අපි හෙල්මට්1ක් දාගෙන යන්නේ.. කුල්ල තමා සේෆ් ම.. උර දෙක ආරක්ශා වේන්න නම් කුල්ල හොදයි...oluwe kullak daan yanne duriyan ahidinna..... issara kaapu tharamak....
පලතුරු වාරෙනේ. දවසට අඹගෙඩි 100ක් නම් වැටෙනව ගස්3කින් අපේ.. දවසට අබ ගෙඩි 10ක් නම් කනවමයි අදත් කෑවා... බත් කන්නේ අඩුවෙන් මේ ටිකේ පලතුරුම තමා.. අඹ රබුටන් අලිපේර මැංගුස් දුරියන් අපේ තවම මැංගුස් ගැට...කිතුල්ගල කියන්නේ ඉතින් සුපිරි සිංහල පැත්තක් නේහ් මචං. පට්ට ලස්සනයි නේද... ආසම පළාතක්.. මම නම් මාතර ඩොටේ.. මෙහෙත් ඉතින් කොහෙටවත් නොදෙවෙනියි කියල කියන්න පුලුවන්..මේ පාර අඹ රබුටන් දුරියන් මැංගුස් අපේ ගෙවල් පැත්තේ සෑහෙන්න තියෙනවා
මං weekend 1කේ හැමදාම ගෙදර යනවා ඕවා කන්න
ගම - කිතුල්ගල
අපේ ගහේ ඒව නම් මදි තව ගස් 2ක්වත් සෙට් උනොත් කරනව වැඩේ...මචං ඔහෙන් දූරියන් එකතු කරලා මෙහේ කොළඹ ගෙනත් අඩුවට දෙන්න පුළුවන් නම් දවසෙන් ගොඩ යන්න පුළුවන් . පාර අයිනෙ තියං වික්කත් ගේමක් ගහන්න පුළුවන්
නැතුව.හැදෙනව හිටු කියල.... එකෙන්ම හැදෙනවා තෙත් කලාපෙනේ.. පැකට්1කට ඇටයක් පොඩ්ඩක් යට වෙන්න දාල යන්තම් පස් ඔලින් වහලා වතුර දාන්න.. පැලේ හැදුනම ඉන්දන්න...හොදට අවුව තියෙන්න ඕනමයි..ලොකුවට හැදෙනවා ගහ. ගේ අස්සෙම ඉන්දන්න එප.හෙන දුරත් එපා.. ගමේ උන් ඇහිදගෙන දුවාවි..ඉංගිරිය හරියේ
දූරියන් ඇට පැල වෙනවද කලුතර ඒරියා එකේ
බලමුකෝ මචෝ...ගෙඩි ටික ඩිමෝ බට්ටෙක්ගෙ පටවන් කොලඹ ඇවිත් විකුණුව නම් ලක්ෂයක් දෙකක් හොයාගන්න තිබුන
කොහේද බ්‍රො...?? මම ඉන්නෙ දෙනියාය කිට්ටුව..හක්මනද කබුරුපිටිද දෙනියයේද මිද්දෙනියේද කටුවනද![]()
දන්ඩා මේලො මගුලක් තියෙන්න දෙන්නේ නෑ.. වෙලිච්ච පොල් කනවනෙ කටින් කපලා.. අපෙ දූරියන් ගහ පට්ට උසයි.. එකේ මුදුනෙන් වැටුන එකක් බිමට... පොරක් ගහන්න ගිහින්ද කොහෙද.. කිසි ගානක් නෑ ඌට වැටිච්ච පාර තත්පර 10ක් වගේ සිහිය එනකන් ඉදල දුවල ගියා ආයෙම ගහට.. දන්ඩට ඔලුවට වෙඩි වැදුනොත් විතරයි මැරෙන්නේ.. පට්ටම ස්ට්‍රොන්ග් සතෙක්...dandu lenata pulwuan da ban duriyan gediya galawala kanna, api pihiyen galawanneth amaruwen...
පලතුරු වාරෙනේ. දවසට අඹගෙඩි 100ක් නම් වැටෙනව ගස්3කින් අපේ.. දවසට අබ ගෙඩි 10ක් නම් කනවමයි අදත් කෑවා... බත් කන්නේ අඩුවෙන් මේ ටිකේ පලතුරුම තමා.. අඹ රබුටන් අලිපේර මැංගුස් දුරියන් අපේ තවම මැංගුස් ගැට...කිතුල්ගල කියන්නේ ඉතින් සුපිරි සිංහල පැත්තක් නේහ් මචං. පට්ට ලස්සනයි නේද... ආසම පළාතක්.. මම නම් මාතර ඩොටේ.. මෙහෙත් ඉතින් කොහෙටවත් නොදෙවෙනියි කියල කියන්න පුලුවන්..
මන් ඒ උනාට ගෙදර නැ බන් කොලොබ වැඩ අවුරුද්දට 4.5 පාරක් ගෙදර යන්නේ lockdown 1කට ගෙදර පැන්න..මේ ටිකේ weekend ගෙදර යනවා පලතුරු හින්දම



මෙහෙත් එහෙමයි... හැබැයි ගෙඩි ලොකුයි..මේ පාර අපේ ගහේ වැඩිය නෑ![]()
එපා වෙනවා මේ සත්තු නම් බං...අපේ නං එච්චර පලතුරු නෑ, අලිගැටපේර තියෙනවා,ආයේ ඉතින වරකා තමා,මේ රිලව් දඩු ලේනුන් නිසා මොනවත් තියන්න බෑ
,පොල් ගස් ඕකොම් ඉවරයි,ගම්මිරිස තියෙනවා මේ දවස්වල මේ යක්කු ගම්මිරිස වැල් තියෙන ගස් වලට පන්නම රෑ න් එක්ක ඕකොම් බිම,කිසිම දෙයක් හදලා බේරන්න බෑ,එක නිසා මේ සැරේ කෝමාරිකා හදන්න යන්නේ වත්තේ,මුන්ගෙන් ඒකවත් බේරගන්න පුළුවන් වෙයිද දන්නෑ
අනිවාMaru kemak ne BN..
පුලුවන් මචෝවිකුනන්න බැරිද![]()