කොළඹ සහ නුවර මගේ නිවස දෙකක් ඇත.
කොළඹ Fiber 2960 පැකෙජ් එක තියෙනේ. නුවර තියෙන්නෙ WIFI රවුටර් එක 790 පැකෙජ් එක.
එ පැකෙජ් එකෙ (WIFI Router-790) Data ඔක්කොම ඉවර වුනාම මට මගෙ කොළඹ තියෙන 2960 පැකෙජ් එකෙ data වලින් ඉන්ටෙර්නෙට් යන්න ක්රමයක් තියෙනවද?