Gampaha Colombo Travel?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,008
    5,170
    113
    මචං අද දවස ඇතුලත අපිට කඩුවෙල ඉදන් ජා ඇලට ගිහින් එන්න බැරිද මේ සීන් එක නිසා. ගම්පහ කොළඹ අතර ගමනාගමනය බෑ කියල තියනවනෙ. යන්න pass එකක් ඕනද?
    index.jpg
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    මටත් දැනගන්න ඕනේ. මට මාතර ඉඳන් නුවර‍ට යන්න ඕනේ. ඒත් Highway එක පාවිච්චි කරන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ. මගට ගිහින් හැරිලා එන්න උනොත් එපා වෙනවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,008
    5,170
    113
    මටත් දැනගන්න ඕනේ. මට මාතර ඉඳන් නුවර‍ට යන්න ඕනේ. ඒත් Highway එක පාවිච්චි කරන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ. මගට ගිහින් හැරිලා එන්න උනොත් එපා වෙනවා
    matath ekatama thama ban. kaduwela idan highway ja elata yanna ona. puluwanda dan nane
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලියුමක් ලියාගෙන පොලිසියට ගිහිල්ලා අවසරේ ගනින්කෝ. ඕක මහ කජ්ජක්ද.. වැඩිම උනොත් පැයක් පැය බාගයක් යයි .. සමහරවිට PHI ගෙන් clearning note එකක් අරන් එන්නත් කියයි හැබැයි
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    oya kiyanne Gampaha <-> Colombo behe kiyalada? Nethnam wena districts walin oya dekata yanna enna be kiyalada?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    ලියුමක් ලියාගෙන පොලිසියට ගිහිල්ලා අවසරේ ගනින්කෝ. ඕක මහ කජ්ජක්ද.. වැඩිම උනොත් පැයක් පැය බාගයක් යයි .. සමහරවිට PHI ගෙන් clearning note එකක් අරන් එන්නත් කියයි හැබැයි
    Dan curfew pass denne na ban :D
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලියුමක් ලියාගෙන පොලිසියට ගිහිල්ලා අවසරේ ගනින්කෝ. ඕක මහ කජ්ජක්ද.. වැඩිම උනොත් පැයක් පැය බාගයක් යයි .. සමහරවිට PHI ගෙන් clearning note එකක් අරන් එන්නත් කියයි හැබැයි
    i think the pass must come from SDIG office for inter province travel.
     
    • Like
    Reactions: manarrow

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    i think the pass must come from SDIG office for inter province travel.
    මන් ඊයේත් ගියා ලියුමක් හදාගෙන පොලිසියේ එවේලේ හිටපු OIC තමයි sign කරේ.. PHI ගෙන් නිරෝධනය වන අයකු නොවේ කියලා ලියුමක් ඕන.... Inter Provincial travel... මම ඉන්නෙත් අවසන් දිස්ත්‍රික්ක දෙකෙන් එකක 😁 සෙසු දිස්ත්‍රික්කයකට ගියේ

    Dan curfew pass denne na ban :D
    දෙනව.. ගෙදරට ගෙනැත් දෙන්නේ නැ. ගිහින් ඉල්ලලා ගන්න ඕන 🤣
     
    • Like
    Reactions: manarrow and D_Mad

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    මන් ඊයේත් ගියා ලියුමක් හදාගෙන පොලිසියේ එවේලේ හිටපු OIC තමයි sign කරේ.. PHI ගෙන් නිරෝධනය වන අයකු නොවේ කියලා ලියුමක් ඕන.... Inter Provincial travel... මම ඉන්නෙත් අවසන් දිස්ත්‍රික්ක දෙකෙන් එකක 😁 සෙසු දිස්ත්‍රික්කයකට ගියේ

    දෙනව.. ගෙදරට ගෙනැත් දෙන්නේ නැ. ගිහින් ඉල්ලලා ගන්න ඕන 🤣

    කොළඹින් හෝ ගම්පහින් දෙනවා ඇති. නමුත් මාතරින් දෙන්නේ නැත
     
    • Like
    Reactions: manarrow and D_Mad