Elakiri YouTube Channel එකේ තිබුන සේරම සිංදු ටික අයින් කරලා නේද?




ඉස්සර සිංදු නිසාමයි එළකිරිය පැත්තේ අවෙත්.ඇඩ්මින් මොනව වෙලාද??





ඉස්සර සිංදු නිසාමයි එළකිරිය පැත්තේ අවෙත්.
Ai danne nadda GT elakiri eeka wikunna. dan hena moderators la set ekak innawa okkama muslim. GT thama dan technical wada karanneNissan GTR ekakata elakiri eka exchange kara kiyalath kathawak yanawa.
meka aththada?මාත් දැක්ක කළුතර පැත්තේ අලුත් GTR එකක් කරක්ගහනවාAi danne nadda GT elakiri eeka wikunna. dan hena moderators la set ekak innawa okkama muslim. GT thama dan technical wada karanneNissan GTR ekakata elakiri eka exchange kara kiyalath kathawak yanawa.

එලකිරි සයිට් එකත් අලුත් වගේ තිබ්බට මේකෙත් අවුල් තියනවා.Ai danne nadda GT elakiri eeka wikunna. dan hena moderators la set ekak innawa okkama muslim. GT thama dan technical wada karanneNissan GTR ekakata elakiri eka exchange kara kiyalath kathawak yanawa.
Facebook එකේවත් නැ මේ වගේ සෙල්ලම් . අන්තිමට මාත් අරූ ඉස්සරහ චාටර්Elakiri Youtube channel එක කාටද අයිති?ow. dan okkoma vehicle reviews yanne ekai
SKIT digital කියල ඉස්සර music video ගැහුවේ. ඒක අයිති වුනේ ඉන්දික අයියට,. ඉන්දික අයියගේ තමයි elakiri එකත්. ඉස්සර ඉරාජ්ගේ බඹර පැටික්කා music video එක ගැහුවේ කළුතර සෙන්ට්‍රල් හන්දියේ. ඒ වගේම 6th lane කට්ටියත් ගැහුවේ SKIT digital එක්ක.Elakiri Youtube channel එක කාටද අයිති?
Elakiri.com එක කාටද අයිති?
දන්න කෙනෙක් පැහැදිලි උත්තරයක් දෙන්න
SKIT digital කියල ඉස්සර music video ගැහුවේ. ඒක අයිති වුනේ ඉන්දික අයියට,. ඉන්දික අයියගේ තමයි elakiri එකත්. ඉස්සර ඉරාජ්ගේ බඹර පැටික්කා music video එක ගැහුවේ කළුතර සෙන්ට්‍රල් හන්දියේ. ඒ වගේම 6th lane කට්ටියත් ගැහුවේ SKIT digital එක්ක.
මේ ඉන්නේ අපේ GT අයියා නොහොත් ඉන්දික වික්‍රමරත්න

Ara elakiri eke review kre e GTR eka neda??Ai danne nadda GT elakiri eeka wikunna. dan hena moderators la set ekak innawa okkama muslim. GT thama dan technical wada karanneNissan GTR ekakata elakiri eka exchange kara kiyalath kathawak yanawa.