දූරියන් ඉදිල වැටෙනවා මචෝ..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    මිනිස්සු පුදුම කෑදරකමක්නෙ ඕවට තියෙන්නෙ. මට නම් ගඳක් එන්නෙ නෑ ඒත් පිස්සුවෙන් කන්න තරම් ලොකු ආසාවකුත් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oluwe kullak daan yanne duriyan ahidinna..... issara kaapu tharamak....
    අපි හෙල්මට්1ක් දාගෙන යන්නේ.. කුල්ල තමා සේෆ් ම.. උර දෙක ආරක්ශා වේන්න නම් කුල්ල හොදයි...
    මේ පාර අඹ රබුටන් දුරියන් මැංගුස් අපේ ගෙවල් පැත්තේ සෑහෙන්න තියෙනවා
    මං weekend 1කේ හැමදාම ගෙදර යනවා ඕවා කන්න 🤗😍
    ගම - කිතුල්ගල
    පලතුරු වාරෙනේ. දවසට අඹගෙඩි 100ක් නම් වැටෙනව ගස්3කින් අපේ.. දවසට අබ ගෙඩි 10ක් නම් කනවමයි අදත් කෑවා... බත් කන්නේ අඩුවෙන් මේ ටිකේ පලතුරුම තමා.. අඹ රබුටන් අලිපේර මැංගුස් දුරියන් අපේ තවම මැංගුස් ගැට...කිතුල්ගල කියන්නේ ඉතින් සුපිරි සිංහල පැත්තක් නේහ් මචං. පට්ට ලස්සනයි නේද... ආසම පළාතක්.. මම නම් මාතර ඩොටේ.. මෙහෙත් ඉතින් කොහෙටවත් නොදෙවෙනියි කියල කියන්න පුලුවන්..
    මචං ඔහෙන් දූරියන් එකතු කරලා මෙහේ කොළඹ ගෙනත් අඩුවට දෙන්න පුළුවන් නම් දවසෙන් ගොඩ යන්න පුළුවන් . පාර අයිනෙ තියං වික්කත් ගේමක් ගහන්න පුළුවන්
    අපේ ගහේ ඒව නම් මදි තව ගස් 2ක්වත් සෙට් උනොත් කරනව වැඩේ...
    ඉංගිරිය හරියේ
    දූරියන් ඇට පැල වෙනවද කලුතර ඒරියා එකේ
    නැතුව.හැදෙනව හිටු කියල.... එකෙන්ම හැදෙනවා තෙත් කලාපෙනේ.. පැකට්1කට ඇටයක් පොඩ්ඩක් යට වෙන්න දාල යන්තම් පස් ඔලින් වහලා වතුර දාන්න.. පැලේ හැදුනම ඉන්දන්න...හොදට අවුව තියෙන්න ඕනමයි..ලොකුවට හැදෙනවා ගහ. ගේ අස්සෙම ඉන්දන්න එප.හෙන දුරත් එපා.. ගමේ උන් ඇහිදගෙන දුවාවි..
    ගෙඩි ටික ඩිමෝ බට්ටෙක්ගෙ පටවන් කොලඹ ඇවිත් විකුණුව නම් ලක්ෂයක් දෙකක් හොයාගන්න තිබුන
    බලමුකෝ මචෝ...
    හක්මනද කබුරුපිටිද දෙනියයේද මිද්දෙනියේද කටුවනද :P
    කොහේද බ්‍රො...?? මම ඉන්නෙ දෙනියාය කිට්ටුව..
    dandu lenata pulwuan da ban duriyan gediya galawala kanna, api pihiyen galawanneth amaruwen...
    දන්ඩා මේලො මගුලක් තියෙන්න දෙන්නේ නෑ.. වෙලිච්ච පොල් කනවනෙ කටින් කපලා.. අපෙ දූරියන් ගහ පට්ට උසයි.. එකේ මුදුනෙන් වැටුන එකක් බිමට... පොරක් ගහන්න ගිහින්ද කොහෙද.. කිසි ගානක් නෑ ඌට වැටිච්ච පාර තත්පර 10ක් වගේ සිහිය එනකන් ඉදල දුවල ගියා ආයෙම ගහට.. දන්ඩට ඔලුවට වෙඩි වැදුනොත් විතරයි මැරෙන්නේ.. පට්ටම ස්ට්‍රොන්ග් සතෙක්...
     
    • Like
    Reactions: demee

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    පලතුරු වාරෙනේ. දවසට අඹගෙඩි 100ක් නම් වැටෙනව ගස්3කින් අපේ.. දවසට අබ ගෙඩි 10ක් නම් කනවමයි අදත් කෑවා... බත් කන්නේ අඩුවෙන් මේ ටිකේ පලතුරුම තමා.. අඹ රබුටන් අලිපේර මැංගුස් දුරියන් අපේ තවම මැංගුස් ගැට...කිතුල්ගල කියන්නේ ඉතින් සුපිරි සිංහල පැත්තක් නේහ් මචං. පට්ට ලස්සනයි නේද... ආසම පළාතක්.. මම නම් මාතර ඩොටේ.. මෙහෙත් ඉතින් කොහෙටවත් නොදෙවෙනියි කියල කියන්න පුලුවන්..

    ඔව් බන් 100% සිංහල ගම :D මන් ඒ උනාට ගෙදර නැ බන් කොලොබ වැඩ අවුරුද්දට 4.5 පාරක් ගෙදර යන්නේ lockdown 1කට ගෙදර පැන්න..මේ ටිකේ weekend ගෙදර යනවා පලතුරු හින්දම:lol::yes:
    අලිපේර අමතක උනා ඒ උනාට මන් වැඩිය කන්නේ නැ මහත් වෙනවා බලාගෙන ඉද්දි
    අලිපේර + Highland කිරිපිටි dala :P:love:
     
    • Wow
    Reactions: Erzo and D_Mad

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    අපේ නං එච්චර පලතුරු නෑ😢, අලිගැටපේර තියෙනවා,ආයේ ඉතින වරකා තමා,මේ රිලව් දඩු ලේනුන් නිසා මොනවත් තියන්න බෑ😠,පොල් ගස් ඕකොම් ඉවරයි,ගම්මිරිස තියෙනවා මේ දවස්වල මේ යක්කු ගම්මිරිස වැල් තියෙන ගස් වලට පන්නම රෑ න් එක්ක ඕකොම් බිම,කිසිම දෙයක් හදලා බේරන්න බෑ,එක නිසා මේ සැරේ කෝමාරිකා හදන්න යන්නේ වත්තේ,මුන්ගෙන් ඒකවත් බේරගන්න පුළුවන් වෙයිද දන්නෑ
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ පාර අපේ ගහේ වැඩිය නෑ😪
    මෙහෙත් එහෙමයි... හැබැයි ගෙඩි ලොකුයි..
    අපේ නං එච්චර පලතුරු නෑ😢, අලිගැටපේර තියෙනවා,ආයේ ඉතින වරකා තමා,මේ රිලව් දඩු ලේනුන් නිසා මොනවත් තියන්න බෑ😠,පොල් ගස් ඕකොම් ඉවරයි,ගම්මිරිස තියෙනවා මේ දවස්වල මේ යක්කු ගම්මිරිස වැල් තියෙන ගස් වලට පන්නම රෑ න් එක්ක ඕකොම් බිම,කිසිම දෙයක් හදලා බේරන්න බෑ,එක නිසා මේ සැරේ කෝමාරිකා හදන්න යන්නේ වත්තේ,මුන්ගෙන් ඒකවත් බේරගන්න පුළුවන් වෙයිද දන්නෑ
    එපා වෙනවා මේ සත්තු නම් බං...
    Maru kemak ne BN..
    අනිවා
    විකුනන්න බැරිද 😃😃😃😃
    පුලුවන් මචෝ
     
    • Like
    Reactions: kasun090354t

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේ පාර මමත් ඇති වෙන්න පලතුරු කෑවා..දැන් නිවාඩුවට ගෙදර ගියාම පුකෙන් දුම් විසි වෙනකම් දුරියන්,රඹුටන් කන්න ඕන:love::love:
     
    • Haha
    Reactions: D_Mad