Answered Easy Youtube Channel Idea 💰

0-0-7

Junior member
  • May 13, 2017
    31
    6
    8
    මට මේ Channel දෙක අහම්බෙන් හම්බුනේ. ඉතාම සුලු මහන්සියකින් ගානක් හොයාගන්න පුලුවන් මේ වගේ Channel එකක් කරන්න පුලුවන් නම්. Social Blade එකට අනුව මාසෙකට ලක්ෂ 400000ක් විතර එක Channel එකකින් හොයනව කිසි මහන්සියක් නැතුව.

    මේ වගේ තව ලේසියෙන් කරන්න පුලුවන් Youtube Channel Ideas තියනවනම් උබලත් දාපල්ල. අලුත් අයට ගොඩක් වැදගත් වෙයි. (y)

    Made in Sri Lanka
    Fishi TV1
     
    • Like
    Reactions: Hayao

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    මට මේ Channel දෙක අහම්බෙන් හම්බුනේ. ඉතාම සුලු මහන්සියකින් ගානක් හොයාගන්න පුලුවන් මේ වගේ Channel එකක් කරන්න පුලුවන් නම්. Social Blade එකට අනුව මාසෙකට ලක්ෂ 400000ක් විතර එක Channel එකකින් හොයනව කිසි මහන්සියක් නැතුව.

    මේ වගේ තව ලේසියෙන් කරන්න පුලුවන් Youtube Channel Ideas තියනවනම් උබලත් දාපල්ල. අලුත් අයට ගොඩක් වැදගත් වෙයි. (y)

    Made in Sri Lanka
    Fishi TV1

    මාසෙකට ලක්ෂ 400,000ක්

    :rolleyes2::rolleyes2:
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    සොශියල් බ්ලේඩ් එකේ කියන ඒවා හරිනම් අපිත් ගොඩ සහෝ... නමුත් කරනදේනම් පට්ට... ජය
     
    • Like
    Reactions: 0-0-7

    0-0-7

    Junior member
  • May 13, 2017
    31
    6
    8
    සොශියල් බ්ලේඩ් එකේ කියන ඒවා හරිනම් අපිත් ගොඩ සහෝ... නමුත් කරනදේනම් පට්ට... ජය

    Social blade eke prediction gana dala thiyana video godak thiyanawa youtube eke. ewa hama ekema wage kiynne pennana ganen average ekak hambenawa kiyala. Ex: 10-100 wage thibuneth 55 wage hambenawa. meka habai worlwide. lankawata nam aduwen hambenawa aththe. man hithanne me channel dekata lankawe views newei wadipura enne.
     
    • Like
    Reactions: ishan1111

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Social blade eke prediction gana dala thiyana video godak thiyanawa youtube eke. ewa hama ekema wage kiynne pennana ganen average ekak hambenawa kiyala. Ex: 10-100 wage thibuneth 55 wage hambenawa. meka habai worlwide. lankawata nam aduwen hambenawa aththe. man hithanne me channel dekata lankawe views newei wadipura enne.
    ඒක හරි බං... විව්ස් එලියෙන් ආවොත් ගොඩ
     
    • Like
    Reactions: 0-0-7