matath ekatama thama ban. kaduwela idan highway ja elata yanna ona. puluwanda dan naneමටත් දැනගන්න ඕනේ. මට මාතර ඉඳන් නුවරට යන්න ඕනේ. ඒත් Highway එක පාවිච්චි කරන්න පුලුවන්ද කියන එකයි ප්රශ්නේ. මගට ගිහින් හැරිලා එන්න උනොත් එපා වෙනවා
oya kiyanne Gampaha <-> Colombo behe kiyalada? Nethnam wena districts walin oya dekata yanna enna be kiyalada?
Dan curfew pass denne na banලියුමක් ලියාගෙන පොලිසියට ගිහිල්ලා අවසරේ ගනින්කෝ. ඕක මහ කජ්ජක්ද.. වැඩිම උනොත් පැයක් පැය බාගයක් යයි .. සමහරවිට PHI ගෙන් clearning note එකක් අරන් එන්නත් කියයි හැබැයි

i think the pass must come from SDIG office for inter province travel.ලියුමක් ලියාගෙන පොලිසියට ගිහිල්ලා අවසරේ ගනින්කෝ. ඕක මහ කජ්ජක්ද.. වැඩිම උනොත් පැයක් පැය බාගයක් යයි .. සමහරවිට PHI ගෙන් clearning note එකක් අරන් එන්නත් කියයි හැබැයි
kaduwela idan ja elata gihin awoth aulak nadda banyanna puluwan ban
මන් ඊයේත් ගියා ලියුමක් හදාගෙන පොලිසියේ එවේලේ හිටපු OIC තමයි sign කරේ.. PHI ගෙන් නිරෝධනය වන අයකු නොවේ කියලා ලියුමක් ඕන.... Inter Provincial travel... මම ඉන්නෙත් අවසන් දිස්ත්රික්ක දෙකෙන් එකකi think the pass must come from SDIG office for inter province travel.
දෙනව.. ගෙදරට ගෙනැත් දෙන්නේ නැ. ගිහින් ඉල්ලලා ගන්න ඕනDan curfew pass denne na ban![]()
මන් ඊයේත් ගියා ලියුමක් හදාගෙන පොලිසියේ එවේලේ හිටපු OIC තමයි sign කරේ.. PHI ගෙන් නිරෝධනය වන අයකු නොවේ කියලා ලියුමක් ඕන.... Inter Provincial travel... මම ඉන්නෙත් අවසන් දිස්ත්රික්ක දෙකෙන් එකකසෙසු දිස්ත්රික්කයකට ගියේ
දෙනව.. ගෙදරට ගෙනැත් දෙන්නේ නැ. ගිහින් ඉල්ලලා ගන්න ඕන![]()