මචංලා, මේක කවුරු කොහොම පිළිගනීද දන්නේ නැ.
ඇයි මේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ දෙයක් ගැන අල්ලගෙන දඟලන්නේ?
ප්‍රසිද්ද කෙනෙක් උනත් අප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියනවනේ!
එකට ගරු කරපල්ලා මචං!
ප්‍රසිද්ද කෙනාගේ ප්‍රසිද්ද ක්ෂේත්‍රය ගැන ඕනේ දෙයක්!
එත් පෞද්ගලිකත්වයට ගරු කරපල්ලා මචන් ඒක ආතල් එකක් කරගන්නේ නැතුව!!!
Kollata kaamay laamay dejama free
anna balahan moke tiyena ekek
උට මොලේ තියෙනවා. උබට ඉතින් එහෙම මොළයක් තිබ්බත් බිජ්ජ කොට නිසා ඔච්චර දෙයක් කරගන්න බෑ නිට්ටෑවෝ.![]()
Eka nam atta thamai ban..unta ona deyak private karagatta nam iwarai.meka fb eke dagena gon athal dena eka ne awulaමචංලා, මේක කවුරු කොහොම පිළිගනීද දන්නේ නැ.
ඇයි මේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ දෙයක් ගැන අල්ලගෙන දඟලන්නේ?
ප්‍රසිද්ද කෙනෙක් උනත් අප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියනවනේ!
එකට ගරු කරපල්ලා මචං!
ප්‍රසිද්ද කෙනාගේ ප්‍රසිද්ද ක්ෂේත්‍රය ගැන ඕනේ දෙයක්!
එත් පෞද්ගලිකත්වයට ගරු කරපල්ලා මචන් ඒක ආතල් එකක් කරගන්නේ නැතුව!!!
Eka nam atta thamai ban..unta ona deyak private karagatta nam iwarai.meka fb eke dagena gon athal dena eka ne awula

මචංලා, මේක කවුරු කොහොම පිළිගනීද දන්නේ නැ.
ඇයි මේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ දෙයක් ගැන අල්ලගෙන දඟලන්නේ?
ප්‍රසිද්ද කෙනෙක් උනත් අප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියනවනේ!
එකට ගරු කරපල්ලා මචං!
ප්‍රසිද්ද කෙනාගේ ප්‍රසිද්ද ක්ෂේත්‍රය ගැන ඕනේ දෙයක්!
එත් පෞද්ගලිකත්වයට ගරු කරපල්ලා මචන් ඒක ආතල් එකක් කරගන්නේ නැතුව!!!
උන්නේ බං පේස්බුක් ටික්ටොක් දාගෙන දඟලන්නේ. උන්ටත් ඕනෑ මේක රටේම ආතල් එකක් කරන්න මිසක් උන්ගේ පෞද්ගලිකත්වය උන් ලඟ තියාගන්න නෙවෙයි.
ඔය ගෑනිට මානසික ආබාදයක් තියෙනව මටනම් හිතෙන විදියට. නැත්නම් තමන්ගේ ජනප්ප්‍රියතාවය රැක ගන්න කරන දෙවල් වෙන්නත් පුලුවන්.