Nawran සල්ලි කාරයෙක් වෙලා යකෝ...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඕවට මුකුත් කියල බෑ අපි වැරදි කාරයෝ වෙනව. එෆ් බී එකේ කොන්ග්‍රෑට්ස් කිව්ව. අනිත් උන්ට ගොඩ යන හැටි කියල වර්ක්ශොප් දාල ගොඩ ගිය එකෙක්.

    මට තියෙන ප්‍රශ්නෙ ඊබේ ඩ්‍රොප් ශිපින් කරල ගොඩ යන්න වර්ක් ශොප් අම්බානෙක්ට මාකටින් කර කර විකුනන්න දගලන උන් ඊබෙ ඔය තරම් ප්‍රොෆිටබල් නම් ඇයි උන් අනුන්ට කියල දෙන ඒ කාලෙත් යොදාගෙන ඒකෙන් විතරක් ගොඩ යන්නෙ නැත්තෙ කියල. ගොඩ ගියාට පස්සෙ කියල දෙන්න පුලුවන් නෙ. ඒත් ඇත්තටම උන්ගෙ ඇක්ටිවිටි ට්‍රැක් කලොත් උන් වැඩියෙන් කරල තියෙන්නෙ ඊබේ කරනවට වඩා ඊබේ කරන හැටි උගන්නපු එකයි.
     
    • Like
    Reactions: sj91

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනිවා බන් මුන්ගේ මාහා විප්ලවය කාලෙත් මුන් කරේ සල්ලි තියන මිනිස්සුන්ගේ දේපල කොල්ල කෑවා කප්පන් ගත්තා මැරුවා මූනු වහන් ඇවිත් තමන් තරහ එකාට ශොට් එක දුන්නා ඔන්න ඔහොමයි මුන් විප්ලව කරේ අපේ ගෙදරටත් ක්ප්පම් ඉල්ලල ලියුම් දාල ගිහින් තිබුනා ඉස්සර
    ඉතින් පලකෝ පොල් බූරුවෝ මෙතන හැමිනෙන්නේ නැතුව....:lol:

    ඕවට මුකුත් කියල බෑ අපි වැරදි කාරයෝ වෙනව. එෆ් බී එකේ කොන්ග්‍රෑට්ස් කිව්ව. අනිත් උන්ට ගොඩ යන හැටි කියල වර්ක්ශොප් දාල ගොඩ ගිය එකෙක්.

    මට තියෙන ප්‍රශ්නෙ ඊබේ ඩ්‍රොප් ශිපින් කරල ගොඩ යන්න වර්ක් ශොප් අම්බානෙක්ට මාකටින් කර කර විකුනන්න දගලන උන් ඊබෙ ඔය තරම් ප්‍රොෆිටබල් නම් ඇයි උන් අනුන්ට කියල දෙන ඒ කාලෙත් යොදාගෙන ඒකෙන් විතරක් ගොඩ යන්නෙ නැත්තෙ කියල. ගොඩ ගියාට පස්සෙ කියල දෙන්න පුලුවන් නෙ. ඒත් ඇත්තටම උන්ගෙ ඇක්ටිවිටි ට්‍රැක් කලොත් උන් වැඩියෙන් කරල තියෙන්නෙ ඊබේ කරනවට වඩා ඊබේ කරන හැටි උගන්නපු එකයි.
    ඒකියන්නේ මිනිස්සුන්ගෙන් සල්ලි අරන්ද ඕක ඉගෙන්නුවේ ? නැත්තම් youtube එකෙන්ද ?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් තොට ඇම්මද බූරුවෝ මෙතන රෙන්නේ? පලකෝ යන්න මූසලයා..:Pමුස්ලිම් පුතෙක් දියුණු වෙන එක ගැන මම අවoකවම සන්තොසෙන් ඉන්නේ... :yes: :yes: :yes:
    තෝනේ මෙතන රෙන්නෙ හැමදාම ගොං ත්‍රෙඩ් දාලා. අපි පෝල් එකක් තියල බලමුද ? කවුද මූසලයා උඹද මමද කියලා?

    එල ඔහොම ඉඳින් මම poll එක දාන්න ...

    P.S - ජෙප්පන් යනු ඊර්ශයා කාරයෝ ය
     
    • Like
    Reactions: maxtalker

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕවට මුකුත් කියල බෑ අපි වැරදි කාරයෝ වෙනව. එෆ් බී එකේ කොන්ග්‍රෑට්ස් කිව්ව. අනිත් උන්ට ගොඩ යන හැටි කියල වර්ක්ශොප් දාල ගොඩ ගිය එකෙක්.

    මට තියෙන ප්‍රශ්නෙ ඊබේ ඩ්‍රොප් ශිපින් කරල ගොඩ යන්න වර්ක් ශොප් අම්බානෙක්ට මාකටින් කර කර විකුනන්න දගලන උන් ඊබෙ ඔය තරම් ප්‍රොෆිටබල් නම් ඇයි උන් අනුන්ට කියල දෙන ඒ කාලෙත් යොදාගෙන ඒකෙන් විතරක් ගොඩ යන්නෙ නැත්තෙ කියල. ගොඩ ගියාට පස්සෙ කියල දෙන්න පුලුවන් නෙ. ඒත් ඇත්තටම උන්ගෙ ඇක්ටිවිටි ට්‍රැක් කලොත් උන් වැඩියෙන් කරල තියෙන්නෙ ඊබේ කරනවට වඩා ඊබේ කරන හැටි උගන්නපු එකයි.
    ඒකියන්නේ මිනිස්සුන්ගෙන් සල්ලි අරන්ද ඕක ඉගෙන්නුවේ ? නැත්තම් youtube එකෙන්ද ?
    එල ඔහොම ඉඳින් මම poll එක දාන්න ...

    P.S - ජෙප්පන් යනු ඊර්ශයා කාරයෝ ය
    තව පිස්සෙක් ...අපේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා කරදර කරන අයව බ්ලොක් කරන්න ක්‍රමයක් මේ සයිට් එකේ හැදුවොත් හොදයි වගේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ දැං රාවණා රජ්ජුරුවන්ගෙ හෙලිකොප්පරේ තියන තැන දන්නව කියල ලිපියක් දාල තිබ්බ නේද ? ඒක අරගන කටුගේකට විකුණලා සල්ලි කාරයෙක් වෙයං. නැත්තං උඹ අර තියනවා කිව්ව රවි ශෛලාස වංශය ප්‍රින්ට් කරලා විකුණපං උණු කැවුම් වගේ යන්ඩ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මූ නෙමෙයි බ්‍රෝ පේජ් එකේ හම්සා හනීෆා බෙන්ස් එකක් බැස්සුවේ හම්බ ජනතාව විගස කෝටිපති වෙන්න දස්සයෝ
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    https://www.facebook.com/SMANAWRAN

    1590736064020.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව පිස්සෙක් ...අපේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා කරදර කරන අයව බ්ලොක් කරන්න ක්‍රමයක් මේ සයිට් එකේ හැදුවොත් හොදයි වගේ

    ආ තෝ මට msg ඒව එව කරදර කරන ඒවා හොඳයි.....:cautious:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹ දැං රාවණා රජ්ජුරුවන්ගෙ හෙලිකොප්පරේ තියන තැන දන්නව කියල ලිපියක් දාල තිබ්බ නේද ? ඒක අරගන කටුගේකට විකුණලා සල්ලි කාරයෙක් වෙයං. නැත්තං උඹ අර තියනවා කිව්ව රවි ශෛලාස වංශය ප්‍රින්ට් කරලා විකුණපං උණු කැවුම් වගේ යන්ඩ...
    කුහකයෙක් වෙන්න එපා මූසලයෝ... :lol:

    ආ තෝ මට msg ඒව එව කරදර කරන ඒවා හොඳයි.....:cautious:
    මේ නූල දැම්මේ ජොක් වලටවත් දේශපාලනේටවත් නෙමේ ...හැමතිස්සෙම දෙශපාලනේ කියවන්න එපා..

    එතකොට මූ සල්ලිකාරයෙක් උනේ මේවා උගන්නලද ?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ නූල දැම්මේ ජොක් වලටවත් දේශපාලනේටවත් නෙමේ ...හැමතිස්සෙම දෙශපාලනේ කියවන්න එපා..

    ඒ කියන්නේ උඹ මට msg එව්වේ දේශපාලනේ ගැන කතාකරන්නද ? 😁 😁
     
    • Dislike
    Reactions: bestdivx

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඊබේ ඩ්‍රොප් ශිපින් කරල ගොඩ යන්න වර්ක් ශොප් අම්බානෙක්ට මාකටින් කර කර විකුනන්න දගලන උන් ඊබෙ ඔය තරම් ප්‍රොෆිටබල් නම් ඇයි උන් අනුන්ට කියල දෙන ඒ කාලෙත් යොදාගෙන ඒකෙන් විතරක් ගොඩ යන්නෙ නැත්තෙ කියල. ගොඩ ගියාට පස්සෙ කියල දෙන්න පුලුවන් නෙ. ඒත් ඇත්තටම උන්ගෙ ඇක්ටිවිටි ට්‍රැක් කලොත් උන් වැඩියෙන් කරල තියෙන්නෙ ඊබේ කරනවට වඩා ඊබේ කරන හැටි උගන්නපු එකයි.

    :P:P

    FB_IMG_15901525059280663.jpg
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    අනුන්ගේ ත්‍රෙඩ් වලට ඇවිත් රෙන්න ලැජ්ජ නැද්ද මූසලයෝ? :angry:
    මේක පබ්ලික් ෆෝරම් එකක්නෙ පොන්නයො. මේක උඹේ ත්‍රෙඩ් එකක් කිව්වෙ උඹේම අම්මද? අවධානය ගන්න මේකෙ පබ්ලික් ත්‍රෙඩ් දාදා තෝ නිකං රෙන්න එපා. කැමති නැති රිප්ලයි 😡 කරපන්, කැමති රිප්ලයි වලට :love2: දාපන්. කැමති ඒවා විතරක් වැටෙන්න නම් උඹේ ජාතියෙ එවුන් එක්ක ගෲප් චැට් එකක් හදා ගනින්. ඒත් හරියන්නෙ නැත්නම් උඹේ විදියට සයිට් එකක් ඩිසයින් කර ගනින්. කෙසේ වෙතත් ඉන්ටර්නෙට් එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා, ටික දවසක් ගියාම වැඩ ටික අල්ලගන්න පුළුවන් වෙයි.

    අපි පෝල් එකක් තියල බලමුද ? කවුද මූසලයා උඹද මමද කියලා?
    පෝල් වලින් මනුස්සයො මනින්න පුළුවන්ද පොන්නයො. චන්දෙට විතරයි පොන්නයො පෝල්. මේකෙ පෝල් ඉල්ලපු එවුනුත් හුකාගෙන ඉන්න එකේ උඹේ අම්මටත් පෝල් එකක් දාලා බලපං. 😂
     
    • Dislike
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක පබ්ලික් ෆෝරම් එකක්නෙ පොන්නයො. මේක උඹේ ත්‍රෙඩ් එකක් කිව්වෙ උඹේම අම්මද? අවධානය ගන්න මේකෙ පබ්ලික් ත්‍රෙඩ් දාදා තෝ නිකං රෙන්න එපා. කැමති නැති රිප්ලයි 😡 කරපන්, කැමති රිප්ලයි වලට :love2: දාපන්. කැමති ඒවා විතරක් වැටෙන්න නම් උඹේ ජාතියෙ එවුන් එක්ක ගෲප් චැට් එකක් හදා ගනින්. ඒත් හරියන්නෙ නැත්නම් උඹේ විදියට සයිට් එකක් ඩිසයින් කර ගනින්. කෙසේ වෙතත් ඉන්ටර්නෙට් එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා, ටික දවසක් ගියාම වැඩ ටික අල්ලගන්න පුළුවන් වෙයි.

    පෝල් වලින් මනුස්සයො මනින්න පුළුවන්ද පොන්නයො. චන්දෙට විතරයි පොන්නයො පෝල්. මේකෙ පෝල් ඉල්ලපු එවුනුත් හුකාගෙන ඉන්න එකේ උඹේ අම්මටත් පෝල් එකක් දාලා බලපං. 😂
    අද ඊයෛ මේකට ඇවිත් පුක නොදී හිටපං.
     
    • Haha
    Reactions: jundamage

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    එලකිරි එකේ උන් දන්වද ගස්ගෝනෝ ඌ සල්ලි හෙව්වෙ කෝමද කියලා.උගෙන් අහගනිං කුහක මූසලයා. සල්ලි තියන එවුන්ට ඉරිසියා කරන පරයා.
    :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕවට මුකුත් කියල බෑ අපි වැරදි කාරයෝ වෙනව. එෆ් බී එකේ කොන්ග්‍රෑට්ස් කිව්ව. අනිත් උන්ට ගොඩ යන හැටි කියල වර්ක්ශොප් දාල ගොඩ ගිය එකෙක්.

    මට තියෙන ප්‍රශ්නෙ ඊබේ ඩ්‍රොප් ශිපින් කරල ගොඩ යන්න වර්ක් ශොප් අම්බානෙක්ට මාකටින් කර කර විකුනන්න දගලන උන් ඊබෙ ඔය තරම් ප්‍රොෆිටබල් නම් ඇයි උන් අනුන්ට කියල දෙන ඒ කාලෙත් යොදාගෙන ඒකෙන් විතරක් ගොඩ යන්නෙ නැත්තෙ කියල. ගොඩ ගියාට පස්සෙ කියල දෙන්න පුලුවන් නෙ. ඒත් ඇත්තටම උන්ගෙ ඇක්ටිවිටි ට්‍රැක් කලොත් උන් වැඩියෙන් කරල තියෙන්නෙ ඊබේ කරනවට වඩා ඊබේ කරන හැටි උගන්නපු එකයි.
    පොඩ්ඩක් ඩ්‍රොප්ෂිපින් ගැන තියෙන යුටුබ් චැනල් බලපංකො උන් ඇත්තටම යුටුබ් එකෙන් හොයනවා ඩ්‍රොප්ෂිපින් කරනවට වඩා :rofl: අනික උන් කියලා දෙන්නේ උන් හොදට ලෙලි ඇරලා දාපු ප්‍රොඩක්ට්ස් තමා
     
    • Like
    Reactions: MihiCherub

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතින් තොට ඇම්මද බූරුවෝ මෙතන රෙන්නේ? පලකෝ යන්න මූසලයා..:Pමුස්ලිම් පුතෙක් දියුණු වෙන එක ගැන මම අවoකවම සන්තොසෙන් ඉන්නේ... :yes: :yes: :yes:
    ඔව් කව්දහරි උබටත් උබගෙම මුස්ලිම් පුතෙක් ඉදියි.වලං විකුනන්න එන නානෙක්ට උබේ ගෑනි දුන්නු දවසට.එදාට උබට මීටත් වඩා සන්තෝසෙන් ඉන්න පුලුවන්.