Questions HBB Work and Learn Pack එක ෂේප්ද?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඩයලෝග් එකේ HBB Work and Learn Pack එක යූස් කරන්න ගත්ත අය ඉන්නවද? මම බැලුවේ 495 එක දාගන්න කියල
    • යූ ටියුබ් වල ටියුටෝරියල්ස් බලන්න තමා මූලිකව , ෆ්‍රී වෙලාවට. 35GB මේ පැකේජ් එක මාසෙට ෂේප්ද? බෆරින් අවුලක් නැතුව හොදට බලන්න පුලුවන්ද?
    • මම උන්ගෙන් ඇහුවම කිව Microsoft Teams මේකට ඇතුලත් නෑ කියල. ඒත් Microsoft ඇතුලත් කියල පැකේජ් එකේ නම් ගහල තියෙයි..කවුරුහරි මේ ගැන දන්නවද.
    මම බැලුවේ මේ ඇඩෝන් එකත් එක්ක නෝමල් යූස් කරන්න. Teams තිබ්බනම් සුපිරි.මාසෙම මේකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි වගේ එහෙම වුනොත්. 1100 වගේ යයි උපරිම.මෙතන්ට 500 (495 කිවට 500යිනේ) , නෝමල් පැකේජ් එකේ ගානයි.

    HBB Work and Learn Pack යූස් කරන අය අදහස් ටිකත් දාගෙන පලයං. අනිත් උන් බම්ප් කියල දාගෙන සප් එකක් දිපං :D