දැනට PFsens Server එකකින් දුවන්නේ... එක කරදරයි.PFsense wage router 1k one wei
දැනට PFsens Server එකකින් දුවන්නේ... එක කරදරයි.PFsense wage router 1k one wei
Oka patta ganan neda ?මම ඔය වැඩේ කරනවා හැබය් Hardware Firewall එකක් use කරලා.
මම පාවිච්චි කරන්නේ මේක.
![]()
ZYXEL - USG
Normal internet යන්නේ SLT Fibre වලින්. Youtube යන්නේ Hutch 3G සිම් එකෙන්.
karadarai kiwweදැනට PFsens Server එකකින් දුවන්නේ... එක කරදරයි.
Mkkda bn oya mobitel package eka? Kohomada ganne?Youtube ෆ්රී එක Dialog
DATA එක Mobitel Teachers Any Time 100 GB pakage එක.
SLT Fiber එකත් තියනවා....
Dialog router එකට youtube package එක දාගන්න විදිහක් තියනවද?
මචන් එක දෙන්නේ teachers ලට විතරයි.සschool letter එක තියනවනම් ගන්න පුළුවන්.Mkkda bn oya mobitel package eka? Kohomada ganne?
මචන් එක දෙන්නේ teachers ලට විතරයි.සschool letter එක තියනවනම් ගන්න පුළුවන්.
ඔවු මචන්.මේක පට්ට වටිනවා.ගෙවල්වල ඉන්න අය youtube බලල data ටික ඉවරවෙනවා.mchn meka katiyata wedagath... article 1k hdla danna... pattama watinawa...
hmm mata nam 360p weda kaleth buffer wewi. 4K walata upscale karanna nam 720p wath thiyenna one. 360p walin nam UHD upscalling karala quality image ekak ganna be. Mobitel youtube package eka nam labai wage Dialog ekata wadane macho dialog HBB eke youtube unlimited 249 pkg eka ne. aluth work 4m home addon wala thiyenawa.rs. 495/995, but data caf thiyenawa 35Gb/80GB. ethakota wedak ne. dialog HBB ekata youtube unlimited 249 pkg eka dunna nam kochara lesida. 360px unata 480px enawa kisi aulak nethiwa dialog eke.samahara welawata 720 play wenawa. 4K tv ekaka balanawa nam 360px unath UHD upscalling thiyena nisa loku aulak ne