ඕවට මුකුත් කියල බෑ අපි වැරදි කාරයෝ වෙනව. එෆ් බී එකේ කොන්ග්‍රෑට්ස් කිව්ව. අනිත් උන්ට ගොඩ යන හැටි කියල වර්ක්ශොප් දාල ගොඩ ගිය එකෙක්.
මට තියෙන ප්‍රශ්නෙ ඊබේ ඩ්‍රොප් ශිපින් කරල ගොඩ යන්න වර්ක් ශොප් අම්බානෙක්ට මාකටින් කර කර විකුනන්න දගලන උන් ඊබෙ ඔය තරම් ප්‍රොෆිටබල් නම් ඇයි උන් අනුන්ට කියල දෙන ඒ කාලෙත් යොදාගෙන ඒකෙන් විතරක් ගොඩ යන්නෙ නැත්තෙ කියල. ගොඩ ගියාට පස්සෙ කියල දෙන්න පුලුවන් නෙ. ඒත් ඇත්තටම උන්ගෙ ඇක්ටිවිටි ට්‍රැක් කලොත් උන් වැඩියෙන් කරල තියෙන්නෙ ඊබේ කරනවට වඩා ඊබේ කරන හැටි උගන්නපු එකයි.

මුස්ලිම් පුතෙක් දියුණු වෙන එක ගැන මම අවoකවම සන්තොසෙන් ඉන්නේ...

අනික උන් කියලා දෙන්නේ උන් හොදට ලෙලි ඇරලා දාපු ප්‍රොඩක්ට්ස් තමා