Lankabell Service Down - Islandwide with No ETA

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    I called the hotline, the agent said there is a service failure islandwide with no ETA.

    Very unresponsible since today is a working day (WFH)

    Though their data amount/usage metering is reasonable, it seems they are running with very limited resources.


    The agent sounded like they are entirely clueless on the issue and disappointed!
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    දන්න විදියට ලංකාබෙල් පාඩුපිට දුවන්නෙ.
    ඉස්සරහට විකුනල දායි.
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    දන්න විදියට ලංකාබෙල් පාඩුපිට දුවන්නෙ.
    ඉස්සරහට විකුනල දායි.

    It seems machan!


    Now they are charging Rs.1500 for allocating a public IP (before it was only Rs. 250)!
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,763
    21,025
    113
    Oka wikunna naha ban Harry un karanne no investment thiyena tiken ya a eka melo rahak naha
     

    lastnevin

    Active member
  • Nov 8, 2013
    337
    209
    43
    Mona magulak da bans.... thawama ehemayi....mun meka hadanne nedda..... hotline eka gannath behe...
     

    king edward

    Active member
  • Jun 3, 2016
    503
    154
    43
    Matara
    දැන් වැඩ. අවුලක් නෑ.

    Dear Valued Customer,We are currently experiencing a technical fault in our 4G network.Your broadband connection may be affected.This is being rectified.Services will be restored shortly. Thank you for understanding. Lanka Bell Limited :P
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දන්න විදියට ලංකාබෙල් පාඩුපිට දුවන්නෙ.
    ඉස්සරහට විකුනල දායි.
    පිස්සුද බන් උන් ට වෙනම connection line එකකුත් තියනව අනික උන් ගේ main customers single users ලා නෙවේ companies මුල ඉදන් company target කරේ පස්සේ තමයි single users ලව target කරේ internet service provider කෙනෙක් විදිහට. මන් දන්න විදිහට KZONE එකෙත් ලංකා බෙල් තමයි දෙන්නේ net
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පිස්සුද බන් උන් ට වෙනම connection line එකකුත් තියනව අනික උන් ගේ main customers single users ලා නෙවේ companies මුල ඉදන් company target කරේ පස්සේ තමයි single users ලව target කරේ internet service provider කෙනෙක් විදිහට. මන් දන්න විදිහට KZONE එකෙත් ලංකා බෙල් තමයි දෙන්නේ net
    E witharak neme bn Abans wage loku organization godak lankabell use karanawa.
    Eth bn survive wenna e madi.

    mage batch mate kenek wada karanawa bell eke, eyai kiwwe padu labana kathawak.
    un kiyanawa un use karana machine windows xp lu, 1gb ram thiyena.
    colombo head office eke thadi meeyo duwanawalu work karana welaweth.

    u wihiluwata kiyanne "slt, dialog network down wenne network issue nisa but lanbell network down wenne cable meeyo kala nisa" kiyala. :LOL:
     

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    දන්න විදියට ලංකාබෙල් පාඩුපිට දුවන්නෙ.
    ඉස්සරහට විකුනල දායි.

    පිස්සුද බං. හැරී J මහත්තයා ඕක විකුණයිද !!!!
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    යකෝ මම බෙල් එකට චේන්ච් වෙන්න සිග්නල් ටේස්ට් එහෙකටත් එන්න කිව්වා :yes:උබල අද නෙට්වර්ක් එකම ඩවුන් කියනවද?:baffled:
     
    • Haha
    Reactions: EVC