උබලට Mobitel එකට message ඇවිල්ලා ඇති Gameland subscription එකක් ගැන.
ඒ Link එක click නොකර හිටියත් හැම සතියකට සරයක් ම වගේ එහෙම msg එකක් එනවද?
මගෙ ගෙදර කෙනෙක් ගේ ගිය මාසේ ඉදන් ඇවිත් බිලට 162 එකතු වේලා.
Mobitel එකට call කරාම මනුස්සයා කියනව, මම ඒ service එකට reg වෙලා නෑ කියල. උ මට කියවන්න ආවා ඔය වෙබ් යනකොට එන ඇඩ් ක්ලික් කරන්න එපා වගේ මගුලක්.
උබලටත් එහෙම එනවද?
මේක scam එකක්නේ. service provider නොදැන subscribe වෙන්න පුලුවන්ද?
මේ වගෙ එවට මොනවද කියන්නේ?