මට මේ Channel දෙක අහම්බෙන් හම්බුනේ. ඉතාම සුලු මහන්සියකින් ගානක් හොයාගන්න පුලුවන් මේ වගේ Channel එකක් කරන්න පුලුවන් නම්. Social Blade එකට අනුව මාසෙකට ලක්ෂ 400000ක් විතර එක Channel එකකින් හොයනව කිසි මහන්සියක් නැතුව.
මේ වගේ තව ලේසියෙන් කරන්න පුලුවන් Youtube Channel Ideas තියනවනම් උබලත් දාපල්ල. අලුත් අයට ගොඩක් වැදගත් වෙයි.
Made in Sri Lanka
Fishi TV1
මේ වගේ තව ලේසියෙන් කරන්න පුලුවන් Youtube Channel Ideas තියනවනම් උබලත් දාපල්ල. අලුත් අයට ගොඩක් වැදගත් වෙයි.
Made in Sri Lanka
Fishi TV1
400000+ according to the Social Blade