන් හාල් ගෙනල්ල 120 ගිල්ල හැටි කාටත් මතක් වෙනව ,තොපේ මේ පොස්ට් වලින්.. :yes::yes:
     
    • Like
    Reactions: adithyag and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඇයි බං මේ හැම එකටම JVP පෝස්ටර් ස්පෑම් කරන්නෙ :D අදාල කරුණට කතාකරහල්ලකො. හාල් මිලක් ගැන කියවද්දි ලපයයි, හඳුණයි, පරණ JVP එකයි අනන් මනන් ගැන කතාකරන්නෙ Context එකට කතාකරහල්ලකො. ලැයිමක වලියක් වගේ කොහෙද යන්නෙ මල්ලෙ පොල්....

    අැයි ඉතිං උයාට අමාරුද?😆😆
    ඵයා දැම්මෙ ෆොටෝ mem ඵකක් අාතල් ඵකට..අපි ඒවා දැම්මහම අවුල්ද අා??😄😄😆😇
     
    Last edited:
    • Haha
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇයි බං මේ හැම එකටම JVP පෝස්ටර් ස්පෑම් කරන්නෙ :D අදාල කරුණට කතාකරහල්ලකො. හාල් මිලක් ගැන කියවද්දි ලපයයි, හඳුණයි, පරණ JVP එකයි අනන් මනන් ගැන කතාකරන්නෙ Context එකට කතාකරහල්ලකො. ලැයිමක වලියක් වගේ කොහෙද යන්නෙ මල්ලෙ පොල්....
    මට හරි වේදනයි. ස'ට නොකියා මහින්දයා කරන වැඩ. ස' මේවා දකිනකම්, දැකලා හාල් මාපියාවට කන පැලෙන්න දෙනකම් දැනට කියන්න දේකුත් අපිට නෑනේ. ඒමයි කියලා ජාතික වේසිගෙ පුතාලටයි ගූඇන්පී පොන්නයොන්ටයි සෙකන්ඩ් වෙන්නත් බෑනේ. සිතට දැනෙන එකම සැනසීම ස'ට රැස්පොට් කිරීමයි ජවිපෙට ගැසීමයි.
     
    • Haha
    Reactions: ryandok

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මට හරි වේදනයි. ස'ට නොකියා මහින්දයා කරන වැඩ. ස' මේවා දකිනකම්, දැකලා හාල් මාපියාවට කන පැලෙන්න දෙනකම් දැනට කියන්න දේකුත් අපිට නෑනේ. ඒමයි කියලා ජාතික වේසිගෙ පුතාලටයි ගූඇන්පී පොන්නයොන්ටයි සෙකන්ඩ් වෙන්නත් බෑනේ. සිතට දැනෙන එකම සැනසීම ස'ට රැස්පොට් කිරීමයි ජවිපෙට ගැසීමයි.
    Jvp ට ගහන ඵක අවුලක්‍ නෑ නේද..හිත ඵහෙම රිදුනා නම් කියන්න දෙය්යො..😁😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට හරි වේදනයි. ස'ට නොකියා මහින්දයා කරන වැඩ. ස' මේවා දකිනකම්, දැකලා හාල් මාපියාවට කන පැලෙන්න දෙනකම් දැනට කියන්න දේකුත් අපිට නෑනේ. ඒමයි කියලා ජාතික වේසිගෙ පුතාකටයි ගූඇන්පී පොන්නයොන්ටයි සෙකන්ඩ් වෙන්නත් බෑනේ. සිතට දැනෙන එකම සැනසීම ස'ට රැස්පොට් කිරීමයි ජවිපෙට ගැසීමයි.

    දැන් කොහෙද පකෝ හාල් මාෆියාවක්, හාල් මාෆියාවක් තිබ්බෙ තොපේ *න්න රනිලගෙ කාලෙ,
    අද ගොවියන්ගෙන් වි කිලෝ එක 54-55 ට අරගෙන හාල් 96 දෙනව,
    ඒකට තොපේ පොන්% රනිලගෙ කාලෙ ගොවින්ගෙන් වී 32ට අරන් හාල් 120 දුන්න,
    ඒත් මදිව පාකිස්තානෙන් තොපේ රන්න පොනිල හාල් ගෙන්නුව, තොපිට ඒව අමතකයි..
    ඒ කාලෙ මීක් නොකිය ,ගුදය හපාගෙන උන්න තොපි එන්නෙ දැන්ද බුරන්ඩ??? නොදකින් &න්න හු ඇන් පි පොන්සි රැල..
     
    • Like
    Reactions: HYBRIDPC

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රන්න පොනිලගෙ පාන්ඩුව කාලෙ මීක් නොකිය පාකිස්තානෙන් ගෙනාපු ගාල් 120 කාපු හු ඇන් පි බැල්ලිල , දැන්නෙ යකෝ එන්නෙ හාල් මිල 96ට බුරන්ඩ... :lol: :lol: :lol: :lol:

    මේ හු ඇන් පි පොන්සි රැල හිතාගෙන ඉන්නෙ මිනිස්සු මැරිල ඉපදුනා කියල වෙන්ඩ ඇති... :lol::lol::lol:
     
    • Like
    Reactions: dhanuka kumara

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේව තව තව ප්‍රසිද්ද කරල හොදට ශෙයා කරපල්ල හොදේ, උබල අපි වෙනුවෙන් අපේ කැම්පේන් කරන එකට අපේ ස්තුතිය.. :yes: :yes:

    හිටං UNP ඵක්ක කරට අත දාගෙන ජනාධිපති වුන කාලේ ඔය මුකුත් නෑ..ජෙප්පොත් මීක් නෑ..😆😆😆
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටං UNP ඵක්ක කරට අත දාගෙන ජනාධිපති වුන කාලේ ඔය මුකුත් නෑ..ජෙප්පොත් මීක් නෑ..😆😆😆
    ඒ කාලේ උන් බත් කාල නැ බන්