salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කරන අතරමග ඩේටා කෝට් එක එක්සීඩ් කියල.පැය 5ක්වේටින් වැටුනා.ඒ පැය 5 ඉවර උනහම ෆයිල් එකෙ ඉතුරු ටික ඩව්න්ලෝඩ් වෙයිද
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කරන අතරමග ඩේටා කෝට් එක එක්සීඩ් කියල.පැය 5ක්වේටින් වැටුනා.ඒ පැය 5 ඉවර උනහම ෆයිල් එකෙ ඉතුරු ටික ඩව්න්ලෝඩ් වෙයිද

    auto download wenne naha macho but resume karala download karanna puluwan..nathara wuna thana idan ayema ithiri tika download wey..
     
    • Love
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    auto download wenne naha macho but resume karala download karanna puluwan..nathara wuna thana idan ayema ithiri tika download wey..
    බලහන් ඉතින් එකක් 90% අනික 62% නයිට් ඩේට වලින් අදින්න බැලුවෙ හරියන්නෙ නෑ එහෙනම්
     
    • Like
    Reactions: willpower

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔකට ඩිරෙක්ට් ලින්ක් දෙනහ් පොරක් හිටියා
    බලලා උට කියලා ලින්ක් එකක් අරගෙන දාපන් IDM
     
    • Love
    Reactions: salitha22

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    auto resume වෙන එකක්නම් නෑ.. resume option එක තියෙනවානම් availableනම් chance එකක් තියෙනවා resume කරගන්න. නැත්නම් ඉතින් ශුවර් නෑ...
     
    • Love
    Reactions: salitha22

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    බලහන් ඉතින් එකක් 90% අනික 62% නයිට් ඩේට වලින් අදින්න බැලුවෙ හරියන්නෙ නෑ එහෙනම්

    ayema ehenam heta ra night data walin download karahan ithiri tika..nathnam ara kiyala tibba wage puluwannam direct link illagena download karapan
     
    • Love
    Reactions: salitha22

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Router එක off කරල ටිකකින් on කරන්න. ip address එක වෙනස් වුනහම download වෙනවා. පැය 5ක් ඉන්න ඕන නෑ. mega app එකෙන් නම් download කරන්නෙ ඕන වෙලාවක resume කරන්න පුළුවන්.
     
    • Love
    Reactions: salitha22

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Router එක off කරල ටිකකින් on කරන්න. ip address එක වෙනස් වුනහම download වෙනවා. පැය 5ක් ඉන්න ඕන නෑ. mega app එකෙන් නම් download කරන්නෙ ඕන වෙලාවක resume කරන්න පුළුවන්.

    Mehema kalanam hari mulin dl karala limit unama ilaga dawase night data eken resume kalahaki..
     
    • Love
    Reactions: salitha22

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    mchn, mama nam karala tiyenne,

    mulinma fake email 1kin mega.co.nz eke account ekak haduwa. etakota unlimited download labenawa ne.
    ita passe, Jdownloader eka install karala ekata, fake account 1 details walin log wuna.
    ita passe ona mega link tika copy kra gatta. clip board eken j downloader ekata auto ma add wenawa.
    ita passe schedule ekak 12AM walata hadala tiyala nida gannawa. auto shutdown dala tiyenne download complete wunama shutdown wenna.

    terenne nati deyak tiyenawa nam ahapan kiyala dennam