GOLD/USD Trading Signals

DON999RU

Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    ළමයිනේ,
    Gold/USD pair එකේ Trading කරන කවුරුහරි ඉන්නවා නම් ඉස්සරහ මාස හය trading කරන්න හෝ බලලා idea එකක් ගන්න පුළුවන් වෙන්න මගේ METALS MINE page එක මෙතන share කරනවා :yes: . ඒ වෙනුවෙන්ම මේ Account එක run කරනවා. අවුරුදු 15 ක් විතර තිස්සේ develop කරලා fine tune කරපු මගේම strategy එකකටයි මෙතන trades execute කරන්නේ.Corona වලින් වැටිලා ඉන්න මේ වෙලාවේ තව කෙනෙක්ට රුපියලක් හරි හොයා ගන්න උදව්වක් වෙන්නයි මට අවශ්‍ය. මොනවා හරි ප්‍රශ්නයක් තියනවනම් අහන්න. වෙලාව තියෙන විදියට reply කරන්නම්. :love:

    Thanks.

    http://https://www.metalsmine.com/don999ru#acct.09-tab.list
     
    Last edited:
    • Like
    Reactions: asheka, DGN and plw

    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    machan meka mokada ban,,terenne nehe ne,,

    අපේ Real/Demo trading accounts මේ සයිට් එක හරහා link කලාම,අපේ Real time trading performances විස්තර ඇතුව බලා ගන්න පුළුවන් .කාටවත් Performances fake කරන්න බැහැ:yes:.Settings හදලා third parties වලට බලාගන්න පුළුවන් විදිහට කරන්නත් පුළුවන් .
    වැඩි විස්තර පල්ලෙහා තියෙන link එක හරහා ගිහින් බලා ගන්න පුළුවන්.

    https://www.forexfactory.com/userguide#trade_explorer
     
    Last edited:

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    tab.list[/URL]

    මචන් මේක robot එකක්ද නැත්නම් manual trading ද? අවුරුදු 15 ක් online trade කලාද? නියමයිනේ. Forex pairs trade කරන strategies වලට Gold කරන්න බැරිද ? Gold trade කරනකොට විශේෂයෙන් බලන්න ඕනි මොනවද? (forex වලට සාපේක්ෂව).
     

    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    මචන් මේක robot එකක්ද නැත්නම් manual trading ද? අවුරුදු 15 ක් online trade කලාද? නියමයිනේ. Forex pairs trade කරන strategies වලට Gold කරන්න බැරිද ? Gold trade කරනකොට විශේෂයෙන් බලන්න ඕනි මොනවද? (forex වලට සාපේක්ෂව).


    මම 100%ක්ම කරන්නේ Manual trading.Expert advisors(Bots/robots)ලා පාවිච්චි කරල මේතාක් හරි ගිය කවුරුවත් ඉන්නව ද කියන එක ලොකු ප්‍රශ්නයක්.මම නම් මගේ ක්‍රමෝපායන් මිසක් කිසිම වෙලාවක third party apps trust කරන්නේ නෑ.මම Medical college ඉන්න කාලේ ඉඳන්ම trade කරනවා.හරියටම බැලුවොත් අවුරුදු 15 ක ටත් වැඩියි.ඒ අවුරුදු ගානෙන් වැඩිමනක්ම කළේ මේ ගැන ඉගෙනගන්න එක.දවසෙන් දවස ලෝකයේ ආර්ථික තත්ත්ව වෙනස් වෙන නිසා ඉගෙනගෙන ඉවර වෙනවා කියල දෙයක් නෑ...එන අලුත් market conditions වලට හුරු වෙලා strategies fine tune කරනවා ඇරෙන්න.මම trade කරන්නේ Gold/USD pair එකේ විතරමයි.ඔක්කොම currency pairs බදා ගත්තා කියන්නේ ගුරුවරයෙක් හැම Subject එකක් ම උගන්නන්න හදනව වගේ වැඩක්.කිහිපයක් කරන්න පුළුවන් කම තිබ්බත් ,එකක් ගැන හරියට අවධානය යොමු කළාම වැඩේ සාර්ථක වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි.Gold වලට වැඩි බලපෑමක් තියෙන currency pairs වෙන , USD/JPY,AUD/USD,USD/CHF වගේ ම Dollar Index එකට අදාල වෙන fundamentals, news follow කරනවා.හැබැයි 90% trade කරන්නේ Mass psychology reaction theory එකකට අනුවයි.ඒ කියන්නේ market conditions වෙනස් වෙන්නෙ ඉල්ලුම හා සැපයුම යන සරල සිද්ධාන්තය මතයි.ඒකට බහුතරයක් tradersලා react කරන විදිහට සමගාමීවයි මම trade decisions ගන්නේ.ඒක වචනයෙන් දෙකෙන් විස්තර කරන්න අමාරුයි.හැබැයි long-term ගොඩක් effective strategy එකක් කියලා practically මට ඔප්පු වෙලා තියෙනවා.
     
    Last edited:

    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    kohomada machan fundamental analysis ekak ganne...
    example ekak denna puluwanda?

    Fundamental Analysis

    Gold/USD pair එකට අදාළව fundamental analysis එකක් කෙටියෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම් ;

    Economic calendar :Friday/May 8th
    Event :Non farm payrolls(Apr)
    Releasing time (SL): 1800H(6pm)

    Influencing Global factors:
    1. coronavirus outbreak
    2.Jobless claims (released on 7th May )

    01.png
    [/url][/IMG]

    Gold vs USD means when the Dollar gets affected Gold prices go high and, once USD become strong gold prices usually depreciate.

    To disappoint everyones expectations the Non farm payrolls data was green/positive towards USD.So eventually gold prices should go down.Let's check it in the chart.

    02.png
    [/url][/IMG]

    fundamentals trade කරද්දී දැනගෙන ඉන්න ඕනි කරුණු කාරණා තව ගොඩාක් තියෙනවා .ඒ දේවල් ගැන වැඩි විස්තර අපි ඉදිරියේදී කතා කරමු .
     
    Last edited:

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    Fundamental Analysis

    Gold/USD pair එකට අදාළව fundamental analysis එකක් කෙටියෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම් ;

    Economic calendar :Friday/May 8th
    Event :Non farm payrolls(Apr)
    Releasing time (SL): 1800H(6pm)

    Influencing Global factors:
    1. coronavirus outbreak
    2.Jobless claims (released on 7th May )

    01.png
    [/url][/IMG]

    Gold vs USD means when the Dollar gets affected Gold prices go high and, once USD become strong gold prices usually depreciate.

    To disappoint everyones expectations the Non farm payrolls data was green/positive towards USD.So eventually gold prices should go down.Let's check it in the chart.

    02.png
    [/url][/IMG]

    fundamentals trade කරද්දී දැනගෙන ඉන්න ඕනි කරුණු කාරණා තව ගොඩාක් තියෙනවා .ඒ දේවල් ගැන වැඩි විස්තර අපි ඉදිරියේදී කතා කරමු .

    ela machan.digatama karamu
     

    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    Something fishy with the markets...,may be preparing for a big DOWN SIDE move !!

    in 30+minutes time some critical US data to be released...,as always big institutions make the first moves :yes:

    Untitled.png
     
    • Like
    Reactions: DGN

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Subscribe kalanam hari Metalsmine eke.Danna widihatanam mama trades execute karaddi Email notifications yanawa subscriberslata.
    ah ok bro subscribe kala..

    trades buy and sell dekama pennanne ei.. example me wage

    XAU/USDSell 1,719.22
    Buy 1,713.42
    May 28, 2020 10:44am
    May 28, 2020 10:57pm
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සිස්ටම් එක මම දැකල තියෙනව ඕක ෆේල් බන්, ටික කලක් යද්දි තේරෙයි..