elakiri enna appiriyai dan. deshapalana post wahi wahala.
Same here den New Actor Actress category eke aluth post ekakwath hoyaganna na.elakiri enna appiriyai dan. deshapalana post wahi wahala.

Thuttirime too ban
epa wela inne
wena ekak hadapanko
elukiri / miikiri wage dala
komadaමේක මේ හැමෝටම කෙස් බන්ithin adaala users lawa ignore karanna. ethakota eyalage posts threads pennanne naha
එක නම් මමත් පිලි ගන්නවා
ජිටි මචන් උබට ගරු කරනවා මේ කරදරේ ඉවර කරලා දුන්නොත්
රෙජිස්ට්‍රේෂන් ෆිල්ටර් කරනවා වගේම මේ දේශපාලන ත්‍රෙඩ් ෆිල්ට කරලා දියන්
කරන්න අමාරුනම් මට මෝඩ් කමක් දීපන් මම දවස ගානේ ට්‍රේඩ් මකල දාන්නම් දේශපාලන
දවසගානේ උදේ 8 ඉදල 5 වෙනකන් මොඩ් කරලා දෙන්නම් වැඩට ඉන්න කෙල්ලෙක් ලව්වා

කෙල්ලගේ ෆොටෝ එකක් නැතුව මොඩරේටර් පට්ටම දෙන්න අමාරුයි ලු

ඒවා ඖලක් නෑ මිතුරේ. ඒවා කියවද්දී හරි ආසයි. මෙතන පස්නෙක්ට තියෙන්නෙ අනිත් එව්වා කියෝනකොට අපිට හරි වේදනයි.අන්න අර පුංචි අම්මෙක් ගැන හැම ත්‍රෙඩ් එකේම ස්පෑම් කර කර යන එකාව බෑන් කරනවා නම් ලොකු දෙයක්, අනික් උන් දේශපාලනේ ගැන කතා කරන්නේ ඒකට අදාළ ත්‍රෙඩ් වල විතරයි. ඒකට මූ අදාළ එකටයි අදාළ නැති එකටයි හැම එකටම දේශපාලන පුංචි අම්මෙක් ගැන කියවනවා.![]()
dakke na wage idapan banelakiri enna appiriyai dan. deshapalana post wahi wahala.