meka maru


Kasun Pasquel
දුක තුරුළු කරන් කඳුළු සෙවූ මට
සිනාවෙන්නට ඉගැන්නු නුඹ
සෙනෙහසේ උණුසුම ම දිදී මට
හැඩ කළා ජිවිතේ මගේ පටු දොර
tawam ekak giya bn, eke song eka hoyaganna ne

lyrics tika save karan hitiya note pad ekaka. dan hoyaddi mathak une
කැරෝකේ පොලේ රෑ හිර වුයේ ...
වරදින්දෝ .... කාගේ
කැරෝකේ පොලේ රෑ දිය වුයේ ...
වරදින්දෝ හෝ.... කාගේ
පාට හේදිලා නුඹ දුටු දාම හීනයේ ...
නැටවෙන ජිවිතේ නුඹේ .. හීතලේ ...
හීන මාලිගේ උණුහුම පේන මායිමේ ...
අදුරෙයි ජිවිතේ නුඹේ .. හීතලේ ...
හීන මාලිගේ උණුහුම පේන මායිමේ ...
ගතවන ජිවිතේ නුබේ හීතලේ....
කැරෝකේ පොලේ රෑ හිර වුයේ ...
වරදින්දෝ..... කාගේ
meka tiyenam song eka kawru hari link ekak dagena yanna fens

reggae pattern eke song ekak.