Investment Plans

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    හොද පොයින්ට් එකක් .

    මචන්, හිතන්න ඔයා fixed deposit එකක් open කරනවා කියල . එකට ඔයා ගාව රුපියල් 100,000/-ක් තියෙන්නේ ඕන මම ඉස්සෙල්ල ගත්ත calculation එකේ හැටියට. හරිනේ ?

    හරි , දැන් ඔයා ඔය රුපියල් 100,000/- අරන් ගිහින් දානවා fixed deposit එකක් . පොලිය අපි හිතමු 9% දුන්නා කියල. අවුරුද්දකට පස්සේ ඔයාට තියෙනවා රුපියල් 109,000/-. හරිනේ ?

    ඔන්න, ඔයාට මොකක් හරි කරදරයක් උනා , වාහනේ හැප්පුන, පඩි පෙලෙන් වැටුන , මොකෙක් හරි ඇවිත් හප්පගෙන ගියා . සමහරවිට ඔයා සදා කාලිකව disable වෙන්න පුළුවන්. ජීවිතේ නැති වෙන්නත් පුළුවන්.

    ඔයාට බැංකුවෙන් කීයක් දෙයිද?

    ඔයා fixed deposit එකට දාපු රු.100,000/- + එකේ පොලිය රු. 9,000/- ඔන්න ඔච්චරයි මචන්.

    හැබැයි, මම දාපු ප්ලෑන් එකේදී, හිතන්න ඔයා ගෙවලා තියෙන්නේ එක වාරිකයක් විතරයි කියල (රු. 100,000/-) ;

    - ඔයාට වෙනමම ගානක් ගෙවනවා. (
    - ඊට පස්සේ ඔයා කීයක් වත් ගෙවන්න ඕනත් නෑ
    - ඔයාට අවරුදු 20 අවසානයේ ලැබෙන්න නියමිත මුදල සතයක් වත් අඩු නැතිව ලැබෙනවා.( ලක්ෂ 22ක් මම දාපු example එකේ හැටියට.)
    - අනිත් එක මචන්, ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් එකක්, monthly ගෙවන්න උනත් design කරන්න පුළුවන්, fixed deposit එකක් monthly යවන්නත් බෑ මචන්.

    තව ඉතින් ගොඩක් දේවල් දාන්න පුළුවන්, එත් මම හිතනවා මේ ටික ඇතිවෙයි කියල, ඕක පැහැදිලි කරගන්න.

    ඔන්න ඕකයි මචන්, ගොඩක් මිනිස්සු නොදකින, කතා නොකරන ඇත්ත සහ පැත්ත..

    අපැහැදිලි තැනක් තියෙනවනම් කියන්න.

    othana machan oya kiyala thiyenne life threats ne? wena hadissiyak unoth oken cover wenne nane?
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    මොන වගේ හදිසියක්ද ගැනද මචන් ඔයා කියන්නේ.

    පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    waradiyata hitanna epa macho. investment plan ekak godak hodcai mamat AIA dala tiyenne investment plan ekak . eth mama kiyanne taman gawa excess money tiyenawanam dana eka hodai but tamange salary eka 25000 nam expenses 20000 nam ituru 5000 okata dana eka moda wadak mokada thamanta hadissiyakata e salliya ganna ba. mokada hadissi kiyanne life threats witarakma neme. e welawata fixed deposit ekak tiyena eka godak important. itin oya tradeoff eka consider karala thama investment plan ekakata yanna ona mage idea eka hatiyata

    අයියෝ මචන්, මම මොකටද වැරදියට හිතන්නේ. :). අපි මේ දේවල් ගැන එක එක පැති වලින් කතා කරන එක වටිනවා, මොකද මචන් මේකට comment නොකලට, read කරලා යමක් ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා.

    ඔයා ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් එකක් දාගත්ත එක හොදයි මචන්. ඒක හොද ආයෝජනයක් ඔයාගේ future එකට . පුංචි කාරණාවක්, ඔයාගේ ප්ලෑන් එක ඔයාට දෙන කොට ඔයාට ඒක offer කරපු, officer කියුවද ඔයාගේ investment ප්ලෑන් එකෙන් සල්ලි ගන්න බැහැ කියල හදිසියකට ? ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක collateral එක විදිහට තියෙල හදිසියට , ලෝන් එහෙම ගන්න කට්ටියත් ඉන්නවා.

    ඉන්වෙස්ට්මන්ට් එකක් කරන කොට අනිවාර්යයෙන් trade off එක ගැන හිතන්න ඕන මචන් , ඒක ඇත්ත.

    මේකේ මචන්, මම උඩ compare කරලා තියෙන්නේ , fixed deposit දාන අවස්ථාවක් සහ ඉන්වෙස්ට්මනන්ට් ප්ලෑන් එකක් ගන්න අවස්ථාවක්, සහ එකෙන් ලැබෙන බෙනිෆිට් අතර වෙනස.

    මෙහෙම දෙයක් තියෙනවා මචන් , ඔයා කියන example එකම ගත්තොත් මචන්, ඒ වෙලවාදී එයාට fixed deposit එකකට යන්නත් බැහැ . එයාට Savings account එකක් තමා maintain කරන්න වෙන්නේ, account එකේ ටිකක් ගානක් එකතු වෙනකම් (FD එකකට monthly සල්ලි දාන්න බෑ මචන් මම දන්නා තරමින් ).
    ඔන්න සල්ලි ටිකක් එකතු උනායින් පස්සේ , මම දීපු example එකත් එක්ක compare කරන්න පුළුවන්. ඒ අවස්ථාව වෙනකොට, ඒ අදාළ කෙනාට මචන්, ඒ එකතු උන මුදල, එදිනෙදා වියදම් වලට අමතර අමතර ගානක්. එතකොට මේ වගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ගැන හිතන්න පුළුවන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ රුපියල අවප්‍රමාණය වෙන වේගෙත් එක්ක බැලුවම අවුරුදු 20ක් විතර ලෝන්ග් ටර්ම් ඉන්වෙට්මන්ට් එකකට යන එක සුදුසුද? මේ යන විදිහට රටේ විදේශ ණය වාරික ගෙවීමේ ලොකු ගැටළුවක් එනවා තව අවුරුදු 2ක් ඇතුලත. ඒ වගේ ආර්ථික වටපිටාවක් තියෙද්දී අවුරුදු 20ක රිස්ක් එකක් ගන්න අමාරුයි.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    ලංකාවෙ රුපියල අවප්‍රමාණය වෙන වේගෙත් එක්ක බැලුවම අවුරුදු 20ක් විතර ලෝන්ග් ටර්ම් ඉන්වෙට්මන්ට් එකකට යන එක සුදුසුද? මේ යන විදිහට රටේ විදේශ ණය වාරික ගෙවීමේ ලොකු ගැටළුවක් එනවා තව අවුරුදු 2ක් ඇතුලත. ඒ වගේ ආර්ථික වටපිටාවක් තියෙද්දී අවුරුදු 20ක රිස්ක් එකක් ගන්න අමාරුයි.

    Ehema awlak na, Sr innakan, Maha bankuwata Banala mona hari karagani
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ලංකාවෙ රුපියල අවප්‍රමාණය වෙන වේගෙත් එක්ක බැලුවම අවුරුදු 20ක් විතර ලෝන්ග් ටර්ම් ඉන්වෙට්මන්ට් එකකට යන එක සුදුසුද? මේ යන විදිහට රටේ විදේශ ණය වාරික ගෙවීමේ ලොකු ගැටළුවක් එනවා තව අවුරුදු 2ක් ඇතුලත. ඒ වගේ ආර්ථික වටපිටාවක් තියෙද්දී අවුරුදු 20ක රිස්ක් එකක් ගන්න අමාරුයි.

    ඇත්ත, රුපියලේ අගය අඩුවීම දැනට තියෙන ට්‍රෙන්ඩ් එකක්, අවුරුදු 20ක් කියන්නේ ලොකු කාලයක්. foreign reserves, වැඩි වෙන්නම ඕන රුපියල stable වෙන්න. NPV එහෙම නැත්තම් time value of money ගැන පොඩ්ඩක් හොයන්න. අදහසක් ගන්න පුළුවන් වෙයි .

    එත් මෙතැනදී මම example එකට ගත්ත ප්ලෑන් එකේ අපේ ඉන්වෙස්ට් කරන්නේ මචන් අවුරුදු 6ක් විතරයි. (ඉතිරි අවුරුදු 14ටම අපි සතයක් වත් ඉන්වෙස්ට් කරන්නේ නෑ. නමුත් Fund value එක build වෙනවා. අපිට protection එක ලැබෙනවා.)

    ඒ කාලේ ඇතුලත, අපිට තව ටිකක් වැඩිපුර ඉන්වෙස්ට් කරන්න පුළුවන් කම් (සල්ලි ටිකක් වැඩිපුර අතට එනකොට ), තව option බලන්න පුළුවන් ඒ කාලෙට තියෙන.

    අපි අවුරුදු 5න් , 5ට Fixed deposit දාල renew කර කර ගියත්, රුපියලේ අගය අඩුවීම කියන එක අපිට බලපානවා.

    සමහර විට, අද Fixed deposit එකක් රුපියල් 100,000/-කින් , වගේ පටන් ගන්න පුළුවන් උනාට , එදාට එහෙම බැරි වෙන්න පුළුවන්. (ඉස්සර නම් රු .25,000/නුත් fixed deposit open කරන්න පුළුවන් කම තිබ්බ.දැන් නම් හුගක් තැන් වල minimum රු.100,000/- න් පටන් ගන්නේ.

    එහෙම රුපියල අවප්‍රමාණ වෙනවා කිය, කිය අපි අද කරන්න පුළුවන් දේ කරන්නේ නැතුව, රුපියල නැග්ගම කරනවා , නැත්තම් පස්සේ කරනවා කිය කිය පහු කරනවා නම් මචන් , ඒක ඊට එහා අපරාදයක්. ( මේකට හොද video එකක් තිබ්බ. පස්සේ හොයල share කරන්නම්. )
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොද පොයින්ට් එකක් .

    මචන්, හිතන්න ඔයා fixed deposit එකක් open කරනවා කියල . එකට ඔයා ගාව රුපියල් 100,000/-ක් තියෙන්නේ ඕන මම ඉස්සෙල්ල ගත්ත calculation එකේ හැටියට. හරිනේ ?

    හරි , දැන් ඔයා ඔය රුපියල් 100,000/- අරන් ගිහින් දානවා fixed deposit එකක් . පොලිය අපි හිතමු 9% දුන්නා කියල. අවුරුද්දකට පස්සේ ඔයාට තියෙනවා රුපියල් 109,000/-. හරිනේ ?

    ඔන්න, ඔයාට මොකක් හරි කරදරයක් උනා , වාහනේ හැප්පුන, පඩි පෙලෙන් වැටුන , මොකෙක් හරි ඇවිත් හප්පගෙන ගියා . සමහරවිට ඔයා සදා කාලිකව disable වෙන්න පුළුවන්. ජීවිතේ නැති වෙන්නත් පුළුවන්.

    ඔයාට බැංකුවෙන් කීයක් දෙයිද?

    ඔයා fixed deposit එකට දාපු රු.100,000/- + එකේ පොලිය රු. 9,000/- ඔන්න ඔච්චරයි මචන්.

    හැබැයි, මම දාපු ප්ලෑන් එකේදී, හිතන්න ඔයා ගෙවලා තියෙන්නේ එක වාරිකයක් විතරයි කියල (රු. 100,000/-) ;

    ඔන්න, ඔයාට මොකක් හරි කරදරයක් උනා , වාහනේ හැප්පුන, පඩි පෙලෙන් වැටුන , මොකෙක් හරි ඇවිත් හප්පගෙන ගියා . සමහරවිට ඔයා සදා කාලිකව disable වෙන්න පුළුවන්. ජීවිතේ නැති වෙන්නත් පුළුවන්.

    - ඔයාට වෙනමම ගානක් ගෙවනවා. (
    - ඊට පස්සේ ඔයා කීයක් වත් ගෙවන්න ඕනත් නෑ
    - ඔයාට අවරුදු 20 අවසානයේ ලැබෙන්න නියමිත මුදල සතයක් වත් අඩු නැතිව ලැබෙනවා.( ලක්ෂ 22ක් මම දාපු example එකේ හැටියට.)
    - අනිත් එක මචන්, ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් එකක්, monthly ගෙවන්න උනත් design කරන්න පුළුවන්, fixed deposit එකක් monthly යවන්නත් බෑ මචන්.

    තව ඉතින් ගොඩක් දේවල් දාන්න පුළුවන්, එත් මම හිතනවා මේ ටික ඇතිවෙයි කියල, ඕක පැහැදිලි කරගන්න.

    ඔන්න ඕකයි මචන්, ගොඩක් මිනිස්සු නොදකින, කතා නොකරන ඇත්ත සහ පැත්ත..

    අපැහැදිලි තැනක් තියෙනවනම් කියන්න.

    oya oya kiyanne disable unoth hari marunoth hari...
    hitannako mokak hari natural disaster/crisis ekak natnam me corona case wage awilla gewanna bari unoth eka digata badu banis neda dakka weel sabapathi sunil sahota bima dagena gahala maruwa goda finance karayek
    anika insurance eke disadvantage tikat oyama kiyannako
     
    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    අයියෝ මචන්, මම මොකටද වැරදියට හිතන්නේ. :). අපි මේ දේවල් ගැන එක එක පැති වලින් කතා කරන එක වටිනවා, මොකද මචන් මේකට comment නොකලට, read කරලා යමක් ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා.

    ඔයා ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් එකක් දාගත්ත එක හොදයි මචන්. ඒක හොද ආයෝජනයක් ඔයාගේ future එකට . පුංචි කාරණාවක්, ඔයාගේ ප්ලෑන් එක ඔයාට දෙන කොට ඔයාට ඒක offer කරපු, officer කියුවද ඔයාගේ investment ප්ලෑන් එකෙන් සල්ලි ගන්න බැහැ කියල හදිසියකට ? ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක collateral එක විදිහට තියෙල හදිසියට , ලෝන් එහෙම ගන්න කට්ටියත් ඉන්නවා.

    ඉන්වෙස්ට්මන්ට් එකක් කරන කොට අනිවාර්යයෙන් trade off එක ගැන හිතන්න ඕන මචන් , ඒක ඇත්ත.

    මේකේ මචන්, මම උඩ compare කරලා තියෙන්නේ , fixed deposit දාන අවස්ථාවක් සහ ඉන්වෙස්ට්මනන්ට් ප්ලෑන් එකක් ගන්න අවස්ථාවක්, සහ එකෙන් ලැබෙන බෙනිෆිට් අතර වෙනස.

    මෙහෙම දෙයක් තියෙනවා මචන් , ඔයා කියන example එකම ගත්තොත් මචන්, ඒ වෙලවාදී එයාට fixed deposit එකකට යන්නත් බැහැ . එයාට Savings account එකක් තමා maintain කරන්න වෙන්නේ, account එකේ ටිකක් ගානක් එකතු වෙනකම් (FD එකකට monthly සල්ලි දාන්න බෑ මචන් මම දන්නා තරමින් ).
    ඔන්න සල්ලි ටිකක් එකතු උනායින් පස්සේ , මම දීපු example එකත් එක්ක compare කරන්න පුළුවන්. ඒ අවස්ථාව වෙනකොට, ඒ අදාළ කෙනාට මචන්, ඒ එකතු උන මුදල, එදිනෙදා වියදම් වලට අමතර අමතර ගානක්. එතකොට මේ වගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ගැන හිතන්න පුළුවන්.

    monthly fixed deposit eken value enawidhata add karanna puluwan if you planned correctly. Rupees natuwa USD s walin plans nadda macho
     
    Last edited:

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    ඉන්සුරන්ස් ප්ලෑන් එකක ඉන්වෙස්ට් කරනවා නම්, මේ උදාහරණය බලන්න.

    අවුරුද්දකට රූ : 100,000/- ක් ඉන්වෙස්ට් කරනවා කියල හිතන්න. ( මාස 12ට බෙදුවොත් , මාසෙකට රුපියල් 8,500/-ක් වගේ වැටෙන්නේ.)
    අවුරුදු 6ක් පමණක් ඉන්වෙස්ට් කරන්න. (මාසිකව , කාර්තුවකට වරක් , හෝ වාර්ෂිකව ) - මෙච්චරයි උපරිම අපි ඉන්වෙස්ට් කරන්නේ
    අවරුදු 20කදී , රු. 2,200,000/- කට වඩා වැඩි මුදලක් අතට ගන්න පුළුවන්. ( ඇත්තටම අපි ගෙවල ඉවර වෙලා අවුරුදු 14යි, සල්ලි ටික අතට එන්න යන්නේ)
    ලක්ෂ 6ක් ගෙවල, ලක්ෂ 22ක් අතට එනවා කියන්නේ, රිටර්න් එක 3 ගුණයකටත් වඩා වැඩි. ( තමන්ගේ වයස අනුව මේ මුදල වෙනස් වෙනවා )

    වැදගත්ම කාරණව , වාරික ගෙවල, මාසයක් , දෙකක් , අවුරුද්දක්, දෙකක් යද්දී, ඉන්වෙස්ට් කරපු කෙනා නැති උනොත් හරි , disable උනොත්, එත් ඉන්වෙස්ට්මෙන්ට් එකේ පොරොන්දු උන ලැබෙන මුදල අවුරුදු 20 අවසානයේ ලැබෙනවා. ( මේ උදාහරණෙ විදිහට ගත්තොත් ලක්ෂ 22කට වැඩිය +)

    ඊට අමතරව ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එක ගත්ත කෙනාට වෙනම දීමනාවක් ලැබෙනවා මරණයකදී හෝ disable උන අවස්ථාවක.

    මේවා fixed deposit එකේදී ලැබෙන්නේ නෑ .

    මෙන්න deposit එකේ නොදකින පැත්ත.
    - fixed deposit එකට දාපු ගානට විතරයි පොලිය හැදෙන්නේ.
    - ඉන්වෙස්ට් කරපු කෙනා මළොත් හරි , disable උනා කියල අමතර කීයක් වත් දෙන්නෙත් නෑ
    - සල්ලි එක පාර දාන්නත් ඕන.

    ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් එකක් ගැන කතා කරන්න, තමන්ට ගැලපෙන ප්ලෑන් එකක් හදා ගන්න ඕන නම් මට PM එකක්‌ දාන්න . එළකිරි එකේ අයට දෙන්න පුළුවන් උපරිම හොද ප්ලෑන් එකක් දෙන්නම්.

    machan methana dala thiyenne poduwe insurance company wala yana policy procedure eka ganada
    health insurance eka mita wada wenasda
    * payment lapse weema apita awasi wenawada awrudu 20 complete unata paase mulu mudalama labagannna (bennifit eka adu wenawada)
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ලංකාවෙ රුපියල අවප්‍රමාණය වෙන වේගෙත් එක්ක බැලුවම අවුරුදු 20ක් විතර ලෝන්ග් ටර්ම් ඉන්වෙට්මන්ට් එකකට යන එක සුදුසුද? මේ යන විදිහට රටේ විදේශ ණය වාරික ගෙවීමේ ලොකු ගැටළුවක් එනවා තව අවුරුදු 2ක් ඇතුලත. ඒ වගේ ආර්ථික වටපිටාවක් තියෙද්දී අවුරුදු 20ක රිස්ක් එකක් ගන්න අමාරුයි.

    මේක ඇත්ත කතාව
    කොහොම උනත් ලක්ෂ 6 ක future value එක ලක්ෂ 22ක් තමයි interest එක 10% වගේ හිතුවොත්

    Future Value= Present value* (1+interest rate)^number of years

    so basically Future value= 600,000*(1.1)^14= 2,278,499
     
    • Like
    Reactions: lodbrok

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    oya oya kiyanne disable unoth hari marunoth hari...
    hitannako mokak hari natural disaster/crisis ekak natnam me corona case wage awilla gewanna bari unoth eka digata badu banis neda dakka weel sabapathi sunil sahota bima dagena gahala maruwa goda finance karayek
    anika insurance eke disadvantage tikat oyama kiyannako

    ඔයා ඇහුවනේ මචන් ග්ලෝබල් pandemic එකේදී policy ලැප්ස් කලද කියල, මම දන්න company නම් එහෙම ලැප්ස් කලේ නෑ මචන්. අනික corona කියන දේ අලුත් උනත්, corona හින්ද වෙච්ච මරණ වලටත් , covid -19 හැදිලා quarantine camps වල හිටපු අයටත් , කිසි වෙනසක් නැතුව බෙනිෆිට්ස් ගෙව්වා මචන්. අනික, මචන් මේ දවස් වල බෙනිෆිට්ස් ගොඩක් වැඩි කළත් එක්ක පොදුවේ . හැබැයි, සමහර company වලට ඔය කියන දේවල් කරන්න පුලුවන්ද කියල ගැටළුවක් තියෙනවා මචන්, ඒ company වල financial strength එක analyze කලාම. anyway ;

    අනිත් එක , first 3 year ඇතුලේ ගෙවන්නේ නැතුව මග ඇරිලා නම් මචන් , sorry . policy එක ලැප්ස් . (අයේ ගෙවල active කරගන්න පුළුවන්, හැබැයි වයස අනුව medical , waiting period , අරවා මේවා company එකෙන් එකට වෙනස්). fund value එකක් තියෙනවා නම්, එහෙම ලැප්ස් වෙන්නේ නෑ ;) (මම මේ thread එකේම තැනක කියල ඇති ලොස් වෙන්නේ නැති වෙන්න ප්ලෑන් එක හදන්න පුළුවන් කියල, )

    මචන්, disadvantage විදිහට මම පොදුවේ දකින දේවල් කිහිපයක් තියෙනවා මචන්.
    1. සමහර Agent ලා තමන්ගේ target cover කරන්න, policy එකේ නැති දේවල් ඉදල කියල විකුණනවා . අන්තිමට claim එකක් ආවම ඉතින් case.
    2. prospective customer ගේ requirement එක ගැන හිතන්නේ නැතුව රටේ නැති දේවල් ad කරනවා policy එකට. අන්තිමට customer නිකම් වැඩකට නැති එකකට ගෙවන එක වෙනවා, ඒ සල්ලි ටික හරියට requirement එකට allocate කරොත් හොද බෙනිෆිට් එකක් දෙන්න පුළුවන් customer .
    3. plan එක ගන්න කෙනාටත් හරි idea එකක් නෑ , තමන්ගේ ලෝන්ග් term ගෝල් එක ගැන . එතකොට අවුල් ඉතින්.
    4. ඉන්සුරන්ස් කියන දේ ගැන සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අවබෝධය අඩුයි. හිතන්නේ දාන්න ලේසි , ගන්න අමාරුයි කියල. හැබැයි, දන්න මිනිස්සු දානවට වැඩ ලේසියෙන් ගන්නවා.
    5. සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ඉන්සුරන්ස් කියන්නේ අනවශ්‍ය වියදමක් කියල , මොකද මචන් මේකේ බෙනිෆිට් එක තේරෙන්නේ කරදරයක් උනාම . එදාට හදිසියේ ගිහින් ගන්න බෑ . example එකකට , 40 පැන්නම medical , අර declaration , මේ declaration කතන්දර කෝටියයි. ලෙඩත් වැඩිම එන්නේ ඒ කාලේදී . හැබැයි අවුරුදු 20-30 වගේ කාලේ, ගානත් අඩුයි. මොන medical වත් ඉල්ලනෙත් නෑ .
    6. තව වැදගත් point එකක් තමයි මචන්, සමහරු හිතනවා මම මලහම විතරක් ගෙවල වැඩක් තියෙනවද කියල (death benefit ). ඒ ගොල්ලන්ට අවබෝධයක් නෑ living බෙනිෆිට්ස් කියල දෙයකුත් තියෙනවා කියල.

    මේ දේවල් අපි වෙනම thread එකක කතා කරමු, වැඩි විස්තර එක්ක. නැත්තම් මේ thread එක out of topic යනවා.

    මේ thread එක open කරපු කෙනා අහලා තිබුනේ, investment ප්ලෑන් ගැන.

    example එකකට , මේ thread එකම ගන්න.. මේ thread එකේ මම posts දාල තියෙන්නේ මචන්, investment ප්ලෑන් සහ investment return සම්බන්ධයෙන්ම විතරයි. පොදුවේ කතා කරනවා නම් මචන් තව ගොඩක් දේවල් දාන්න පුළුවන් මචන්. හිතන්න මේ thread එකේ, purpose එක health expenses cover කරගන්න හරි retirement බෙනිෆිට් වගේ, නම් මම posts දාන්නේ ඒකට අදාලව. එතකොට ඒක analyse කරන විදිහ වෙනස්. (මේක මචන් නීඩ් identification and solution presentation කියල කියුවොත් හරි.) . අර උඩ තියෙන 1,2,3 කියන disadvantages enne , මෙන්න මේ need identification සහ effective/viable solution එක සමහර agents ලාගෙන් හරියට වෙන්නේ නැති නිසා. එතකොට customer ඉල්ලන්නේ එකක් , agent දෙනවා වෙන එකක්, customer ගේ requirement එකෙන් පොඩ්ඩක් cover වෙන විදිහට. අන්තිමට හබක් .

    -------------- Reply එක දිග වැඩි උනාද මන්ද මචන් -----------------------
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    හොද පොයින්ට් එකක් .

    මචන්, හිතන්න ඔයා fixed deposit එකක් open කරනවා කියල . එකට ඔයා ගාව රුපියල් 100,000/-ක් තියෙන්නේ ඕන මම ඉස්සෙල්ල ගත්ත calculation එකේ හැටියට. හරිනේ ?

    හරි , දැන් ඔයා ඔය රුපියල් 100,000/- අරන් ගිහින් දානවා fixed deposit එකක් . පොලිය අපි හිතමු 9% දුන්නා කියල. අවුරුද්දකට පස්සේ ඔයාට තියෙනවා රුපියල් 109,000/-. හරිනේ ?

    ඔන්න, ඔයාට මොකක් හරි කරදරයක් උනා , වාහනේ හැප්පුන, පඩි පෙලෙන් වැටුන , මොකෙක් හරි ඇවිත් හප්පගෙන ගියා . සමහරවිට ඔයා සදා කාලිකව disable වෙන්න පුළුවන්. ජීවිතේ නැති වෙන්නත් පුළුවන්.

    ඔයාට බැංකුවෙන් කීයක් දෙයිද?

    ඔයා fixed deposit එකට දාපු රු.100,000/- + එකේ පොලිය රු. 9,000/- ඔන්න ඔච්චරයි මචන්.

    හැබැයි, මම දාපු ප්ලෑන් එකේදී, හිතන්න ඔයා ගෙවලා තියෙන්නේ එක වාරිකයක් විතරයි කියල (රු. 100,000/-) ;

    ඔන්න, ඔයාට මොකක් හරි කරදරයක් උනා , වාහනේ හැප්පුන, පඩි පෙලෙන් වැටුන , මොකෙක් හරි ඇවිත් හප්පගෙන ගියා . සමහරවිට ඔයා සදා කාලිකව disable වෙන්න පුළුවන්. ජීවිතේ නැති වෙන්නත් පුළුවන්.

    - ඔයාට වෙනමම ගානක් ගෙවනවා. (
    - ඊට පස්සේ ඔයා කීයක් වත් ගෙවන්න ඕනත් නෑ
    - ඔයාට අවරුදු 20 අවසානයේ ලැබෙන්න නියමිත මුදල සතයක් වත් අඩු නැතිව ලැබෙනවා.( ලක්ෂ 22ක් මම දාපු example එකේ හැටියට.)
    - අනිත් එක මචන්, ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් එකක්, monthly ගෙවන්න උනත් design කරන්න පුළුවන්, fixed deposit එකක් monthly යවන්නත් බෑ මචන්.

    තව ඉතින් ගොඩක් දේවල් දාන්න පුළුවන්, එත් මම හිතනවා මේ ටික ඇතිවෙයි කියල, ඕක පැහැදිලි කරගන්න.

    ඔන්න ඕකයි මචන්, ගොඩක් මිනිස්සු නොදකින, කතා නොකරන ඇත්ත සහ පැත්ත..

    අපැහැදිලි තැනක් තියෙනවනම් කියන්න.

    machan vehicle cover ekak dena insurance plans thiyenawada?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    EPF එකට දාන ගාන වැඩි කරන්න. Insurance plan වල interest එක වෙන්නේ 4.3% වගේ. EPF 9%. පොඩි ගානක් වැඩිපුර දන්නා 3000ක් වගේ දැම්මත් ලොකු ගානක් එනවා
     
    • Like
    Reactions: Kolama

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයා ඇහුවනේ මචන් ග්ලෝබල් pandemic එකේදී policy ලැප්ස් කලද කියල, මම දන්න company නම් එහෙම ලැප්ස් කලේ නෑ මචන්. අනික corona කියන දේ අලුත් උනත්, corona හින්ද වෙච්ච මරණ වලටත් , covid -19 හැදිලා quarantine camps වල හිටපු අයටත් , කිසි වෙනසක් නැතුව බෙනිෆිට්ස් ගෙව්වා මචන්. අනික, මචන් මේ දවස් වල බෙනිෆිට්ස් ගොඩක් වැඩි කළත් එක්ක පොදුවේ . හැබැයි, සමහර company වලට ඔය කියන දේවල් කරන්න පුලුවන්ද කියල ගැටළුවක් තියෙනවා මචන්, ඒ company වල financial strength එක analyze කලාම. anyway ;

    අනිත් එක , first 3 year ඇතුලේ ගෙවන්නේ නැතුව මග ඇරිලා නම් මචන් , sorry . policy එක ලැප්ස් . (අයේ ගෙවල active කරගන්න පුළුවන්, හැබැයි වයස අනුව medical , waiting period , අරවා මේවා company එකෙන් එකට වෙනස්). fund value එකක් තියෙනවා නම්, එහෙම ලැප්ස් වෙන්නේ නෑ ;) (මම මේ thread එකේම තැනක කියල ඇති ලොස් වෙන්නේ නැති වෙන්න ප්ලෑන් එක හදන්න පුළුවන් කියල, )

    මචන්, disadvantage විදිහට මම පොදුවේ දකින දේවල් කිහිපයක් තියෙනවා මචන්.
    1. සමහර Agent ලා තමන්ගේ target cover කරන්න, policy එකේ නැති දේවල් ඉදල කියල විකුණනවා . අන්තිමට claim එකක් ආවම ඉතින් case.
    2. prospective customer ගේ requirement එක ගැන හිතන්නේ නැතුව රටේ නැති දේවල් ad කරනවා policy එකට. අන්තිමට customer නිකම් වැඩකට නැති එකකට ගෙවන එක වෙනවා, ඒ සල්ලි ටික හරියට requirement එකට allocate කරොත් හොද බෙනිෆිට් එකක් දෙන්න පුළුවන් customer .
    3. plan එක ගන්න කෙනාටත් හරි idea එකක් නෑ , තමන්ගේ ලෝන්ග් term ගෝල් එක ගැන . එතකොට අවුල් ඉතින්.
    4. ඉන්සුරන්ස් කියන දේ ගැන සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අවබෝධය අඩුයි. හිතන්නේ දාන්න ලේසි , ගන්න අමාරුයි කියල. හැබැයි, දන්න මිනිස්සු දානවට වැඩ ලේසියෙන් ගන්නවා.
    5. සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ඉන්සුරන්ස් කියන්නේ අනවශ්‍ය වියදමක් කියල , මොකද මචන් මේකේ බෙනිෆිට් එක තේරෙන්නේ කරදරයක් උනාම . එදාට හදිසියේ ගිහින් ගන්න බෑ . example එකකට , 40 පැන්නම medical , අර declaration , මේ declaration කතන්දර කෝටියයි. ලෙඩත් වැඩිම එන්නේ ඒ කාලේදී . හැබැයි අවුරුදු 20-30 වගේ කාලේ, ගානත් අඩුයි. මොන medical වත් ඉල්ලනෙත් නෑ .
    6. තව වැදගත් point එකක් තමයි මචන්, සමහරු හිතනවා මම මලහම විතරක් ගෙවල වැඩක් තියෙනවද කියල (death benefit ). ඒ ගොල්ලන්ට අවබෝධයක් නෑ living බෙනිෆිට්ස් කියල දෙයකුත් තියෙනවා කියල.

    මේ දේවල් අපි වෙනම thread එකක කතා කරමු, වැඩි විස්තර එක්ක. නැත්තම් මේ thread එක out of topic යනවා.

    මේ thread එක open කරපු කෙනා අහලා තිබුනේ, investment ප්ලෑන් ගැන.

    example එකකට , මේ thread එකම ගන්න.. මේ thread එකේ මම posts දාල තියෙන්නේ මචන්, investment ප්ලෑන් සහ investment return සම්බන්ධයෙන්ම විතරයි. පොදුවේ කතා කරනවා නම් මචන් තව ගොඩක් දේවල් දාන්න පුළුවන් මචන්. හිතන්න මේ thread එකේ, purpose එක health expenses cover කරගන්න හරි retirement බෙනිෆිට් වගේ, නම් මම posts දාන්නේ ඒකට අදාලව. එතකොට ඒක analyse කරන විදිහ වෙනස්. (මේක මචන් නීඩ් identification and solution presentation කියල කියුවොත් හරි.) . අර උඩ තියෙන 1,2,3 කියන disadvantages enne , මෙන්න මේ need identification සහ effective/viable solution එක සමහර agents ලාගෙන් හරියට වෙන්නේ නැති නිසා. එතකොට customer ඉල්ලන්නේ එකක් , agent දෙනවා වෙන එකක්, customer ගේ requirement එකෙන් පොඩ්ඩක් cover වෙන විදිහට. අන්තිමට හබක් .

    -------------- Reply එක දිග වැඩි උනාද මන්ද මචන් -----------------------

    reply diga wadi na ban
    uba okkoma kiwwata thnks
    insurance dapu aya meke atine api eyala kiyanne monada kiyalath balamu...
    me insurance katandaret poddak hoyanna intrest hituna ube reply dakala mituree..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    EPF එකට දාන ගාන වැඩි කරන්න. Insurance plan වල interest එක වෙන්නේ 4.3% වගේ. EPF 9%. පොඩි ගානක් වැඩිපුර දන්නා 3000ක් වගේ දැම්මත් ලොකු ගානක් එනවා
    Eka Depend wenne basic ekata neda ? apita kamathi nam thawa gaanak request karala deduct karanna kiyanna puluwanda?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Eka Depend wenne basic ekata neda ? apita kamathi nam thawa gaanak request karala deduct karanna kiyanna puluwanda?

    ow puluwan. Gov nisa risk ekath adui.

    මේ තියෙන්නේ අද පටන් අරන් 3000 ගැනේ මාසෙකට දැම්මොත් අවුරුදු 33කින 5.6 මිලියන් ගන්න පුළුවන්. ලක්ෂ 11 ක් වගේ දාන්නේ. මට SLIC එකෙන් දුන්නා මේ වගේම එකක්. මාසෙකට 2980ක් දන්නා ඕනේ. අවුරුදු 33 ඉවර වෙනකොට 2.6 මිලියන් තමයි අතට එන්නේ

    Screen Shot 2020-06-18 at 4.25.38 PM.png
     
    Last edited:

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    monthly fixed deposit eken value enawidhata add karanna puluwan if you planned correctly. Rupees natuwa USD s walin plans nadda macho

    monthly fixed deposit eken value enawidhata add karanna puluwan if you planned correctly. - Yes, Agreed (y)
    Rupees natuwa USD s walin plans nadda macho - investment වලට related ඒවා නම් දැනට මතකෙට එන්නේ නෑ. Global medical වගේ ඒවා නම් USD වලින් ලිමිට්ස් දෙනවා, දැනකට company කීපයක්. , ඒවා ඉතින් one year ප්ලෑන් . ඉන්වෙස්ට්මෙන්ට් return එකක් එන්නේ නෑ .

    machan methana dala thiyenne poduwe insurance company wala yana policy procedure eka ganada
    health insurance eka mita wada wenasda
    * payment lapse weema apita awasi wenawada awrudu 20 complete unata paase mulu mudalama labagannna (bennifit eka adu wenawada)

    සමහරක් තැන් වල මම පොදු procedures ගැන කතා කරලා තියෙනවා. සමහර තැන් වල සමහර ප්ලෑන් වල තියෙන unique features ගැන කතා කරලා තියෙනවා.

    example එකට අරන් තියෙන්නේ, best company එකක offer කරන බෙස්ට් selling product එකක actual calculation එකක්. ඒක වයස අනුව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.

    Payment laps වීම අපිට අවාසියි. මොකද policy එක ලැප්ස් උනාම අයේ ඒක active කරගන්න medical වගේ ඒවා දෙන්න වෙනවා . එටකොට ලැප්ස් වෙලා තිබ්බ කාලේදී අපේ medical conditions අවුල් ගිහින් නම් ඉතින් කතන්දර කෝටියක්.... අනිත් එක ලැප්ස් උනේ නැති උනාම ලැබෙන රෙටුර්න් එකත් වැඩි ලැප්ස් වෙලා අයෙ active කරපුවට වඩා

    (y)