Google Form Unique ID

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    Google Form එකකට Unique ID එකක් දාන්න ක්‍රමයක් තියනවද?

    මගේ අවශ්‍යතාවය
    Customer එයාගෙ Details fill කලාම එයාට unique ID එකක් දෙන්න ඕන. ඒක Customer ට view වෙන්නත් ඕන.

    මේක කරන්න පුලුවන් වෙන ක්‍රම මොනවද තියෙන්නෙ?
     
    • Like
    Reactions: kinkon

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    DOC ekak hadanakota eke URL eke wadainwa neda ransdom string ekak/

    Anna eke mul charactors 4k 5k wage extract karagena eka use karanna barida?
     
    • Like
    Reactions: Sanathbh

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,758
    3,168
    113
    37
    @ katubedda
    google ම යුස් කරන්න ඔනිද? unique id එකක් යුස් කරන්න ඔනි නම් කස්ටමගේ data ටික table එකක සේව් කරලා එකේන් return id එකක් දෙන්න වෙයි. රි්ක්වයර්මන්ට් එක කිවුවා නම්..
     
    • Like
    Reactions: Sanathbh

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    google ම යුස් කරන්න ඔනිද? unique id එකක් යුස් කරන්න ඔනි නම් කස්ටමගේ data ටික table එකක සේව් කරලා එකේන් return id එකක් දෙන්න වෙයි. රි්ක්වයර්මන්ට් එක කිවුවා නම්..
    google ම අවශ්‍ය නැහැ. මට ඕනෙ කස්ටම‍ ගෙ නම එක්ක ඩොකියුමන්ට් එකක් අප්ලෝඩ් කලාම එයාට ඒ document එකට අදාලව unique id එකක් දෙන්න ඕනෙ. ඒක customer ට display වෙන්නත් ඕනෙ.
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    Submit kalata passe userta ID eka mail ekakin yanna haduwoth?

    Google eke kiyana widiyatanm ehema karanna custom form ekak hadanna wenawa..
    ඊ මේල් එක පාවිච්චි නොකර වැඩේ කර ගන්නයි ඕනෙ