සුදු ගම්මිරිස් හදන නිවැරදි ක්රමයක් කවුරු හරි දන්නවද...???
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jun 4, 2020 #1 සුදු ගම්මිරිස් හදන නිවැරදි ක්රමයක් කවුරු හරි දන්නවද...??? Reactions: coolbokka
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Jun 4, 2020 #2 බම්ප් Reactions: nrjayasinghe
GsmS Well-known member Mar 8, 2012 1,181 743 113 Tiwi,NT Jun 5, 2020 #3 කඩගත්ත ගමන් පොත්ත යවන්න ඕන කියලනම් දන්නවා.එත් හරියට විස්තර දන්නේ නේ Reactions: nrjayasinghe
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Jun 5, 2020 #4 Kawuru hari hitiya elakiri eke wikunana owa. ගෙදර හදල Reactions: nrjayasinghe and Dhanushka.N
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Jun 5, 2020 #5 https://elakiri.com/threads/සුදු_ගම්මිරිස්.1891831/ Reactions: nrjayasinghe and BLACKLIST_MEMBER
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jun 5, 2020 #6 දන්න කෙනෙක් නැද්ද...???
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Jun 5, 2020 #7 nrjayasinghe said: දන්න කෙනෙක් නැද්ද...??? Click to expand... යකෝ අර ලින්ක් එකට ගියෙ නැද්ද ඔය @Dhanushka.N දන්නවා පිඑම් එකක් දාපං උට Reactions: nrjayasinghe
nrjayasinghe said: දන්න කෙනෙක් නැද්ද...??? Click to expand... යකෝ අර ලින්ක් එකට ගියෙ නැද්ද ඔය @Dhanushka.N දන්නවා පිඑම් එකක් දාපං උට
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jun 5, 2020 #8 Aruna119 said: යකෝ අර ලින්ක් එකට ගියෙ නැද්ද ඔය @Dhanushka.N දන්නවා පිඑම් එකක් දාපං උට Click to expand... මං උගේ ත්රෙඩ් එක බැළුව විතරයිනේ... දැන් දානව මචං... Reactions: Aruna119
Aruna119 said: යකෝ අර ලින්ක් එකට ගියෙ නැද්ද ඔය @Dhanushka.N දන්නවා පිඑම් එකක් දාපං උට Click to expand... මං උගේ ත්රෙඩ් එක බැළුව විතරයිනේ... දැන් දානව මචං...
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Jun 8, 2020 #9 hodata idunu gamiris loku bajanekata daala unwathra daanna one.ita passe atin podi karala poththa yawaganna one.ita passe welala abaraganna Reactions: nrjayasinghe
hodata idunu gamiris loku bajanekata daala unwathra daanna one.ita passe atin podi karala poththa yawaganna one.ita passe welala abaraganna