Elakiri YouTube Channel

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43

    Elakiri YouTube Channel එකේ තිබුන සේරම සිංදු ටික අයින් කරලා නේද? :angry::angry::angry::angry::angry: ඉස්සර සිංදු නිසාමයි එළකිරිය පැත්තේ අවෙත්.

    ඇඩ්මින් මොනව වෙලාද??:frown:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,885
    10,026
    113
    Ai danne nadda GT elakiri eeka wikunna. dan hena moderators la set ekak innawa okkama muslim. GT thama dan technical wada karanne :cry: Nissan GTR ekakata elakiri eka exchange kara kiyalath kathawak yanawa.
     
    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    Ai danne nadda GT elakiri eeka wikunna. dan hena moderators la set ekak innawa okkama muslim. GT thama dan technical wada karanne :cry: Nissan GTR ekakata elakiri eka exchange kara kiyalath kathawak yanawa.
    :eek: meka aththada?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,910
    113
    33
    Kalutara

    මාත් දැක්ක කළුතර පැත්තේ අලුත් GTR එකක් කරක්ගහනවා :P
     
    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    Ai danne nadda GT elakiri eeka wikunna. dan hena moderators la set ekak innawa okkama muslim. GT thama dan technical wada karanne :cry: Nissan GTR ekakata elakiri eka exchange kara kiyalath kathawak yanawa.
    එලකිරි සයිට් එකත් අලුත් වගේ තිබ්බට මේකෙත් අවුල් තියනවා.

    රෙප් දෙන එක අයින් කරපු එකට මම නම් තදින්ම විරුද්ධයි. ඒක එළකිරියේ අනන්‍යතාවයක්.

    ඉස්සර එළකිරි Account එකක් අලුතෙන් හැදුවම email එකට එන link එකෙන් verify කරලා Junior Member කෙනෙක් විදියට Thread දාන්න පුළූවන්. replyපුළුවන්.

    ඒත් දැන් එහෙම නැ. Verify කරාට පස්සේ එලකිරියට ගිහින් thread දාන්න බැ,reply කරන්න බැ. Administrator approval එක එනකල් බලන් ඉන්න වෙනවා. මේක දැන ගත්තෙත් වෙන කෙනෙක්ට අලුත් account එකක් හදපු නිසා. අදටත් ඒ approval එක ඇවිත් නැහැ. :lol: Facebook එකේවත් නැ මේ වගේ සෙල්ලම් . අන්තිමට මාත් අරූ ඉස්සරහ චාටර්

    ow. dan okkoma vehicle reviews yanne ekai
    Elakiri Youtube channel එක කාටද අයිති?
    Elakiri.com එක කාටද අයිති?
    දන්න කෙනෙක් පැහැදිලි උත්තරයක් දෙන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,910
    113
    33
    Kalutara
    Elakiri Youtube channel එක කාටද අයිති?
    Elakiri.com එක කාටද අයිති?
    දන්න කෙනෙක් පැහැදිලි උත්තරයක් දෙන්න
    SKIT digital කියල ඉස්සර music video ගැහුවේ. ඒක අයිති වුනේ ඉන්දික අයියට,. ඉන්දික අයියගේ තමයි elakiri එකත්. ඉස්සර ඉරාජ්ගේ බඹර පැටික්කා music video එක ගැහුවේ කළුතර සෙන්ට්‍රල් හන්දියේ. ඒ වගේම 6th lane කට්ටියත් ගැහුවේ SKIT digital එක්ක.

    මේ ඉන්නේ අපේ GT අයියා නොහොත් ඉන්දික වික්‍රමරත්න

    • Wow
    Reactions: windows_ubuntu

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    SKIT digital කියල ඉස්සර music video ගැහුවේ. ඒක අයිති වුනේ ඉන්දික අයියට,. ඉන්දික අයියගේ තමයි elakiri එකත්. ඉස්සර ඉරාජ්ගේ බඹර පැටික්කා music video එක ගැහුවේ කළුතර සෙන්ට්‍රල් හන්දියේ. ඒ වගේම 6th lane කට්ටියත් ගැහුවේ SKIT digital එක්ක.

    මේ ඉන්නේ අපේ GT අයියා නොහොත් ඉන්දික වික්‍රමරත්න

    :no::no:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මොකක්ද නම?
    1592328980386.jpeg
    images

    :P:P
     
    • Like
    Reactions: Heshan Daminda