GP1 eke ena IMA system ekama neda oketh enne? neththan ae deka wenas da? GP1 wala battery case wediya ahala ne.
GP1 eke ena IMA system ekama neda oketh enne? neththan ae deka wenas da? GP1 wala battery case wediya ahala ne.
ඕක මචං හ්ය්බ්රිඩ් වල මුල් කාර් එකක් නේ, ඔකේ මචං සොෆ්ට්වරෙයාර් අප්ඩේට් එකක් ආවා ඒ දවස් වල ඔය බැටරි කෙස් එකට, මම ඕක දාන්න ගිය එකට බර ගනනක් ඉල්ලුවා. ඊට පස්සේ එක කරගන්න ඩයල් එකක් හොයා ගත්තා ඌ 5000න් වගේ කරලා දුන්නා. ඒ උනාට හරියට කරා ද බොරුවක් කරා ද දන්නේ නෑ. වෙනසක් නම් උනේ නෑ.එක කරා කියලා...
අරන් අවුරුදු 1යි මාස 5න් බැටරි එක කෙල උනා. ඊට පස්සේ මචං ඔය බැටරි එක හොයන්න ගියා එතකොට කිවා ඔය වාහනේ හොන්ඩා එකෙන් ඩිස්කන්ටියු හින්දා ඔකේ බැටරි එක එන්නේ නෑ කියලා.ඊට පස්සේ ලෝක අමාරුවක් වැටුනේ.
ඊට පස්සේ තමා මචං ඔය ඉන්සයිට් එකේ බැටරි දෙක එකට කරලා දන්න බැලුවේ, එකට ලක්ෂ 2ක් වගේ යනවා, ඊට පස්සේ ඔය gp 1 ද මොකක්ද කාර් එකේ බැටරි එක තියන්න වෙනවා කිවා එහෙම නැත්තන්. එක මම ඒ ගැන හොයලා බලද්දී මචං ඔය සෙල් දාන සින් එක හෙන රිස්ක් එකක් කිවා ලංකාවේ උන් ඔය හරියට කරන්නේ නැති වැඩේ. අර හොන්ඩා ෆිට් එකක් එහෙම ගිනි අරන් තිබ්බේ ඔය සෙල් සින් එකෙන් කියල තමා බන් ආරංචි උනේ. ස්ටෆ්ර්ඩ් එකේ බැටරි එක ලක්ෂ 5ක් කිවා. එත් මෙහෙට ගේනකොට යුසබල් කැපාසිටි එක 55%ක් වගේ තියෙයි කිවා. ඒ තත්වෙන් උනත් උපරිම යන්න පුළුවන් අවුරුදු 2ක් වගේ. ඔකේ 30%ක් උන ගමන් IMA ලයිට් එක on වෙනවා.
ඔකේ අනික් කෙස් එක තමා මචං ඔකේ පිකප් එකට සම්පුර්ණ පවර් එක දෙන්නේ හයිබ්‍රිඩ් බැටරි එකෙන්, බැටරි එක කෙල උනාම ඒ කියන්නේ මීටර් එකේ බැටරි එක කෙල වෙලා කියලා පෙන්වනකොට . ඉට පස්සේ කදු වල යන්නේ නෑ . බැටරි එකේ තියෙන සෙල් ටිකෙන් චාර්ජ් වෙලා තියෙනකොට කන්ද යනවා හදිස්සියේ හරි කන්ද මැද හරියේදී ඒ චාර්ජ් උන බැටරි පවර් එක ගියොත් එහෙම කන්දේ කෙළවරටම D එකේ තිබ්බත් රිවස් වෙනවා. හයිබ්‍රිඩ් බැටරි එක කෙලවෙලා තියෙනකොට උනත් හදිස්සියේ හරි බැටරි එක චාර්ජ් වෙලා නැති වෙලේක තියෙන , පාරේ තියෙන ගැප් එකක් උඩින් යන්නවත් පිකප් නෑ. අමාරුවෙන් වගේ ගැප් එක උනත් යන්නේ.
වහනයක් ඉස්සර කරනකොට පිකප් නැති හින්දා ලෝක අමාරුවක් වැටෙනවා. අනික් එක ඔකේ පිකප් එකත් නෑ... ස්පාර්ක් ප්ලග් 8ක් එනවා. එක මම දැන ගත්තේ ටියුනප් එක කරනොට එකටත් බර ගානක් ගියා.
ඊට පස්සේ රිකන්ඩිෂන් බැටරි එකක් තිබ්බ ගෙන්නල්ල එක කෙස් බන් 65ක් වගේ උනා.ඊට පස්සේ එකෙන් තමා විකුණන කන් ගියේ. මම සෙල් කරනකොට බැටරි එකේ යුසේජ් එක 3% යි. උබ කියනවා වගේ හොන්ඩා ලෝලියෙක් ගත්තේ... ඌත් හැබැයි මාව රවට්ටලා උගේ ගාන කිවා ඌට ලාබයි කියල හිතලා මම ඊට පස්සේ කරන්න දෙයක් නැති හින්දා උගේ ඇගේ ගැහුවා බන්.
කරන්න දෙයක් නෑ... දන්නා කෙනෙක්ට කියන්නේ ගන්න එපා... ඕක තියෙන උන් ලෙඩ කියන්නේ නෑ බන්. විකුණා ගන්න පට්ට අමාරුයි... විකුණා ගන්නකන් නින්ද යන්නේ නෑ ආයේ අහු උනොත් එහෙම... බොරු කියන්න වැඩක් නෑ මේ සිරා සින් එකක්

Machan me tika add karala uba post ekak damamth kamak na ban. Honda Lovers la nam awlak na u adaren oka hada gani neh.
Awla tiyenne wahana gana nodanna un, oka ganne me lo deyak danne nathuwa.![]()
ඕක හයිබ්‍රිඩ් උනාට බන් බැටරි එක හොදට තියෙන කාලේ පෙට්රෝල් කරේ ටවුන් එකේ 10-12, ටවුන් එකෙන් පිට උපරිම 15යි බන්. පෙට්‍රල් ලාබෙ බලාන මම ගත්තේ ඒ උනාට FD 1,4 වලට සමාන පෙට්‍රල් කෙරුවාවක් තමා තිබ්බේ. ඒහෙම බලද්දී මේක ෆේල් කාර් එකක් බන්. සෙමි හ්ය්බ්රිඩ් අනම් මනං සිත නිවන කතා මෙහෙ උන් කියනවා බන්. ඒ උනාට ලග තියෙන හැම එකාම ඕක විකුණා ගන්න කම් කිසි දෙයක් කියන්නේ නෑ.
අනික මම ඕක ගත්තේ ඉන්ද්‍ර එකෙන් මචං, උන් සුපිරියට අන්දලා දුන්නේ, වාහනේ මාකට් යන කලේ මට ලක්ෂ 2ක් විතර වැඩියෙන් දුන්නේ. දන්නා එකෙක්ටවත් කියන්න එපා බන් ඔය ඉන්ද්‍ර මගුලෙන් වාහන ගන්න කියලා නම්.
ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඕන දෙයක් අහලා pm එකක් දන්න, මම ආයේ හොදට විස්තර කරලා දෙන්නම්... ලෙඩ
math me sere wahanayak hoyanakota allion ekak beluwa. eth wahana wala year ekai, condition ekai gattama gewana ganata set wenne naela ela ban, Premio or Allion eka bassamu, ubata kisi karadarayak nathiwa use karana puluwan.
Me group eketh balpan.
https://www.facebook.com/groups/443387355859455/?epa=SEARCH_BOX
Me mage parana Allion ekata dapu review eka.
https://elakiri.com/threads/toyota-allion-240-review-30-000-done.1883668/
math me sere wahanayak hoyanakota allion ekak beluwa. eth wahana wala year ekai, condition ekai gattama gewana ganata set wenne na
ela ela ban, Premio or Allion eka bassamu, ubata kisi karadarayak nathiwa use karana puluwan.
Me group eketh balpan.
https://www.facebook.com/groups/443387355859455/?epa=SEARCH_BOX
Me mage parana Allion ekata dapu review eka.
https://elakiri.com/threads/toyota-allion-240-review-30-000-done.1883668/
ado e ara N16 ekak tibuna buwa neh , mata dan mathak uneWelcome back!

Ay ban mun me FD3 ewa hangala vikunana hadanne? Baila kiyala minissu amaruwe danna neh hadanne?
Special Edition
Highest Grade
https://ikman.lk/en/ad/honda-civic-highest-grade-2009-for-sale-colombo
https://ikman.lk/en/ad/honda-civic-2008-for-sale-kalutara-3 (meke yantham kiyala tynwa fd3 hybrid kiyala)
https://ikman.lk/en/ad/honda-civic-special-edition-2009-for-sale-colombo
Patta fail magulak minissunge age gahanna hadanne, ubala ehema ahu wenna epa![]()
ඔව් බන් මම මේ ප්රිමියො වගේ එකක් හොයනවා
ado e ara N16 ekak tibuna buwa neh , mata dan mathak une![]()
ado u mokakda danne na neh gatte?Dan adu anith Allion buwa thamai @ChamaraGL
ado e ara N16 ekak tibuna buwa neh , mata dan mathak une![]()

kiyatada dunne wahane?.
chandeta kalin ekak gathanam thamai honda sky rocket wenath puluwan.
Oya range eke itin samanyen kollekta ganna tiyenne FD1/4, Axela/3 or EX 

ow man thama. Sylphy 2.0L ekak tibbe. Eka dunna May itapasse meka genawa. Hyaenidae nam wistara okkoma dannawa
![]()
