බයික් - ආදායම් බලපත්‍රය

AnuradhaRa

Well-known member
  • මාර්තු 5 වෙනිදයින් ඉවර වුණේ
    කොහොමහරි ඇඳිරිනීතිය අස්සෙ කරගන්ඩ බැරු වුණානෙ, මම ගම්පහ දිස්ත්‍රික්කෙ
    අදයි බලපත්‍රෙ ගත්තෙ. රුපියල් 70ක් දඩ කියාන්කො :unsure:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මාර්තු 5..6 වෙද්දි ඇදිරිනීතිය දාලා තිබුනෙ නෑ නේද බං ?
     
    m silva

    Member
    Jan 3, 2017
    27
    9
    3
    මාර්තු 5 වෙනිදයින් ඉවර වුණේ
    කොහොමහරි ඇඳිරිනීතිය අස්සෙ කරගන්ඩ බැරු වුණානෙ, මම ගම්පහ දිස්ත්‍රික්කෙ
    අදයි බලපත්‍රෙ ගත්තෙ. රුපියල් 70ක් දඩ කියාන්කො :unsure:
    මාර්තු 20 පස්සේ පස්ස‍ෙ ඒවට නේද දඩ් නැත්තේ?