The Last Ship මතක් උනා

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    දැන් ලෝකෙ වෙන දේවල් දැක්කම The Last Ship මතක් වෙන්නෙ නැද්ද? Covid 19 ඇවිත් මුලු ලෝකෙම මිනිස්සු මැරෙනවා. ඇමෙරිකාවෙ මිනිස්සු ගහගන්නවා. ගොඩක් රටවල මිනිස්සුන්ව උන්ගෙ Governments වලට Control කරන්නත් බෑ. ඒ අස්සෙ නිකන් Red Rust එක වගේ මෙහෙත් වගා පාලු කරන පලගැටියො වගයක් ඇවිත්. India, Pakistan වලත් එහෙමලු.

    මේ TV Series එක නිකන් අනාගතේ දැකලා ගහපු එකක් වගේ.