මෙන්න ෂේන් සිං බනිනවා සිරස වොයිස් එකට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    සිරාවටම ලංකාවේ ටීවී චැනල් වලින්වත් රේඩියෝ චැනල් එකකින්වත් එකෙක්ගෙවත් සින්දුවක් ප්ලේ වෙන වෙලාවට කතෘ භාගයක් ගෙවන්නේ නෑ නේද? :confused:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    Copyright kiyana wachane lankawe shabdakoshe nane
    ඔව් කිසිම සීන් එකක් නෑ කොපිරයිට් වලට ලංකාවේ. :(

    Gewanna kalin agree una neda.. Mata mathakai mokak hari ehema una
    ඔව් එහෙම පනතක් හරි මොකක් හරි ආව කියල මටත් මතකයි. ඒ වුනාට දැන් එහෙම එකක් ගෙවන්නේ නෑනේ?
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    okkoma artistla tika comment krla meyata sup eka deela. me para nan media wlta lesi nati wei. habai kiyana de nan atta. mama nan kiyanne youtube eke monetize krla coversong gahan ayatath oka kranna ona. artistala sati ganan masa ganan team ekak widiyata mahansi wela lyrics, music , visual hadla sinduwa danawa. muntika eka nikan guitra ekak gaha gaha kiyala aruntath vada hodata views gannawa. harima asadarnayi. cover songs wlatath katrubaga gewanna bari nan montetization nati kranna ona.
     
    එකට නම් මොන රටේවත් youtube එකෙන් කතෘ භාගයක් ගෙවන්නේ නෑනේ. කවර්ස් කොපිරයිට් වලට අහුවෙන්නේ නෑනේ,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    okkoma artistla tika comment krla meyata sup eka deela. me para nan media wlta lesi nati wei. habai kiyana de nan atta. mama nan kiyanne youtube eke monetize krla coversong gahan ayatath oka kranna ona. artistala sati ganan masa ganan team ekak widiyata mahansi wela lyrics, music , visual hadla sinduwa danawa. muntika eka nikan guitra ekak gaha gaha kiyala aruntath vada hodata views gannawa. harima asadarnayi. cover songs wlatath katrubaga gewanna bari nan montetization nati kranna ona.

    Original song eketa wada views ena cover videos tiyebewada?
     
    • Like
    Reactions: Heshan Daminda

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    kathawa aththa...ehema baluwoth mun live shows wala band ekath ekka play karana anith unge sindu walatat royalty ekak yanna one mungen e artist lata
    ඔව් රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක්නම් චැනල් එකෙනුත් තනියමනම් තමනුත් රෝයල්ටි ගෙවන්න ඕනේ
     
    • Like
    Reactions: Heshan Daminda

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    dushanth ge pana senehasa song ekata thawma views laksha 2i. yohani ekama kiyala damma danata 1.8 million views
    ඒ සින්දුව ආපු 2005 අවුරුද්දේ එන්න ඕනේ වීව්ස් ගාන ආවා. යොහානිගෙ තියෙන්නේ අළුත් වොයිස් එකක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    Original song eketa wada views ena cover videos tiyebewada?
    යෝහානිගේ pettah effect එකේම තියෙන්නේ කවර්ස් බර ගානක්. මිලියන 6 පැන්නා විව්ස්. සේරම ඉන්දියන්කාරයෝ බලල තියෙන්නේ.

    mu kawda bunzz
    බෑන්ඩ් එකක සින්දු කියන පොරක්. වායෝද මන්දා බෑන්ඩ් එක නම්. :confused:
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4

    මේක බලපන්. මේ ඕකගෙම බෑන්ඩ් එක ගහපු live shows. මේවගෙ මේ කියන අනිත් උන්ගෙ සිංදු වලට දෙන්න ඕන royalty එක මූ ගෙවලද නැද්ද දන්නෑ සල්ලි වලට perform කලාට, මදිවට තව youtube එකටත් අප්ලෝඩ් කරලා, :lol: views බලකො. අරුන්ට දෙහි කැපුවට මු කරලා තියෙන්නෙත් ඒකමනෙ, අරුන් නං තව youtube විතරයි, මූ concert + youtube දෙකම :P
     
    Last edited: