google ම අවශ්‍ය නැහැ. මට ඕනෙ කස්ටම ගෙ නම එක්ක ඩොකියුමන්ට් එකක් අප්ලෝඩ් කලාම එයාට ඒ document එකට අදාලව unique id එකක් දෙන්න ඕනෙ. ඒක customer ට display වෙන්නත් ඕනෙ.google ම යුස් කරන්න ඔනිද? unique id එකක් යුස් කරන්න ඔනි නම් කස්ටමගේ data ටික table එකක සේව් කරලා එකේන් return id එකක් දෙන්න වෙයි. රි්ක්වයර්මන්ට් එක කිවුවා නම්..
මේකෙදි unique id එක කස්ටමර්ට පෙන්නන්නේ නැහැනෙ
මේකෙදි unique id එක කස්ටමර්ට පෙන්නන්නේ නැහැනෙ
ඊ මේල් එක පාවිච්චි නොකර වැඩේ කර ගන්නයි ඕනෙSubmit kalata passe userta ID eka mail ekakin yanna haduwoth?
Google eke kiyana widiyatanm ehema karanna custom form ekak hadanna wenawa..
ඊ මේල් එක පාවිච්චි නොකර වැඩේ කර ගන්නයි ඕනෙ
email පාවිච්චි කරන්න බැහැSubmit kalata passe userta ID eka mail ekakin yanna haduwoth?
Google eke kiyana widiyatanm ehema karanna custom form ekak hadanna wenawa..