Full Insurance for Vehicle

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    GTRZ කියපු කතාවක් දැක්ලා මේක අහන්න හිතුනේ.

    Full insurance walata salli wiyadam karana eka aparade. E salli walin FD ekak dan happunoth hadana eka labai.

    මේ ගැන උබලගේ අදහස මොකක්ද? වාහනේ condemn වෙන්නම හැප්පුනොත් මොකද වෙන්නෙ. සංවාදයට විවෘතයි.
     
    • Like
    Reactions: asylum

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    GTRZ කියපු කතාවක් දැක්ලා මේක අහන්න හිතුනේ.

    මේ ගැන උබලගේ අදහස මොකක්ද? වාහනේ condemn වෙන්නම හැප්පුනොත් මොකද වෙන්නෙ. සංවාදයට විවෘතයි.

    අවුරුද්දකට 70,000 ගානෙ ගෙවනව :/
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    වාහනේ කුඩු වෙන්නම හැප්පුනොත්..? :sorry:

    wahene kudu wennama happenawa kiyanne machan kohoma karath paduwak. wahanayak kudu wenna happenawanam kiyanne ithin eka uge awasanawama thamai machan. mata ara concept ekata resource eka labuna gaman dannam ban. balamu
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    wahene kudu wennama happenawa kiyanne machan kohoma karath paduwak. wahanayak kudu wenna happenawanam kiyanne ithin eka uge awasanawama thamai machan. mata ara concept ekata resource eka labuna gaman dannam ban. balamu

    නෑනෙ.

    http://nethgossip.lk/article/10066

    ඔතන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ලක්ෂ 16 3rd party එකකින් ගෙව්වත් වාහනේ පාඩුව ලක්ෂ කීයක් වෙයිද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    ලංකාවේ ඕක risk එකක් තියනවා බන් අපි කොච්චර හොදට පරිස්සමට වාහනේ අරන් ගියත් වැඩක් නෑ ගොබ්බ උකන්නෙක් පිස්සුවක් නැටුවොත් ඉවරයි නේ :confused2:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මම 3ර්ඩ් පාටි දාලා පදින්නේ. නිතර වාහෙන් පදින්නේ නැහැ. බයික් එකට ෆුල් දාලා තිබ්බා නිතර පදින ිසා. දැන් ඒකත් අයින් කරගෙන රු.450ටද කොහෙද 3ර්ඩ පාටියක් දැම්මා. ලයිෆ් ඉන්ෂුවරන්ස් එක තියෙනවා මට මොනවහරි උනොත් කියල. වාහනේ පරිස්සමෙන් පාවිච්චි කරන්නේ ඉතින් මේ නිසා
     
    • Like
    Reactions: asheka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    ලංකාවේ ඕක risk එකක් තියනවා බන් අපි කොච්චර හොදට පරිස්සමට වාහනේ අරන් ගියත් වැඩක් නෑ ගොබ්බ උකන්නෙක් පිස්සුවක් නැටුවොත් ඉවරයි නේ :confused2:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මම 3ර්ඩ් පාටි දාලා පදින්නේ. නිතර වාහෙන් පදින්නේ නැහැ. බයික් එකට ෆුල් දාලා තිබ්බා නිතර පදින ිසා. දැන් ඒකත් අයින් කරගෙන රු.450ටද කොහෙද 3ර්ඩ පාටියක් දැම්මා. ලයිෆ් ඉන්ෂුවරන්ස් එක තියෙනවා මට මොනවහරි උනොත් කියල. වාහනේ පරිස්සමෙන් පාවිච්චි කරන්නේ ඉතින් මේ නිසා
    mamath e method eka thamai machan follow karanne. but... me pahala executer kiyapu kathawath aththa. ehema wunoth awasanawa thamai kiyala hitha hadagannawa, wena monawa karannada e welawata.

    ලංකාවේ ඕක risk එකක් තියනවා බන් අපි කොච්චර හොදට පරිස්සමට වාහනේ අරන් ගියත් වැඩක් නෑ ගොබ්බ උකන්නෙක් පිස්සුවක් නැටුවොත් ඉවරයි නේ :confused2:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁

    ඔය බලහන්කො ඉතින් කොහොම බේරාගන්නද කියල වාහනේ :confused2: අනාථයි නේ
    නයිට් රයිඩර් වගේ ටබොර් බූස්ට් තාමයි දාන්න වෙන්නේ :ROFLMAO:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මගෙ වාහනේ යාලුවෙක්(ඌටත් මගෙ මොඩල් එකේම වාහනයක් තියනවා. දෙන්නම වාහන 2 ගත්තෙ එකට එකම තැනින්) අරං ගිහින් ඇන්නා රේඩියේටරේ එන්ජිමේ කවරෙ ගෑවි නොගෑවී තියෙන්න.

    ඔක්කොම රෙපෙයාර් එක කරල ඉවරවෙද්දි ලක්ෂ 11ක් ගිහින්.

    වාහනේ මම පර්සනලි ගෙනාවෙ ලංකාවට හැප්පෙන්න අවුරුදු 5කට කලින්. එච්චර කල් ගෙවපු ඉන්සුරන්ස් වල එකතුවවත් අර 11න් බාගයකට සමාන නෑ. ඉතින් මම කියන්නෙ ලෝබ වෙන්නෙ නැතුව වාහනේ මිල අධික වාහනයක් නම් ඉන්සුරන්ස් එක දාපං. කෙල වෙන්නෙ කොයි වෙලේද කියන්න බෑ.
     
    ඔව් බන්. ලක්ශ 70-80 වගේ වාහනයක් කුඩු වෙන්න හැප්පුනොත් පාඩුව දරා ගන්න එක ලේසි නෑ පට්ටම සල්ලි කාරයෙක් නෙමෙයි නම්...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එළකිරි එකේ thread බැලුවොත්, දන්නා අඳුරන බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් පවුලේ මාසික අදායම ලක්ෂ 2-3 වගේ ගණන් කියන්නේ.
    එහෙම තියෙද්දී ඉතාම අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන් ලක්ෂ 10-15ක උනත් repair එකක් දරන්න බැරි වෙන්න බැහැනේ.
    මාස කීපෙක පඩියනේ.
    අනික් දේ ඔහොම අදායමක් තියෙනකොට හිර වෙලා හිටියත් ඉතාම පහසුවෙන් හදිස්සියකට personal loan එකක් ගන්න පුළුවන්.

    full insurance නොදා ඉන්න පුළුවන් කියන්නේ leasing නැති වාහනයක් මොකද leasing වලට full insurance අනිවාර්යි.
    එකියන්නේ ඔයාට cash වාහනයක් ගන්න සල්ලි තියනවා. නැත්තන් වාහනේ නොතිය loan ගන්න ලොකු වත්කම් හෝ ව්‍යාපාර තියෙනවා.
    ඉතින් මොකද ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ලොකු accident එකක් ගැන බය වෙන්නේ.
    මම නම් හිතන්නේ වාහනේ හැප්පිලා ලොකු repair එනවට වඩා, ගෙදර කෙනෙක් මොකක් හරි අසනීපයක් වෙලා ලක්ෂ ගානක medical bill එකක් එන්න ඊට වඩා ලොකු chance එකක් තියෙනවා. එක ගැනත් ඔහොම හිතලද තියෙන්නේ?

    තමන්ට වියදම දරන්න පුළුවන්, maintain කරන්න පුළුවන් level එකේ වාහන පදින්න. එතකොට ප්‍රශ්නයක් නැහැ.