දුම් සහතිකේ පේල් වුණා

AnuradhaRa

Well-known member
  • Boothayo CO2 adu wenne CO hadena hinda :P Combustion eka echchara hoda na :P
    1.2 lean කරලත් මදි එතකොට
    වට බාගයක් නෙමේ. සම්පූර්ණ වටයක් සෙට් වෙන්ඩ තව වට බාගයක් කරකවල යනව පෙන්නන්ඩ. අයිඩ්ල් එක 1000ට වගේ හදාගන්ඩෝන
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    අවුරුදු 8ක් පරණ ප්ලෙෂර් ස්කූටරයක්
    ඉඳකින් ඇන්ජිමේ ගූ හිර වෙලාද කොහෙද. වේස්ටේජ් එක වැඩියි. ඔය ස්කූටර් නම් ජරාව බන්. ඕක විකුණලා බයික් මෝටර් බයික් එකක් ගනින්කො හොඳ Discovery යක් වගේ.
     

    AnuradhaRa

    Well-known member
  • ඉඳකින් ඇන්ජිමේ ගූ හිර වෙලාද කොහෙද. වේස්ටේජ් එක වැඩියි. ඔය ස්කූටර් නම් ජරාව බන්. ඕක විකුණලා බයික් මෝටර් බයික් එකක් ගනින්කො හොඳ Discovery යක් වගේ.
    ක්ලච් බයික් පදින්ඩ මට අමාරුයි. :oops:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    ක්ලච් බයික් පදින්ඩ මට අමාරුයි. :oops:
    පක තමයි උබට පුළුවන්. කාගෙ හරි බයික් එකක් අරන් පොඩ්ඩක් පැදල බලපන්කො. මාළු කාරයගෙ බයික් එක හරි කමක් නෑ. උබට පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • පක තමයි උබට පුළුවන්. කාගෙ හරි බයික් එකක් අරන් පොඩ්ඩක් පැදල බලපන්කො. මාළු කාරයගෙ බයික් එක හරි කමක් නෑ. උබට පුළුවන්.
    පදින්ඩ පුලුවන් කට ඇද කර කර ගියර දදා :ROFLMAO:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    අත පය කෝඩිනේෂන් අවුලක්
    ඒකනෙ මට ADHD තියෙනව කියන්නෙ
    ඇවිදින්න පුලුහන්නෙ, වම් අතත් එක්ක වම් කකුල යන්නෙ නෑ නෙ? දකුනු කකුලනෙ යන්නෙ.. eka nisa dawasaka bike ekak try karala balanna :cool: :cool:
     
    • Like
    Reactions: Rummy678

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    අත පය කෝඩිනේෂන් අවුලක්
    ඒකනෙ මට ADHD තියෙනව කියන්නෙ
    මොන කෝඩිනේෂන් ද බන්. උබට අතේ ගහන්න පුළුවන් නේද ? අත වැඩියෙන් පස්සට ගිහින් ටොපාගෙ හම ඉරිල තියෙනවද කවදාවත් ? නෑ නේද ? ඉතින් කොහොමද කෝඩිනේෂන් අවුලක් තියෙනවා කියන්නෙ. ඔක්කොම උබේ හිතේ පැළපදියම් වෙලා තියෙන්නෙ. හිතන පැටර්න් එක වෙනස් කර ගනින්. මම උබට ව්‍යායාමයක් කියන්නද ? අඩි 4ක විතර කොසු මිටක් හොයල ගනින්. (නෑ නෑ පුකේ ඇරගන්න නෙමෙයි.) ඒ කොසු මිට යටි අග්ගිස්ස තනි අතින් සිරස්ව අල්ලගන්න මිට මොළවලා හරියට පයිය අල්ලගන්නව වගේ. පස්සෙ අත උබේ තනේ මට්ටමට වගෙ උසක තියල එක පාරට රිලීස් කරන්න(ඇඟිළි බුරුල් කරන්න). කොසු මිට පහලට වැටෙන කොටම ආයෙ ක්ෂණිකව අල්ලගන්න. ක්‍රමිකව පුහුණු කරල ඒ අතින් release and grab අතර දුර අඩු කරන්න. දුර අඩු වෙන්න වෙන්න උබේ brain functionality හොඳයි.