බයික් එකට 23000 ක් ගියා බං

AnuradhaRa

Well-known member
  • බයික් එක හදල දෙන්න මම දැම්මෙ දවස් 5 කට විතර උඩදි
    ඊයෙ නංගි ආපු හින්ද මං කිව්ව අද කොහොමහරි ඉවර කරල දෙන්න කියල

    ඌට කරන්න ඉතුරු වෙලා තිබුණෙ කවුලිං සෙට් එක හයි කරන එක විතරයි
    තියාගෙන ඉන්නව
    මම ඇඩ්වාන්ස් එකත් 10 ක් දිල තිබුණෙ

    මූ අන්තිමට කේබල් ටික එහෙන් මෙහෙන් දාල හදිසයට කවුලිං වල ඇනත් මාරු කරල විකාරයක් කරල තිබුණ බං
    පට්ට කලකිරුණ..

    එක පැත්තකින් හොදයි වුණාට, තව පැත්තකින් නරකයි

    දවසක් මට බයික් එක දුන්න සීට් එක අස්සෙ නට් එකක්වත් තද කරල නෑ නිකං දාල විතරයි
    මම ඒක දැක්කෙ නැත්තං පට්ට අනතුරක් වෙනවනෙ බං. සීට් එක ගැලවිලා ගිහින් බයික් එකේ කවුලිනුත් කැඩිල හෙන ජරමරයක් වෙන්නෙ තව පෝඩෙන්
    සීට් එක කෙලින්ම සෙට් කරන්නෙ නට් බෝල්ට් වලින් චැසියටනෙ.
    ඇනේ නිකං දාල තියෙන නිසා ටිකක් රැදිල තියෙන්නෙ ඇති

    මං ගෙදර ගෙනාපු වෙලාවෙ හොද වෙලාවට දැක්කෙ

    ඊයෙ මම අන්තිම මොහොතෙ හදිසි කරපු නිසා පිස්සු විකාරයක් කරල දිල තිබුණ

    C2nbjNz.jpg
     
    Last edited:
    • Sad
    • Haha
    Reactions: tharakaf and EVC

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බයික් එක හදල දෙන්න මම දැම්මෙ දවස් 5 කට විතර උඩදි
    ඊයෙ නංගි ආපු හින්ද මං කිව්ව අද කොහොමහරි ඉවර කරල දෙන්න කියල

    ඌට කරන්න ඉතුරු වෙලා තිබුණෙ කවුලිං සෙට් එක හයි කරන එක විතරයි
    තියාගෙන ඉන්නව
    මම ඇඩ්වාන්ස් එකත් 10 ක් දිල තිබුණෙ

    මූ අන්තිමට කේබල් ටික එහෙන් මෙහෙන් දාල හදිසයට කවුලිං වල ඇනත් මාරු කරල විකාරයක් කරල තිබුණ බං
    පට්ට කලකිරුණ..

    එක පැත්තකින් හොදයි වුණාට, තව පැත්තකින් නරකයි

    දවසක් මට බයික් එක දුන්න සීට් එක අස්සෙ නට් එකක්වත් තද කරල නෑ නිකං දාල විතරයි
    මම ඒක දැක්කෙ නැත්තං පට්ට අනතුරක් වෙනවනෙ බං. සීට් එක ගැලවිලා ගිහින් බයික් එකේ කවුලිනුත් කැඩිල හෙන ජරමරයක් වෙන්නෙ තව පෝඩෙන්
    සීට් එක කෙලින්ම සෙට් කරන්නෙ නට් බෝල්ට් වලින් චැසියටනෙ.
    ඇනේ නිකං දාල තියෙන නිසා ටිකක් රැදිල තියෙන්නෙ ඇති

    මං ගෙදර ගෙනාපු වෙලාවෙ හොද වෙලාවට දැක්කෙ

    ඊයෙ මම අන්තිම මොහොතෙ හදිසි කරපු නිසා පිස්සු විකාරයක් කරල දිල තිබුණ

    QESQoD1.jpg

    මෝටර් සයිකල් එකේ එංජින් ඔයිල් අඩුයි
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 'T' cola kiyanne mokakda
    ඉස්සරහ හැඩ්ල් ඒකේ හරි ඉස්සරහ රෝදෙට හයිවෙන කෑල්ලෙ හරි කේස් එකක් මචං
    මේ බයික් එකනෙ බස්කාරය හැප්පුවෙ

    6rV8bMA.jpg