සමිතා💖💖💖

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචංලා, මේක කවුරු කොහොම පිළිගනීද දන්නේ නැ.
    ඇයි මේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ දෙයක් ගැන අල්ලගෙන දඟලන්නේ?
    ප්‍රසිද්ද කෙනෙක් උනත් අප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියනවනේ!
    එකට ගරු කරපල්ලා මචං!
    ප්‍රසිද්ද කෙනාගේ ප්‍රසිද්ද ක්ෂේත්‍රය ගැන ඕනේ දෙයක්!
    එත් පෞද්ගලිකත්වයට ගරු කරපල්ලා මචන් ඒක ආතල් එකක් කරගන්නේ නැතුව!!!
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මචංලා, මේක කවුරු කොහොම පිළිගනීද දන්නේ නැ.
    ඇයි මේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ දෙයක් ගැන අල්ලගෙන දඟලන්නේ?
    ප්‍රසිද්ද කෙනෙක් උනත් අප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියනවනේ!
    එකට ගරු කරපල්ලා මචං!
    ප්‍රසිද්ද කෙනාගේ ප්‍රසිද්ද ක්ෂේත්‍රය ගැන ඕනේ දෙයක්!
    එත් පෞද්ගලිකත්වයට ගරු කරපල්ලා මචන් ඒක ආතල් එකක් කරගන්නේ නැතුව!!!
    jezzi_elizabeth_20200616_131004_1_copy_768x957.jpg
     
    • Like
    • Wow
    Reactions: dagayaa and kinkon

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Kollata kaamay laamay dejama free

    anna balahan moke tiyena ekek

    උට මොලේ තියෙනවා. උබට ඉතින් එහෙම මොළයක් තිබ්බත් බිජ්ජ කොට නිසා ඔච්චර දෙයක් කරගන්න බෑ නිට්ටෑවෝ. 🙃🙃
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මචංලා, මේක කවුරු කොහොම පිළිගනීද දන්නේ නැ.
    ඇයි මේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ දෙයක් ගැන අල්ලගෙන දඟලන්නේ?
    ප්‍රසිද්ද කෙනෙක් උනත් අප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියනවනේ!
    එකට ගරු කරපල්ලා මචං!
    ප්‍රසිද්ද කෙනාගේ ප්‍රසිද්ද ක්ෂේත්‍රය ගැන ඕනේ දෙයක්!
    එත් පෞද්ගලිකත්වයට ගරු කරපල්ලා මචන් ඒක ආතල් එකක් කරගන්නේ නැතුව!!!
    Eka nam atta thamai ban..unta ona deyak private karagatta nam iwarai.meka fb eke dagena gon athal dena eka ne awula
     
    • Like
    Reactions: Sahitha

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මචංලා, මේක කවුරු කොහොම පිළිගනීද දන්නේ නැ.
    ඇයි මේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ දෙයක් ගැන අල්ලගෙන දඟලන්නේ?
    ප්‍රසිද්ද කෙනෙක් උනත් අප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියනවනේ!
    එකට ගරු කරපල්ලා මචං!
    ප්‍රසිද්ද කෙනාගේ ප්‍රසිද්ද ක්ෂේත්‍රය ගැන ඕනේ දෙයක්!
    එත් පෞද්ගලිකත්වයට ගරු කරපල්ලා මචන් ඒක ආතල් එකක් කරගන්නේ නැතුව!!!

    උන්නේ බං පේස්බුක් ටික්ටොක් දාගෙන දඟලන්නේ. උන්ටත් ඕනෑ මේක රටේම ආතල් එකක් කරන්න මිසක් උන්ගේ පෞද්ගලිකත්වය උන් ලඟ තියාගන්න නෙවෙයි.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    උන්නේ බං පේස්බුක් ටික්ටොක් දාගෙන දඟලන්නේ. උන්ටත් ඕනෑ මේක රටේම ආතල් එකක් කරන්න මිසක් උන්ගේ පෞද්ගලිකත්වය උන් ලඟ තියාගන්න නෙවෙයි.

    තමන්ගේ ජීවිතේ මචං තමන්ගේ ප්‍රොෆයිල් වල දාන දේ ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වය නෙමේද?
    පබ්ලික් තියනවා තමයි, එත් තමන්ගේ පුද්ගලික ගිණුම් වල තමන්ගේ යාලු මිත්‍රයෝ එක්ක share කරගන්න එකක් නේද ඇදලා අරගන්නේ එතකොට!?

    මම දැම්මේ මගේ අදහස සහ ඉල්ලීම මචං කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න කියල
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය ගෑනිට මානසික ආබාදයක් තියෙනව මටනම් හිතෙන විදියට. නැත්නම් තමන්ගේ ජනප්ප්‍රියතාවය රැක ගන්න කරන දෙවල් වෙන්නත් පුලුවන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය ගෑනිට මානසික ආබාදයක් තියෙනව මටනම් හිතෙන විදියට. නැත්නම් තමන්ගේ ජනප්ප්‍රියතාවය රැක ගන්න කරන දෙවල් වෙන්නත් පුලුවන්.

    :yes: :yes: :shocked: :shocked: