සිරාවටම ලංකාවේ ටීවී චැනල් වලින්වත් රේඩියෝ චැනල් එකකින්වත් එකෙක්ගෙවත් සින්දුවක් ප්ලේ වෙන වෙලාවට කතෘ භාගයක් ගෙවන්නේ නෑ නේද? 


ඔව් කිසිම සීන් එකක් නෑ කොපිරයිට් වලට ලංකාවේ.Copyright kiyana wachane lankawe shabdakoshe nane

ඔව් එහෙම පනතක් හරි මොකක් හරි ආව කියල මටත් මතකයි. ඒ වුනාට දැන් එහෙම එකක් ගෙවන්නේ නෑනේ?Gewanna kalin agree una neda.. Mata mathakai mokak hari ehema una
එකට නම් මොන රටේවත් youtube එකෙන් කතෘ භාගයක් ගෙවන්නේ නෑනේ. කවර්ස් කොපිරයිට් වලට අහුවෙන්නේ නෑනේ,okkoma artistla tika comment krla meyata sup eka deela. me para nan media wlta lesi nati wei. habai kiyana de nan atta. mama nan kiyanne youtube eke monetize krla coversong gahan ayatath oka kranna ona. artistala sati ganan masa ganan team ekak widiyata mahansi wela lyrics, music , visual hadla sinduwa danawa. muntika eka nikan guitra ekak gaha gaha kiyala aruntath vada hodata views gannawa. harima asadarnayi. cover songs wlatath katrubaga gewanna bari nan montetization nati kranna ona.
okkoma artistla tika comment krla meyata sup eka deela. me para nan media wlta lesi nati wei. habai kiyana de nan atta. mama nan kiyanne youtube eke monetize krla coversong gahan ayatath oka kranna ona. artistala sati ganan masa ganan team ekak widiyata mahansi wela lyrics, music , visual hadla sinduwa danawa. muntika eka nikan guitra ekak gaha gaha kiyala aruntath vada hodata views gannawa. harima asadarnayi. cover songs wlatath katrubaga gewanna bari nan montetization nati kranna ona.
ඔව් රියැලිටි ප්රෝග්රෑම් එකක්නම් චැනල් එකෙනුත් තනියමනම් තමනුත් රෝයල්ටි ගෙවන්න ඕනේkathawa aththa...ehema baluwoth mun live shows wala band ekath ekka play karana anith unge sindu walatat royalty ekak yanna one mungen e artist lata
dushanth ge pana senehasa song ekata thawma views laksha 2i. yohani ekama kiyala damma danata 1.8 million viewsOriginal song eketa wada views ena cover videos tiyebewada?
ඒ සින්දුව ආපු 2005 අවුරුද්දේ එන්න ඕනේ වීව්ස් ගාන ආවා. යොහානිගෙ තියෙන්නේ අළුත් වොයිස් එකක්dushanth ge pana senehasa song ekata thawma views laksha 2i. yohani ekama kiyala damma danata 1.8 million views
යෝහානිගේ pettah effect එකේම තියෙන්නේ කවර්ස් බර ගානක්. මිලියන 6 පැන්නා විව්ස්. සේරම ඉන්දියන්කාරයෝ බලල තියෙන්නේ.Original song eketa wada views ena cover videos tiyebewada?
බෑන්ඩ් එකක සින්දු කියන පොරක්. වායෝද මන්දා බෑන්ඩ් එක නම්.mu kawda bunzz

views බලකො. අරුන්ට දෙහි කැපුවට මු කරලා තියෙන්නෙත් ඒකමනෙ, අරුන් නං තව youtube විතරයි, මූ concert + youtube දෙකම 