මම යූස් කරන්නෙ ඩයලොග් අන්ලිමිටඩ් පැකේජ් එක 4Mbps, Udemy courses වගයක් බලන්න තියෙනවා, අවුල පට්ට ස්ලොව් බෆර් වෙනවා.
මම එක ඇඩ් කරගත්තා Work and learn 35 GB ඇඩිශනලි. අවුල තමා එතකොට නොර්මල් යූස් වෙන ඒවත් ඒ පැකේජ් එකෙන්ම අඩු වෙනවා. එතකොට පට්ට අපරාදෙනෙ.
මං ගාව තව ඩයලොග් රවුටරයක් තියේ, ඒකට වෙනම රවුටර් සිම් එකක් ගන්න ගියා දෙන්නෙ නෑ උන් එහෙම, මට මේකට කරන්න හොඳ ඔප්ශන් එකක් කියන්නකො
