Adsense approve උනෝ.

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    ස්තූතියි වචනෙකින් හරි උදව් කරපු හැමෝටම.

    ads.png


    ගිහිල්ලා බලලා එන්න මෙතනින්. > SecDevil.com

    p.s - මම කොහේවත් කියලා නෑනෙ මගෙ සයිට් එක Host කරලා තියෙන්නෙ Shen අයියගෙ Hosting එකක කියලා. ඇයි මේ එන හැමෝම වගේ Shen අයියව ගාවගන්නෙ මේ Thread එකට? හිතාගන්නත් බෑ.
     
    Last edited:

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    441
    302
    63
    Sup එකක් විදියට ඇඩ් එකක් ක්ලික් කරා. ජය වේවා
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ඇයි බන් මේ විදියට සයිට් එක පබ්ලික් දැම්මෙ. උඹට පිස්සුද. මේක ලංකාව.
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    PM dannam

    හරි මචෝ

    ඇයි බන් මේ විදියට සයිට් එක පබ්ලික් දැම්මෙ. උඹට පිස්සුද. මේක ලංකාව.

    මේකෙ අයමයි help කලේ බං. ඉති්න් මම හිතන්නෑ කෙලවන උන් ඇති කියලා මේකෙ
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    නියමයි මචං. හැබැයි සයිට් එකේ හෙඩර් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතෙනවා කලර් අන්බැලන්ස් ගතියක් වගේ.
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    නියමයි මචං. හැබැයි සයිට් එකේ හෙඩර් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතෙනවා කලර් අන්බැලන්ස් ගතියක් වගේ.

    හරි මචෝ හදන්නම්
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    shen ge SEO eka hari na kiyala godak aya kiyanawa bung. pora karanne GSA and Moneyrobot use karala. Site walata kela wenna chance wadi. ohee bakclinks hadanawa lu. ane manda ithin
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මම කොහේවත් කියලා නෑනෙ මගෙ සයිට් එක Host කරලා තියෙන්නෙ Shen අයියගෙ Hosting එකක කියලා. ඇයි මේ එන හැමෝම වගේ Shen අයියව ගාවගන්නෙ මේ Thread එකට? හිතාගන්නත් බෑ.