මලගෙදරක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තොපෙ පවුලෙ එකෙක් මලානම් මීටරෙ පරතරෙයි , මලගෙදරට ගෙදර උන්ටිකයි විතරයි.
    ඒකට තොන්ඩගෙ
    දවස් හයයි. ඒවට කොරොනා බොවෙන්නෙ නෑ.

    දැන් රනිල්ගෙ කොලු කතාවයි, අනුරගෙ පුංචිඅම්මගෙ කතාවයි කියලා ස්වයං වින්දනය කරපල්ලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    අනුරගේ පුංචි අම්මා උබ ලගේ නෑදෑයෝ වෙනවා කියන්නේ ඇත්තද 🎈🎈
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොපෙ පවුලෙ එකෙක් මලානම් මීටරෙ පරතරෙයි , මලගෙදරට ගෙදර උන්ටිකයි විතරයි.
    ඒකට තොන්ඩගෙ
    දවස් හයයි. ඒවට කොරොනා බොවෙන්නෙ නෑ.

    දැන් රනිල්ගෙ කොලු කතාවයි, අනුරගෙ පුංචිඅම්මගෙ කතාවයි කියලා ස්වයං වින්දනය කරපල්ලා.

    ubage kathawa aththa , uba dannawane mala miniya udin 2/3 ganna hari hapannu thamai dakune inne. ithin demala chanda tika ganna ona nisa thondaman ge miniya wikunananwa echarai.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් බන් එක ඇත්ත..බයියෙක් විදිහට ඒකට තරයේ විරුද්ද වෙනවා....VIP ලට එක නීතියක් වෙන්න බෑනේ.... මේ දෙකම වැරදියි...රටේ නීතිය හැමෝටම එක සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි

    101792443_3092048370834319_4891783779514843136_o.jpg

    තවත් news එකක්
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට,පුහුල්යාය පදිංචි සැල්වින් සේනාරත්න (සනී) සහෝදරයා මෙලොවින් සමුගත් අතර ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ආචාරය පිරිණැමින.

    100785862_881439115705529_163376235202740224_n.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් බන් එක ඇත්ත..බයියෙක් විදිහට ඒකට තරයේ විරුද්ද වෙනවා....VIP ලට එක නීතියක් වෙන්න බෑනේ.... මේ දෙකම වැරදියි...රටේ නීතිය හැමෝටම එක සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි

    101792443_3092048370834319_4891783779514843136_o.jpg

    තවත් news එකක්
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට,පුහුල්යාය පදිංචි සැල්වින් සේනාරත්න (සනී) සහෝදරයා මෙලොවින් සමුගත් අතර ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ආචාරය පිරිණැමින.

    100785862_881439115705529_163376235202740224_n.jpg

    ජබුක් 🌊
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බොලෑ අම්මා තමයි කිව්වෙ ඔහොම තියන්න කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල්ගෙ කොලු කතාවයි, අනුරගෙ පුංචිඅම්මගෙ කතාවයි කියනකොට හරක් පැටියට සෑහෙන්න රිදෙන පාටයි. මොකද ඒ 🤔
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    MEKA NAM WARADI :yes::yes:anura kumara mekta wirudda une nadda nathnam mask eka dagena nisa ka gahanna baruwa hitiyada? ay ara laksha 20 dunma diwwa light kanuwe vijitha mekata wirudda une natte? JVP kuhaka ballo vip unta bayada? nathnam malik sir uth Vip nisada?:D:yes::D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක වැරදි වැඩක්
    මේකත් නිකමට කියන්නේ..
    අපේ ගෙවල් පැත්තෙත් ආච්චි කෙනෙක් මැරිලා.
    දවස් 4 යි...හෙටට...
    මොන නීතියක්වත් නෑ...කට කපලා සෙනග...
    කොරෝනා නෑ
     
    • Sad
    Reactions: Amos

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ඔව් බන් එක ඇත්ත..බයියෙක් විදිහට ඒකට තරයේ විරුද්ද වෙනවා....VIP ලට එක නීතියක් වෙන්න බෑනේ.... මේ දෙකම වැරදියි...රටේ නීතිය හැමෝටම එක සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි

    101792443_3092048370834319_4891783779514843136_o.jpg

    තවත් news එකක්
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට,පුහුල්යාය පදිංචි සැල්වින් සේනාරත්න (සනී) සහෝදරයා මෙලොවින් සමුගත් අතර ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ආචාරය පිරිණැමින.

    100785862_881439115705529_163376235202740224_n.jpg

    රතු පාට මාස්කුත් හදාගෙන :rolleyes2::rolleyes2::rolleyes2:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,648
    5,200
    113
    ඔව් බන් එක ඇත්ත..බයියෙක් විදිහට ඒකට තරයේ විරුද්ද වෙනවා....VIP ලට එක නීතියක් වෙන්න බෑනේ.... මේ දෙකම වැරදියි...රටේ නීතිය හැමෝටම එක සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි

    101792443_3092048370834319_4891783779514843136_o.jpg

    තවත් news එකක්
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට,පුහුල්යාය පදිංචි සැල්වින් සේනාරත්න (සනී) සහෝදරයා මෙලොවින් සමුගත් අතර ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ආචාරය පිරිණැමින.

    100785862_881439115705529_163376235202740224_n.jpg

    ඩිස්ට ඩිඩෑම් :dull: