සුදු ගම්මිරිස්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    සුදු ගම්මිරිස් හදන නිවැරදි ක්‍රමයක් කවුරු හරි දන්නවද...???
     
    • Like
    Reactions: coolbokka

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,196
    747
    113
    Tiwi,NT
    කඩගත්ත ගමන් පොත්ත යවන්න ඕන කියලනම් දන්නවා.එත් හරියට විස්තර දන්නේ නේ
     
    • Like
    Reactions: nrjayasinghe