ශ්‍රී ලංකාවේ දරු උපත් ක්‍රමයෙන් පහළට - සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම් 😲

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,068
    8,400
    113
    Kotahena
    ලමයි හදන්නෙ නැත්තන් බඳින්න ඕනත් නෑ. බඳින්නෙ ලමයි හදන්න. නැතුව වෙන කෙහෙල්මලකට නෙමෙයිනෙ.
    Hukanna thamai bandinne.
    Banda kiyala wena ewa gahana eka nawathannata one na. Open sex relationship ekakadi

    lankawa wage doopathakata
    Hunduwakata
    ------ Post added on Mar 7, 2026 at 12:27 PM

    mn lamai godak hadanawa
    Adu kule
    ------ Post added on Mar 7, 2026 at 12:28 PM
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    678
    991
    93
    Amsterdam
    ඉපදීම පවක් නම් උපද්දවන එක දුකක්ද කියල තෙඩ් එකක් දැක්කා මේකේ තියෙනවා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    ලමයි දෙන්නෙක් හදනව, එකෙක් හාල් හුණ්ඩුවක් දෙන්නෙනෑ නෙ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    මැරෙන්න ලං වෙද්දී වතුර ටිකක් දෙන්න
    ලමයි නැති වුනාම කවුද වතුර දෙන්නෙ? එක්කො ගෑනි කලින් මැරෙනවා එක්කො මිනිහා කලින් මැරෙනවා. දෙන්නගෙන් එකෙක් කොහොමත් තනි වෙනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,255
    113
    Panadura
    ළමයි එපා කියන උන්ට හරි හමන් පවුල් ජිවිතයක් ආර්ථිකයක් නැති උනාට වෙන උන් පලිද
    උබලා හදපල්ලා ළමයි එකෙක් දෙන්නෙක් කියන කතා අහන්නේ නැතිව
     

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    ළමයි එපා කියන උන්ට හරි හමන් පවුල් ජිවිතයක් ආර්ථිකයක් නැති උනාට වෙන උන් පලිද
    උබලා හදපල්ලා ළමයි එකෙක් දෙන්නෙක් කියන කතා අහන්නේ නැතිව
    mn lamai godak hadanawa
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,272
    113
    Already overpopulated
    Kvda kiyanne ?

    good! lankawe sustainable population eka panala dan.

    loka yuddeyak awoth thopita mini mas thamai kanna wenne!


    salli print kara kara patau gaha gaha uddamanaya palanaya karanna ba lankawa wage doopathakata! lankawe inna wesa gon desapaluwo oka therum ganne naha!
    Lamayi hitiyoth thama kanna polava hari kotaganna ekek ithiru wenne!
    ------ Post added on Mar 7, 2026 at 3:48 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,620
    113
    Colombo




    Comment by @HirushisKingdom

    💯💯 ක් ඇත්ත. කවුරු කොහොම බලපෑම් කරත් මම කවදාවත් ළමයි හදන්නේ නෑ. ඒ තීරණය මම අරගෙන ඉවරයි. ඒ තීරණය මම අරගත්තේ ධර්මය පිළිබඳ අවබෝධයෙන්මයි. කොටින්ම ළමයි හැදුවට පස්සේ භාවනා කරන්නවත් බෑ.

    කිසිම දෙයක් කරන්න බෑ. නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙනවා. බොරුවට කාලය, ශ්‍රමය, ධනය මේ ඔක්කොම ඒ අයටම කැප කරගෙන, ඒ අය මත්තේ නැහිලා නැහිලා, ඒ අය මත තමන්ගෙ දුක සතුට තීරණය කරගෙන, නිකන් දුක් විඳලා මේ කලාතුරකින් ලැබුණ මිනිස් ආත්ම භාවයත් දිය කරගෙන, මේ මිනිස් ආත්ම භාවයෙන් ගන්න ඕන උපරිම ප්‍රයෝජනය/ ප්‍රතිඵලය ( සියලු දුකින් සදහටම නිදහස් වීම ) ගන්නෙ නැතුව මැරිලා යන එක නෙවෙයි කරන්න ඕනා, තමන් ආර්ථික අතින් ස්වාධීන වෙලා, තමන්ට ඕන දේ තමන්ට ඕන විදියට/ තමන්ට පහසු විදිහට නිදහසේ කරගන්න එකම විතරයි කළ යුතු එකම සහ හොඳම සහ බුද්ධිමත්ම දේ.

    ☸️☸️☸️☸️💪💪💪💪💖💖💖💖🌷🌷🌷🌷

    පකේ සිවුරැ කාරයෝ ටිකක් කියනවා අනේ දුකයි දුකයි කියල මිනිස්සුන්ට ඉතින් ඒවා තමයි ඔලුවේ තියෙන්නේ. උන් දුකයිදුක්යි දුක ඉවරකරගන්න බදින්නේ නැහැ මහණ වෙනවා නැත්තම් ළමයි හදන්ව අඩුයි ඒවා ඔක්කොම බලපානව. නැ කියයි ඉතින් රහත් වුන උන් මෙකේ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    Lamai nathi sinhala ponnayo !

    Ahen MOH walin wanda karanwa upath palana arawa mewa.

    Govenment Hospital ward wala Muslim tamil docs la dala.(panadura kethumathi and kalubowila) hambena lamai NICU wala .

    Thopi anathai sinhalu honda gemak denne . lamai 2k wath hada ganilla .puhu loka mawan in nathuwa .
     
    • Like
    Reactions: Inigo Montoya

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    Lamai nathi sinhala ponnayo !

    Ahen MOH walin wanda karanwa upath palana arawa mewa.

    Govenment Hospital ward wala Muslim tamil docs la dala.(panadura kethumathi and kalubowila) hambena lamai NICU wala .

    Thopi anathai sinhalu honda gemak denne . lamai 2k wath hada ganilla .puhu loka mawan in nathuwa .
    මට බෑ.. මටත් එක්ක ඔයා 4ක් හදන්න.. තැන්ක්ස්
     
    • Haha
    Reactions: Hasantha125

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    අපිටත් කන්න නැතුව කොහොමැයි ලමයි හදන්නේ?
    ළමයි හැදුවොත් උන්ටත් මන්ද පෝෂණේ හැදෙයි.
    හරක් මස් කීයද? මාලු කීයද?

    සහෝදරයා ජනපති වෙන්න කලින් තමා මන්දපෝෂණය හැදිලා ලමයි එහෙම කලන්තෙ දාලා වැටුනේ. දැන් එහෙම නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඉපදීම පවක් නම් උපද්දවන එක දුකක්ද කියල තෙඩ් එකක් දැක්කා මේකේ තියෙනවා
    පවු පවු දුක දුක, ඔය බණ දවසෙම අහනකොට නෙගටිවිටී වැඩි. කතොලික දහමෙ ඔහොම නැ, අපි දෙවියන්ගෙ දරුවො, දෙවියො කියන විදියට ඉන්න (New testament, නව ගිවසුම) අනුව ඉන්න. හොඳ කරලා ස්වර්ගෙට එන්න. මීගමුව ජාඑල ඔය පැති වල ඉන්නෙ හොඳ ෆන් එකෙ ඉන්න මිනිස්සු, .අඬ අඬ ඉන්නෙ නැ දෙව දරුවො..