ශ්‍රී ලංකාවේ දරු උපත් ක්‍රමයෙන් පහළට - සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම් 😲

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,086
    113
    සේදවත්ත
    ඉස්සරට කෝමත් ලමයි ගොඩක් ඕනේ නෑ ඇයි ?

    ලමයි සගේට් විදියට රොබෝ කලල තුල හදන්න පුලුවන්
    රොබෝවරු නිසා නිශ්පාදන කටයුතු වලට මිනිස් ශ්‍රමය අවශ්‍ය නෑ
    දියුණු වෛද්‍ය ක්‍රම නිසා වැඩිකල් ජීවත් වීම, පටක සෛල නැවත නිර්මාණය , කෘතිම හදවත් වකුගඩු , හයිබ්‍රිඩ් මිනිස්සූන්ගේ ආගමනය

    අනිසි ප්‍රතිපල

    ගැහැනුගේ උකුල් කුඩාවීම
    ප්‍රසුත කිරීම අපහසු වීම
    කිරී එරීම අඩු වීම හෝ නැතිවී යාම
    මව් සෙනහස ගැහැනියගෙන් නික්ම යාම
     
    • Wow
    Reactions: Inigo Montoya

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ළමයි ඕනේ නෑ රොබෝ කෙනෙක් ගන්නවා අන්තිම උනාම සලකන්න වැඩේ evarayi
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    මතකද ස්පෙල් බයින්ඩර් සීසන් 2 එකේ අමරණීයයන්ගේ දේශය. ගෑණු මිනිස්සු අමරණීයයි හැබැයි වඳයි. වැඩ පල කරන්න රොබෝලා ඕන තරම්
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,714
    2,157
    113
    ඉපදීම පවක් නම් උපද්දවන එක දුකක්ද කියල තෙඩ් එකක් දැක්කා මේකේ තියෙනවා

    ඉපදීම පවක් නෙමෙයි, *දුකක්* කියලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    අපිටත් කන්න නැතුව කොහොමැයි ලමයි හදන්නේ?
    ළමයි හැදුවොත් උන්ටත් මන්ද පෝෂණේ හැදෙයි.
    හරක් මස් කීයද? මාලු කීයද?
    meka thama athha
    dan lamayek hoda school ekata dannath 10 lak yanawa
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,085
    15,679
    113
    35
    Spain
    උගත්තු ළමයි හදන එක නැවත්තුවොත් මොකද වෙන්නේ කියල උඹල කල්පනා කලාද? ඉතුරු නූගත් ලෝ අයිකිවූ උන් ළමයි හදන එක අඩු කරන්නේ නැහැ. මන් උඹලට කතාවක් කියන්නම්. මාළු අල්ලන්න නියම කරලා තියෙන මාළු දැල්වල සිදුරේ නියමිත ප්‍රමාණයක් තියෙනවා. එකෙන් කරන්නේ ලොකු මාළු අල්ලලා පොඩි උන් ඉතුරු කරන එක. එකේ වාසිය මාළු පැටවූ ඉතිරි වෙලා ඊළඟ සැරේ අල්ලන්න මාළු හැදෙන එක, නමුත් ලොකු ශක්තිමත් මාළු ටික අල්ලලා ඉතුරු වෙලා තියෙන්නේ මාළු පැටවූ විතරක් නෙවෙයි ජාන විකෘති පොඩි මාළුත් ඉන්නවා. දිගින් දිගටම ලොකු මාළු අල්ලන නිසා ඉතුරු වෙන්නේ අර පොඩි මාළු විතරයි. දැන් මේක ලෝකේ හැම සාගරයකම දකින්න ලැබෙනවා. උඹල ළමයි හදන්නේ නැතිව හිටියොත් ලෝකේ මෝඩයෝ වැඩි වෙන එකයි වෙන්නෙ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලොකු දෙයක් මේක නම්. සොමියට ගහලා කරුමෙට ඉපදුන උන් නිසා සමුර්දිය / හිස්වැසුම දෙන්නයි එහෙම නැත්නම් උස සිකුරුටි මිටි කම්කරු කියලා ජොබ් දෙන්නයි ගන්න නය කන්දරාව වත් අඩුවෙයි නේ. වලහා හැංගුන, මාගල්කන්දේ, වගේ වේස වලත්ත ලොලිපොප් ගනයෝ හැදෙන එකත් නතරවෙනවා. හැම අතින්ම හොඳ දෙයක්.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,085
    15,679
    113
    35
    Spain
    ලොකු දෙයක් මේක නම්. සොමියට ගහලා කරුමෙට ඉපදුන උන් නිසා සමුර්දිය / හිස්වැසුම දෙන්නයි එහෙම නැත්නම් උස සිකුරුටි මිටි කම්කරු කියලා ජොබ් දෙන්නයි ගන්න නය කන්දරාව වත් අඩුවෙයි නේ. වලහා හැංගුන, මාගල්කන්දේ, වගේ වේස වලත්ත ලොලිපොප් ගනයෝ හැදෙන එකත් නතරවෙනවා. හැම අතින්ම හොඳ දෙයක්.
    උන් නැට්ටේ කිරි එන කාලෙම බැඳලා ළමයි පෝළිමක් හදනවා බන්.
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,796
    1,435
    113
    Sri Lanka
    ලමයි හදන්නෙ නැත්තන් බඳින්න ඕනත් නෑ. බඳින්නෙ ලමයි හදන්න. නැතුව වෙන කෙහෙල්මලකට නෙමෙයිනෙ.

    Seriously mcn?

    thawa godak dewal tiyenawa marriage ekaka. Lamai kiyanne eka aspect ekak witharai. 😁 😁
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan
    ලමයි හදන්නෙ නැත්තන් බඳින්න ඕනත් නෑ. බඳින්නෙ ලමයි හදන්න. නැතුව වෙන කෙහෙල්මලකට නෙමෙයිනෙ.
    බැඳලත් ළමයි හදන්න බැරි උනාම මොකද්ද කරන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    බැඳලත් ළමයි හදන්න බැරි උනාම මොකද්ද කරන්නේ
    ඒක ඉතින් ස්වාභාවික දෙයක්නෙ. අනපේක්ශිත දෙයක්නෙ. ඕකටම අදාලයි මල දරු උපත්, අඩු වයස් ලමා මරන. එව්වා අපිට වෙනස් කරන්න බෑනෙ. මම කියන්නෙ අපිට වෙනස් කරන්න පුලුවන් දේවල්.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,712
    8,995
    113
    kandy




    Comment by @HirushisKingdom

    💯💯 ක් ඇත්ත. කවුරු කොහොම බලපෑම් කරත් මම කවදාවත් ළමයි හදන්නේ නෑ. ඒ තීරණය මම අරගෙන ඉවරයි. ඒ තීරණය මම අරගත්තේ ධර්මය පිළිබඳ අවබෝධයෙන්මයි. කොටින්ම ළමයි හැදුවට පස්සේ භාවනා කරන්නවත් බෑ.

    කිසිම දෙයක් කරන්න බෑ. නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙනවා. බොරුවට කාලය, ශ්‍රමය, ධනය මේ ඔක්කොම ඒ අයටම කැප කරගෙන, ඒ අය මත්තේ නැහිලා නැහිලා, ඒ අය මත තමන්ගෙ දුක සතුට තීරණය කරගෙන, නිකන් දුක් විඳලා මේ කලාතුරකින් ලැබුණ මිනිස් ආත්ම භාවයත් දිය කරගෙන, මේ මිනිස් ආත්ම භාවයෙන් ගන්න ඕන උපරිම ප්‍රයෝජනය/ ප්‍රතිඵලය ( සියලු දුකින් සදහටම නිදහස් වීම ) ගන්නෙ නැතුව මැරිලා යන එක නෙවෙයි කරන්න ඕනා, තමන් ආර්ථික අතින් ස්වාධීන වෙලා, තමන්ට ඕන දේ තමන්ට ඕන විදියට/ තමන්ට පහසු විදිහට නිදහසේ කරගන්න එකම විතරයි කළ යුතු එකම සහ හොඳම සහ බුද්ධිමත්ම දේ.

    ☸️☸️☸️☸️💪💪💪💪💖💖💖💖🌷🌷🌷🌷

    උබේ කතාවේ ඇත්තකුත් තියනවා , හැබැයි ඔයාගේ අම්මලා තාත්තලා ත් ඔහොම හිතුවා නම් උබ අද මේ පොස්ට් එක දාන්න වෙන්නේ
    නෑ ..
     
    • Like
    Reactions: Inigo Montoya